ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    මෙන්න මේ පොන්නයා FB එකේ සෑහෙන කාලෙක ඉඳන් මේ ස්කෑම් එක කරනවා. රවුටර් තියනවා කියල.

    මූ අදත් පෝස්ට් එකක් දාල. මූව අල්ලගන්න විදිහක් නැද්ද?

    මූ දාපු combank account number එකකුත් තියනවා

    FB
    IMG_0734.PNG
    IMG_1959.jpeg
    IMG_1960.jpeg
    IMG_0785.png
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    පුලුවන් හැබැයි පොඩි කාලයක් යනවා.. දන්න කෙල්ලෙක්ගෙන් උදව්වක් ගනින් වැඩේට..
     
    • Like
    Reactions: dinu09

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,644
    6,341
    113
    Narcissistic Sociopath Manipulator
    අකවුන්ට් නම්බර් ටික Pm කරපං පොඩි වැඩකට අහු කරලා දෙන්නං. සල්ලි නිතර වැටෙන අකවුන්ට් එකක් නං, එකම ගාන විදිද අයගෙන් වැටෙනවා නං ඇට තලා ගන්න වෙනකං සෙට් කරලා දෙන්නම්. නීතියක් නං ක්‍රියාත්මක වෙන්නෙ නැහැ හැබැයි පාඩමක් ඉගෙන ගනී.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    අකවුන්ට් නම්බර් ටික Pm කරපං පොඩි වැඩකට අහු කරලා දෙන්නං. සල්ලි නිතර වැටෙන අකවුන්ට් එකක් නං, එකම ගාන විදිද අයගෙන් වැටෙනවා නං ඇට තලා ගන්න වෙනකං සෙට් කරලා දෙන්නම්. නීතියක් නං ක්‍රියාත්මක වෙන්නෙ නැහැ හැබැයි පාඩමක් ඉගෙන ගනී.
    kala
     
    Apr 22, 2026
    1
    0
    1
    මෙන්න මේ පොන්නයා FB එකේ සෑහෙන කාලෙක ඉඳන් මේ ස්කෑම් එක කරනවා. රවුටර් තියනවා කියල.

    මූ අදත් පෝස්ට් එකක් දාල. මූව අල්ලගන්න විදිහක් නැද්ද?

    මූ දාපු combank account number එකකුත් තියනවා

    FB
    View attachment 257103View attachment 257104View attachment 257105View attachment 257106

    https://www.facebook.com/groups/rathnapuramarket/posts/2737094449813477/
    https://www.facebook.com/groups/rathnapura.api/posts/4245638752335957/
    https://www.facebook.com/groups/814979307149563/posts/1016846756962816/
    https://www.facebook.com/groups/2804670956310749/posts/24755976964086833/
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,538
    1,249
    113
    මෙන්න මෙතන
    @ඇට්ටරයා @sharada_marasinghe @Chemist ව්‍යාජ හැඳුනුම්පතක් නේද? ගිණුම් ආරම්භ කරලා තියෙන්නේ ව්‍යාජ තොරතුරු දීලා වෙන්නැති.
    අනේ මන්දා. බැංකුවලට පැමිණිලි කරාට කරන මගුලක් නෑ