උඹ ඉන්න ඔිිනෙ research institute එකක......තියෙන ලෙඩ වල හැටියට.....
ow yako mu dwasin dwaata leda hyagannawa
apitath pya leda thyenwa
mu kyna godak ewa thyenwa
lede nama danne na

උඹ ඉන්න ඔිිනෙ research institute එකක......තියෙන ලෙඩ වල හැටියට.....

ow yako mu dwasin dwaata leda hyagannawa
apitath pya leda thyenwa
mu kyna godak ewa thyenwa
lede nama danne na![]()
මට රස්සාවක් කරගන්ඩ බැරි cognitive ප්රශ්න නිසා..
cognitive kynne mkadda
කෙටි කාලීන මතකෙ අඩුයි
දෙයක් ඉක්මනට හිතන්ඩ බෑ. තේරුම් ගන්ඩ බෑ..
මම නිකං නාකි මිනිහෙක් වගේ..
uba a unata leda gana hndata dannawa ne
anika ganan ehemath hndayi neda
ඕව මම හිමීට හිමීට මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත දේවල්
ඒ ලෙවල් ගණන් මට අමාරුයි බං..
Uba giye kolo witharak inna iskolekatada? Mata hitenne ubta ptsd wennath puluwan.

කෙටි කාලීන මතකෙ අඩුයි
දෙයක් ඉක්මනට හිතන්ඩ බෑ. තේරුම් ගන්ඩ බෑ..
මම නිකං නාකි මිනිහෙක් වගේ..
ඒලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියේ..
ඒකෙ හිටියෙනං කොල්ලො විතරයි. මගෙ ජීවිතේ එපාම කරපු කාලයක් තමා ඒක..![]()

දිව අග තියෙහ්දි වචන අමතක වෙනවද උඹට... නිකන් ෆ්ලෑශ් මෙමරි ලොස් වගේ එකක්...
