SB මහින්දගෙ පැත්තට පනී වගේ??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙහෙමයි මෑක්ක_මෑක්ක මහත්තයො..........

    SB 2001 වෙන කම් හිටියෙ පොදුපෙරමුණෙ නෙ..... 2001 රනිල් වික්‍රමසිංහ අගමති කරන්න SB ගොඩක් සටනක් දෙන්න අති....
    අපිට එයාගෙ ඡ්න්ද ගෑන කිවුවොත්..... අපිට එකක් අමතක කරන්න බෑ...
    මොකක්ද පලාත් සබාවට ඉල්ලලා එයා විශාල ඡන්ද පමාණයක් ලබගත්තා...... ඉන් කොටසක් හරි...... මහින්දට එන්න පුලුවන්....(SB කියන්නෙ ඡන්ද මශිමක් කියන දෙ ඉස්සර ඉදන්ම හෑම පක්ශයක්ම කියල තියන දෙයක්.. )

    එත්..... JVP කරන support එක තරමක් තිරණාත්මකයි........ එගොල්ලන්ගෙ ඡන්ද පදනම බිද වෑටිලා උනාට.......... එගොල්ලන්ගෙ ප්‍රචරක දාමය බිදවෑටිලා නෑ...(1 රෑයින් පොස්ටෙර් ගහන්න පුලුවන් ලංකාවෙම)

    එක හින්ඩ 27 උදෙ මිස්ක් දන්ම ම කවූරු දිනයිද කියල කියන්න බෑ නෙද.............
    කොහොම උනත්... මෙ ඡන්දෙ තනි අස්සයෙක් ගෙ තරගයක් නෙමෙයි දෑන්

    හොඳ පැහැදිලි කිරීමක් ලක්ශිත මහතානෙනි.........ස්තූතියි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වෙලාවෙ පැත්ත මාරු කරන්නෙ තමන්ගෙ වාසියට කියල පැහැදිලියි ... රට ගැන ඔච්චර කැක්කුමක් තිබ්බනම් යුද්දෙ තියෙන කාලෙ යන්න තිබ්බනෙ ... :eek:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කාලෙක පටන් මෙයා ඉන්නෙ විසක්ශයෙ නෙද?....මහින්ද මහත්තයා හොදට හිතලද මෙයා ගත්තෙ...

    මට හිතෙන විදියට ප්ලෑන මේකයි, අද උදේ ඩේලි නිවුස් වල තියෙනවා ජෝනී ගෙ පිංතූරයක් දාලා එජාප ජනාධිපති අපේක්ශකයෙක් ගැන ජොනී හින්ට් කරයි කියලා.

    චන්ද කඩන් ප්ලෑනක් මම හිතන්නෙ, SB යූ.එන්.පී එකෙන් ඉල්ලනවා කියලා චන්ද දායකයින්ව නොමගයවන්න මහා වැඩපිලිවෙලක් ගෙනියයි.

    මම හිතන විදියට එහෙම වෙනවානම් හොඳයි, මොකද එතකොට කවදාක්වත් එස්.බී ට යූ එන් පී චන්ද කඩන්න බෑ

    විමල් හිතුවේ ජේ වී පී චන්ද එයාගෙ කියලා. මඩ ටොන් ගනන් ගහලත් එයාගෙ අය්යාවවත් දකුණු පලාත්සභාවට යවාගන්න එයාට බැරිවුනා.

    ජේ වී පී චන්ද වගේ තමයි යූ ඇන් පී චන්දත් කැඩෙන්නේ නෑ. 2005 ජනපති වරනය හොඳ උදාහරණ්යක්. ලක්ශ 47 UNP චන්දෙ දුන්නා රට පාවාදුන්නා කියලා පැය විසි හතරෙම එයාට බනිනකොටත්. එස් බීත් හිරේනෙ එතකොට:lol:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura

    :yes:
     
    May 17, 2006
    3,632
    90
    0

    නෑහෑ මහින්ද මහත්තයා කවදාවත් එ මොඩ වෑඩෙ කරන්නෙ නෑහෑ...SB ඉල්ලුවොත් සංඩාන ඡන්දත් කෑඩෙනවා...එතකොට 50% ගන්න කාටවත් බෑරි වෙනවා එතකොට දෙවනි මනාපය ගනන් කරන්න වෙන්වා...දෙවනි මනාපය ගෑන්නොත් සරත් දිනාවි....එක නිසා මහින්ද මහත්තයා එ අවදානම ගන්න එකක් නෑහෑ..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නෑහෑ මහින්ද මහත්තයා කවදාවත් එ මොඩ වෑඩෙ කරන්නෙ නෑහෑ...SB ඉල්ලුවොත් සංඩාන ඡන්දත් කෑඩෙනවා...එතකොට 50% ගන්න කාටවත් බෑරි වෙනවා එතකොට දෙවනි මනාපය ගනන් කරන්න වෙන්වා...දෙවනි මනාපය ගෑන්නොත් සරත් දිනාවි....එක නිසා මහින්ද මහත්තයා එ අවදානම ගන්න එකක් නෑහෑ..

    හම්ම් අදහස් දෙකක්, හෙට බලමුකො
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මට ඔයාලා ගැන පුදුමයි. මොකද මම ඔයාලා එස්.බී ගැන කියලා තියෙන දේවල් දන්නවා. ඔයාලාට ප්‍රතිපත්තියක් නෑ නේද?

    ඕනෑම බලු වලිගයක් :rofl:සාටකේ එල්ලෙනවා නම් නියමයි නේද?

    බලමු බලමු එස් බී මහත්තයා මඩ ගහනවා ඇරෙන්න වෙන වැදගත් දෙයක් කරයිද කියලා.

    ane ban me monawa kiyanawada... un hemadama dinum .. unta kade yana api hemadama peradi... me welawe hebei dinawanna one mahinda rajapaksha...

    ape anagathe wenuwen rata bera ganna e wedagath theenduwa gaththa nisa. moka mona baila gehuwath wede kela una nam kisima kenek oya wagakeema ganne ne., ehenma una nam oya ponseka kiyanne ne mama thama meka mehewwe kiyala. mans kiyanne mama epa kiyaddi mahinda thama keewe karanna kiyala. dan baila gahanawa seramala///

    anagathayak genalla dunna mahindata vote kale nettam me para wedak ne.. jeewithe karapu lokum warada thama ponseka pramuka unp, jvp kenda heliyata sahayogaya dena eka
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මට හිතෙන විදියට ප්ලෑන මේකයි, අද උදේ ඩේලි නිවුස් වල තියෙනවා ජෝනී ගෙ පිංතූරයක් දාලා එජාප ජනාධිපති අපේක්ශකයෙක් ගැන ජොනී හින්ට් කරයි කියලා.

    චන්ද කඩන් ප්ලෑනක් මම හිතන්නෙ, SB යූ.එන්.පී එකෙන් ඉල්ලනවා කියලා චන්ද දායකයින්ව නොමගයවන්න මහා වැඩපිලිවෙලක් ගෙනියයි.

    මම හිතන විදියට එහෙම වෙනවානම් හොඳයි, මොකද එතකොට කවදාක්වත් එස්.බී ට යූ එන් පී චන්ද කඩන්න බෑ

    විමල් හිතුවේ ජේ වී පී චන්ද එයාගෙ කියලා. මඩ ටොන් ගනන් ගහලත් එයාගෙ අය්යාවවත් දකුණු පලාත්සභාවට යවාගන්න එයාට බැරිවුනා.

    ජේ වී පී චන්ද වගේ තමයි යූ ඇන් පී චන්දත් කැඩෙන්නේ නෑ. 2005 ජනපති වරනය හොඳ උදාහරණ්යක්. ලක්ශ 47 UNP චන්දෙ දුන්නා රට පාවාදුන්නා කියලා පැය විසි හතරෙම එයාට බනිනකොටත්. එස් බීත් හිරේනෙ එතකොට:lol:

    unp eke un hiotanne rata newe bola bada.. ekai me hethuwa... kanna thama chande denne nethuwa rata bera ganna newe .. bath gotto
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    unp eke un hiotanne rata newe bola bada.. ekai me hethuwa... kanna thama chande denne nethuwa rata bera ganna newe .. bath gotto

    ඔච්චර මාලිගා හදන්නේ රටට ආදරේ නිසා වෙන්න ඇති නේද සෙනෙරත් අයියා?

    ස්වර්ණවාහිනිය ගත්තේ, ඇපලෝ හොස්පිටල් එක ගත්තේ ජනතා සේවයටම වෙන්න ඇති නේද?

    අපි බලාගෙන ඉන්නවා මහින්ද ලඟදිම ඇපලෝ රෝහල ජනතා අයිතියට පවරලා, දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බේත් දෙනවා.:lol:

    මහින්ද ඉතින් රට ගැනනෙ හිතන්නෙ නේද?:lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මෙහෙමයි මෑක්ක_මෑක්ක මහත්තයො..........

    SB 2001 වෙන කම් හිටියෙ පොදුපෙරමුණෙ නෙ..... 2001 රනිල් වික්‍රමසිංහ අගමති කරන්න SB ගොඩක් සටනක් දෙන්න අති....
    අපිට එයාගෙ ඡ්න්ද ගෑන කිවුවොත්..... අපිට එකක් අමතක කරන්න බෑ...
    මොකක්ද පලාත් සබාවට ඉල්ලලා එයා විශාල ඡන්ද පමාණයක් ලබගත්තා...... ඉන් කොටසක් හරි...... මහින්දට එන්න පුලුවන්....(SB කියන්නෙ ඡන්ද මශිමක් කියන දෙ ඉස්සර ඉදන්ම
    හෑම පක්ශයක්ම කියල තියන දෙයක්.. )

    එත්..... JVP කරන support එක තරමක් තිරණාත්මකයි........ එගොල්ලන්ගෙ ඡන්ද පදනම බිද වෑටිලා උනාට.......... එගොල්ලන්ගෙ ප්‍රචරක දාමය බිදවෑටිලා නෑ...(1 රෑයින් පොස්ටෙර් ගහන්න පුලුවන් ලංකාවෙම)

    එක හින්ඩ 27 උදෙ මිස්ක් දන්ම ම කවූරු දිනයිද කියල කියන්න බෑ නෙද.............
    කොහොම උනත්... මෙ ඡන්දෙ තනි අස්සයෙක් ගෙ තරගයක් නෙමෙයි දෑන්

    Chandrkaage kaale Chandrka wattanna
    Mahinda UNP ekata yawapu ayagen
    Mahinda SB thiyagena hitiye
    me welawe pawichchi karanna thamayi.

    Sarath awayin plan okkoma awul una.
    Den SB awath UNP padaname chanda wetenne ne.
    Hamba karana sochchamen
    eda genapu badu walin baagayak
    ada aran ena duppath minihata
    SB ganna billion ganan walin wedak ne.

    SB chande illuwanam niyamayi.
    Deweni Manaapa tika Sarthta wetenawa.
    Mahindage samahara chandath SBta wetenawa.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    kora SB....kora...

    CHORA SB CHORA :lol: :lol: :lol: :lol: :cool: :cool: :cool:

    15741_194826423874_651838874_2896646_5672970_n.jpg
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: mahinda mamage puthagenut full sup eka :lol: :lol: :lol:

    KAWURU MONAWA KIWWAT S.F DINAWA SURE
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    agree with you