SAY NO TO HALAAL

narangoda

Member
May 8, 2007
40
6
0
HALAAL සහතිකය සහිත භාණ්ඩ මොනවාද . තාම ගොඩක් අය දන්නේ ටිකයි . ඒ නිසා මේ මගඩි සහතිකයට අපේ මිනිස්සු නොදැනුවත්ව අහු වෙනවා. කාගේත් දැනගැනිමට HALALL හම්බ සහතිකය සහිත භාණ්ඩ ගැන විස්තර මෙතන post කරන්න.............හැකිතාක් ප්‍රතික්ෂේප කරන්න.
uniliver.png
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතා සුළු පිරිසක් වෙනුවෙන් ඌ හලාල්
    වෙනත් විශාල පිරිසක් වෙත බලෙන් කැවීම වනාහි
    එක්තරා ත්‍රස්තවාදයක් තමයි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ අනාගතය වෙනුවෙන් නාරන්ගොඩ සොයුරාගේ මේ ප්‍රයත්නයට ඔහුට පුන්යානුමොදනා හිමි වේවා. අපගේ මේ ව්‍යායාමය රජ සැප විඳීමට නොව සිංහල ජාතියේ සහ බෞද්ධ ආගමේ ආරක්ෂාව වෙනුවෙන් බවත් සියලු දෙනා මතක තබා ගන්නා මෙන් ඉල්ලමි.