නෑ බං වයිෆා ලංකාවෙ ජොබ් එකක් කරගෙන ආතල් එකේ හිටියා. දරුව ලැබුනට පස්සෙ ලංකාවේ ඉන්න බෑ ඉගෙනගෙන තියෙන එකේ මෙහෙන් ගියානම් හරි කියල කියනව. මට ඔය ගැන හරි අදහසක් නෑ.ඕක අහන්නමද එලකිරියට ආවේ ?? දැන් ඉගෙන ගන්න එවුන් මේකේ අඩුයි බන්.
ඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.නෑ බං වයිෆා ලංකාවෙ ජොබ් එකක් කරගෙන ආතල් එකේ හිටියා. දරුව ලැබුනට පස්සෙ ලංකාවේ ඉන්න බෑ ඉගෙනගෙන තියෙන එකේ මෙහෙන් ගියානම් හරි කියල කියනව. මට ඔය ගැන හරි අදහසක් නෑ.
Trend labbak na yanna puluwan kale yanna one lamai innawanam meke idan monava ugannda mona government eka awath ubata lamayek hitiyoth unta tharuna kale india we vage kattak kanna wenavaඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.
ට්‍රෙන්ඩ් එකට නෙවෙයි මචං. අපි මෙහෙ ඔච්චර ක්‍රයිසිස් අස්සෙ හිටිය. අපි බැන්දේ තෙල් නැති ක්‍රයිසිස් කාලේ. අපි දෙන්න බැඳල ගෙදර ආපු කාලේ ලයිට් නෑ දවසම. අපි ඔය කාලකන්නි කාල සේරම පහුකරගෙන ඇවිල්ල අපිට ළමයෙක් ලැබුන කවදාවත් රට යන්න උවමනාවක් තිබ්බෙ නැති ගෑනිට දැන් යන්න උවමනාවෙලා තියෙන්නෙ. අපි ඉගෙනගන්න කාලේ ඉඳල ස්ට්‍රයික් අරව මේව ලෝකේ නැති ප්‍රශ්න අපිට ආවනෙ ළමයටත් ඔය ගූ කට්ට කන්න වෙයි කියල තමයි අපි ඔය කල්පනා කරේ.ඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.
Oita wada worst wenava ban issrahat oka ona gonekta therenava usa tariff imf debt country bankruptcy vehicle import tax like they fuck as daily middle class where who lose more than other majority will suffer more it will be easier for the simple people with simple lifestyle like you work in place where ur salary is 27000 but u have learned to live on it without dyeing peopleට්‍රෙන්ඩ් එකට නෙවෙයි මචං. අපි මෙහෙ ඔච්චර ක්‍රයිසිස් අස්සෙ හිටිය. අපි බැන්දේ තෙල් නැති ක්‍රයිසිස් කාලේ. අපි දෙන්න බැඳල ගෙදර ආපු කාලේ ලයිට් නෑ දවසම. අපි ඔය කාලකන්නි කාල සේරම පහුකරගෙන ඇවිල්ල අපිට ළමයෙක් ලැබුන කවදාවත් රට යන්න උවමනාවක් තිබ්බෙ නැති ගෑනිට දැන් යන්න උවමනාවෙලා තියෙන්නෙ. අපි ඉගෙනගන්න කාලේ ඉඳල ස්ට්‍රයික් අරව මේව ලෝකේ නැති ප්‍රශ්න අපිට ආවනෙ ළමයටත් ඔය ගූ කට්ට කන්න වෙයි කියල තමයි අපි ඔය කල්පනා කරේ.
මටනම් ජොබ් ඕන නෑ බං, ජොබ් එකක් වගේ ගෙවන scholarship තියෙනව. සාමන්‍යෙන් 2500 - 3000 euro වගේjob na ballo.
PHD ekata. wife engineer kenekBump
දඩ මීටරයක් වෙන්න ඕනි නේ ස්කොල් එකක් ගන්න?
------ Post added on Jul 13, 2025 at 12:47 AM
Germany balanna.Thawa EU hoda countries ganath hoyanna.PHD ekata. wife engineer kenek
apita th set karapankoමටනම් ජොබ් ඕන නෑ බං, ජොබ් එකක් වගේ ගෙවන scholarship තියෙනව. සාමන්‍යෙන් 2500 - 3000 euro වගේ

China wedak na bn, settle wenna be neh. Aya enna one. and part time karanna be, school walin yana ayata. job case without language.යාළුවෙක් ගියා චීනේ ස්කොල් එකකින්. කිසි අවුලක් නෑ කිව්වා එහෙනම්.
කොහොමද ඔහෙ living situation එක අවුලක් නැතුව ගේමක් ගහගෙන ඉන්න පුලුවන්ද?