SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

apikauruda

Member
Jan 14, 2015
49
8
0
SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

SB දිසානායකමනාප 40,209 ක් ලබාදී මහනුවරින් 7වන ස්ථානයට තෝරා පත්කරගෙන ගෙදර බල පිටත් කර යැවූ මහනුවර ජනතවට හිසනමා අපගේ උත්තමාචාර පුදකර සිටිනවා. මෙඉන් පැහැදිලි වන්නේ පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රතිපත්ති විරහිත බව හා වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බවය,

එලෙසෙම SB ගෙදර යවමු හා එක්වී සිටි කිරියේ සහෝලටත් NO SB පිටුව හා එක්වූ බුකියේ සහෝලත් thnx කියා සිහිපත් කරමු.

මෙය තවම අවසන් වී නැත, මොහු list එකෙන් හෝ පැනීමට පුළුවන, අනේ ජනාධිපතිතුමනි ඒ අසමත්ජති වැඩේ නම් කරන්න එපා.

ස්තුති........!
 
  • Like
Reactions: arsehole-froce

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    නිමල් ලන්සා, රෝහිත අබේගුණවර්ධන නිශාන්ත මුතුහෙට්ටිගම ගිතා වගේ ගොන්නුන්ව පාර්ලිමේන්තු යවපු අයට එස්. බී ට මනාපෙ දෙන එක කජ්ජක් නෙවෙයි.
    ඔතන උනේ වෙන සීන් එකක් බන්. පොර මෛත්‍රීට උදව් කරානේ ඒ නිසයි පැරදුනේ. මහින්දට දිගින් දිගටම කඩේ ගියා නම් මූත් ඇතුලේ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නිමල් ලන්සා, රෝහිත අබේගුණවර්ධන නිශාන්ත මුතුහෙට්ටිගම ගිතා වගේ ගොන්නුන්ව පාර්ලිමේන්තු යවපු අයට එස්. බී ට මනාපෙ දෙන එක කජ්ජක් නෙවෙයි.
    ඔතන උනේ වෙන සීන් එකක් බන්. පොර මෛත්‍රීට උදව් කරානේ ඒ නිසයි පැරදුනේ. මහින්දට දිගින් දිගටම කඩේ ගියා නම් මූත් ඇතුලේ.

    මහින්දට කඩේ ගිය අය තමයි හැම තැනම මුල් පෙල හොරැ දුෂිතයෝ මිනිමරැවෝ ඔක්කොම
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නිමල් ලන්සා, රෝහිත අබේගුණවර්ධන නිශාන්ත මුතුහෙට්ටිගම ගිතා වගේ ගොන්නුන්ව පාර්ලිමේන්තු යවපු අයට එස්. බී ට මනාපෙ දෙන එක කජ්ජක් නෙවෙයි.
    ඔතන උනේ වෙන සීන් එකක් බන්. පොර මෛත්‍රීට උදව් කරානේ ඒ නිසයි පැරදුනේ. මහින්දට දිගින් දිගටම කඩේ ගියා නම් මූත් ඇතුලේ.

    :yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    නිමල් ලන්සා, රෝහිත අබේගුණවර්ධන නිශාන්ත මුතුහෙට්ටිගම ගිතා වගේ ගොන්නුන්ව පාර්ලිමේන්තු යවපු අයට එස්. බී ට මනාපෙ දෙන එක කජ්ජක් නෙවෙයි.
    ඔතන උනේ වෙන සීන් එකක් බන්. පොර මෛත්‍රීට උදව් කරානේ ඒ නිසයි පැරදුනේ. මහින්දට දිගින් දිගටම කඩේ ගියා නම් මූත් ඇතුලේ.
    :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අන්න පොර නිදහස් පක්ෂේ භාණ්ඩාගාරික පට්ටමකුත් දීල අරගෙන ලිස්ට් එකෙන්. :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ අපතයා නුවර නැතිව ගාල්ල , මාතර පැත්තෙන් ඉල්ලුවනම් මූත් උඩින්ම අද පාර්ලිමේන්තුවේ... :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එස්. බියාට වැඩ කරන්න පුලුන් මනුස්සයෙක් කියලයි අහලා තියෙන්නේ බැහැ පහුගිය ටිකේ චටර්ම වුනා වාචාල කතා කියලා
     
    apikauruda

    Member
    Jan 14, 2015
    49
    8
    0
    එස්. බියාට වැඩ කරන්න පුලුන් මනුස්සයෙක් කියලයි අහලා තියෙන්නේ බැහැ පහුගිය ටිකේ චටර්ම වුනා වාචාල කතා කියලා

    :shocked::shocked::shocked::shocked::shocked: