Schizophrenia

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    උඹ ඉන්න ඔිිනෙ research institute එකක......තියෙන ලෙඩ වල හැටියට.....

    ow yako mu dwasin dwaata leda hyagannawa
    apitath pya leda thyenwa
    mu kyna godak ewa thyenwa
    lede nama danne na :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    cognitive kynne mkadda

    කෙටි කාලීන මතකෙ අඩුයි
    දෙයක් ඉක්මනට හිතන්ඩ බෑ. තේරුම් ගන්ඩ බෑ..
    මම නිකං නාකි මිනිහෙක් වගේ..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කෙටි කාලීන මතකෙ අඩුයි
    දෙයක් ඉක්මනට හිතන්ඩ බෑ. තේරුම් ගන්ඩ බෑ..
    මම නිකං නාකි මිනිහෙක් වගේ..

    uba a unata leda gana hndata dannawa ne
    anika ganan ehemath hndayi neda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    uba a unata leda gana hndata dannawa ne
    anika ganan ehemath hndayi neda

    ඕව මම හිමීට හිමීට මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත දේවල්
    ඒ ලෙවල් ගණන් මට අමාරුයි බං..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඕව මම හිමීට හිමීට මෙච්චර කාලෙකට ඉගෙන ගත්ත දේවල්
    ඒ ලෙවල් ගණන් මට අමාරුයි බං..

    uba oya online salli ena ekak blpn mcn
    ubata job krnna kammali nm
    ube freedom ekath nathi wenwa ne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Uba giye kolo witharak inna iskolekatada? Mata hitenne ubta ptsd wennath puluwan.

    ඒලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියේ..

    ඒකෙ හිටියෙනං කොල්ලො විතරයි. මගෙ ජීවිතේ එපාම කරපු කාලයක් තමා ඒක.. :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙටි කාලීන මතකෙ අඩුයි
    දෙයක් ඉක්මනට හිතන්ඩ බෑ. තේරුම් ගන්ඩ බෑ..
    මම නිකං නාකි මිනිහෙක් වගේ..

    දිව අග තියෙහ්දි වචන අමතක වෙනවද උඹට... නිකන් ෆ්ලෑශ් මෙමරි ලොස් වගේ එකක්...
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියේ..

    ඒකෙ හිටියෙනං කොල්ලො විතරයි. මගෙ ජීවිතේ එපාම කරපු කාලයක් තමා ඒක.. :)

    එන්න එන්න කෙලවෙනවා මිසක් හොදක් නෑ බන් :( :(
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජිම් පලයන්, උදේට හරි හවසට ඇවිදින්න පලයන්. ගෙදට්ට වෙලා ඉන්නෙ නැතුව සමාජෙට බැහැපන්. කොල්ලො එක්ක ට්‍රිප් පලයන්. එතකොට උබේ තියෙන ලෙඩ හරි යයි.

    මෙහෙමගියොත් උබට තව ටික කාලෙකින් මොන මොන ලෙඩ එයිද කිය්ල හිතාගන්නවත් බැරි වෙයි