මෙහෙමයි මෑක්ක_මෑක්ක මහත්තයො..........
SB 2001 වෙන කම් හිටියෙ පොදුපෙරමුණෙ නෙ..... 2001 රනිල් වික්‍රමසිංහ අගමති කරන්න SB ගොඩක් සටනක් දෙන්න අති....
අපිට එයාගෙ ඡ්න්ද ගෑන කිවුවොත්..... අපිට එකක් අමතක කරන්න බෑ...
මොකක්ද පලාත් සබාවට ඉල්ලලා එයා විශාල ඡන්ද පමාණයක් ලබගත්තා...... ඉන් කොටසක් හරි...... මහින්දට එන්න පුලුවන්....(SB කියන්නෙ ඡන්ද මශිමක් කියන දෙ ඉස්සර ඉදන්ම හෑම පක්ශයක්ම කියල තියන දෙයක්.. )
එත්..... JVP කරන support එක තරමක් තිරණාත්මකයි........ එගොල්ලන්ගෙ ඡන්ද පදනම බිද වෑටිලා උනාට.......... එගොල්ලන්ගෙ ප්‍රචරක දාමය බිදවෑටිලා නෑ...(1 රෑයින් පොස්ටෙර් ගහන්න පුලුවන් ලංකාවෙම)
එක හින්ඩ 27 උදෙ මිස්ක් දන්ම ම කවූරු දිනයිද කියල කියන්න බෑ නෙද.............
කොහොම උනත්... මෙ ඡන්දෙ තනි අස්සයෙක් ගෙ තරගයක් නෙමෙයි දෑන්
හොඳ පැහැදිලි කිරීමක් ලක්ශිත මහතානෙනි.........ස්තූතියි.




