Spider Man No Way Home බලන්න හොද හෝල් එක මොකක්ද ?
Savoy Wellawatte ද ? නැත්නම් Colombo City Center එකේ Scope Cinema හෝල් එකද ?
ඒ දෙකේ වෙනස්කම් මොනවද ?
Ex: දෙකේම Dolby Atmos Sounds තියෙනවද ? තව මොනවද වෙනස්කම් ?
UP
------ Post added on Dec 21, 2021 at 8:03 AM