savoy 3d box

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    box ekak kiyanne dennekta kiyala dannawa ban:rofl:
    online book krama 1 ticket kiyala pennanne.eka dennatama valid neda kiyala ahanne?

    උඹ ජීවිතේට බොක්ස් ගිහින් නැද්ද බං. එක බොක්ස් එකට එක ටිකට් එකයි තමයි. ආයෙ දෙකක් දෙන්නෙ නෑ :baffled: 1 unit = 1 ticket
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ල එක්ක box වල ගිහින් ගනිපු අද්දැකීම් කියල ත්‍රෙඩ් එකක් වැටෙයි ළඟදීම. :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    යාළුවා;23202175 said:
    ඒ වගේ ත්‍රෙඩ් එකක් හරි, ටොපික් එකක් හරි දැක්කම ඒව කියවන්න දුවගන එන කට්ටියකුත් මේකෙ ඉන්නවා :P


    :yes::yes::yes: oyala ne ;)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    යාළුවා;23202206 said:
    අපි එන්නෙ ෂෙයාර් කරගන්නනෙ. කියවන්න විතරක් එන කට්ටියකුත් ඉන්නවා කියල කීවෙ :lol:


    :yes::yes::yes::yes: