Savoy එකේ පාක් එකේ වාහන දාපු ගුපිච්චියෙකුට කෙලවෙලා

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    වාහනේ කන්නාඩියෙ වීදුරුව විතරයි ගලවලා තියෙන්නෙ හොරු සම්පුර්ණයෙන් කන්නාඩිය කඩනව නෙ. මට හිතෙන්නෙ මෙයා විදුරුවා කඩාගෙන වගේ
    නෑ මිරර් එක විතරක් පන්නන එවුන් ඉන්නවා. ඒක වෙනම බිස්නස් එකක්
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    බහුබුත කතා වැඩක් නැ මේක සම්පුර් ණයෙන්ම සැවොයි එකේ වැ‍රැද්ද..සෙකියුරිටිලා දාගන ඉන්නෙ හාල් ගරන්නද ඔතන,හොරු ඉන්නවා කියලා වාහන ගෙදර තියලා Uber එකෙන් යන්න කියන එක නෙමෙයි වැඩේ,එ මොන හරුපයක්ද ? මේ රට හැදෙන්නෙ නම් වගකිමක් ගන්න පුලුවන් මිනිස්සු හැදෙන්න ඔනේ,මේ දේ ඇත්තටම මෙතන නම් වෙලා තියෙන්නෙ Savoy ආයතනය වග කියන්න ඔනේ,park at your own risk හරියන්නෙ නැ මෙතන.

    සිනමාව වල පල්ලට ගිහින්ලු,ලංකාවේ උන් ‍ෆිල්ම් එක රිලිස් වෙන්න කලින් නෙට් එකේ පිනට ඉල්ලනවා ‍ෆිල්ම් එක,එහෙම තියෙද්දි ගිහින් ‍ෆිල්ම් එකක් බලන මිනිස්සුන්ට මෙහෙම උනාම ආයේ වැඩක් නැ නේ කතා කරලා.....
    Sirawatama. Wahanayk theyena unta thama okak therenne. Mahansi wela, wahanayak ganne.
     
    • Like
    Reactions: 001flyD