නැද්ද බන් වලට බෙහෙතක්.. එපා උනා බන් වැඩට ඇවිත් ඔලුව දැක්කම.. නාලා ආවේ.. හොඳටම ඩ්‍රයි වෙලා... මට මාවම එපා උනා... . මේක පාවිච්චි කලේ.. මේක දැන් එන්නේ නෑලූ.. කොහෙවත් නෑ බන් මේක හොයා ගන්න.. දන්න කෙනෙක් කියන්නකෝ මේක හොයා ගන්න තැනක්... හෝ මීට සමාන එකක්.
මමත් මේක ගත්තේ. දැන් මටත් එකක් නෑනැද්ද බන් වලට බෙහෙතක්.. එපා උනා බන් වැඩට ඇවිත් ඔලුව දැක්කම.. නාලා ආවේ.. හොඳටම ඩ්‍රයි වෙලා... මට මාවම එපා උනා... . මේක පාවිච්චි කලේ.. මේක දැන් එන්නේ නෑලූ.. කොහෙවත් නෑ බන් මේක හොයා ගන්න.. දන්න කෙනෙක් කියන්නකෝ මේක හොයා ගන්න තැනක්... හෝ මීට සමාන එකක්.
![]()
හමේ රෝග පොරකට පෙන්නල බෙහෙත් ගනිනි. හොඳ කරන්න බෑලු ඕක. කන්ට්‍රෝල් තමයි. හැබැයි ස්ට්‍ර්ස් එකට සහ ඇල්කොහොල් නිතර පාවිච්චියෙන් වැඩි වෙනව කියල කියන්නෙ.
Betamethasone (Type) + coconut oil base මික්ස් එකක් තියෙනව ගාන්න. ඒකට අඩු වෙනව. ඕක එක්කම විටමින් එකකුයි තව සතියකට සැරයක් බොන්න දෙන පෙති තුනකුයි තියෙනව.
kansa da?Ayurvedic medicine walin hoda karanna puluwan. Godak parissam wenna thiyenawa hebai.
kansa da?
meka gala mata wdi una bn. mageth flaky skull thiyenneView attachment 224894
මට නම් ඔය හැම බෙහෙතටම වඩා මෙන්න මේක තමයි සෙට් උනේ. නිකමට මන් කියනවට ගාල බලන්න.