SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය
SB දිසානායකමනාප 40,209 ක් ලබාදී මහනුවරින් 7වන ස්ථානයට තෝරා පත්කරගෙන ගෙදර බල පිටත් කර යැවූ මහනුවර ජනතවට හිසනමා අපගේ උත්තමාචාර පුදකර සිටිනවා. මෙඉන් පැහැදිලි වන්නේ පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපත්ති විරහිත බව හා වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවය,
එලෙසෙම SB ගෙදර යවමු හා එක්වී සිටි කිරියේ සහෝලටත් NO SB පිටුව හා එක්වූ බුකියේ සහෝලත් thnx කියා සිහිපත් කරමු.
මෙය තවම අවසන් වී නැත, මොහු list එකෙන් හෝ පැනීමට පුළුවන, අනේ ජනාධිපතිතුමනි ඒ අසමත්ජති වැඩේ නම් කරන්න එපා.

ස්තුති........!