Scholarship වලින් europe ගිය කළුවෝ ඉනවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    කොහොමද ඔහෙ living situation එක අවුලක් නැතුව ගේමක් ගහගෙන ඉන්න පුලුවන්ද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    ඕක අහන්නමද එලකිරියට ආවේ ?? දැන් ඉගෙන ගන්න එවුන් මේකේ අඩුයි බන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    ඕක අහන්නමද එලකිරියට ආවේ ?? දැන් ඉගෙන ගන්න එවුන් මේකේ අඩුයි බන්.
    නෑ බං වයිෆා ලංකාවෙ ජොබ් එකක් කරගෙන ආතල් එකේ හිටියා. දරුව ලැබුනට පස්සෙ ලංකාවේ ඉන්න බෑ ඉගෙනගෙන තියෙන එකේ මෙහෙන් ගියානම් හරි කියල කියනව. මට ඔය ගැන හරි අදහසක් නෑ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    නෑ බං වයිෆා ලංකාවෙ ජොබ් එකක් කරගෙන ආතල් එකේ හිටියා. දරුව ලැබුනට පස්සෙ ලංකාවේ ඉන්න බෑ ඉගෙනගෙන තියෙන එකේ මෙහෙන් ගියානම් හරි කියල කියනව. මට ඔය ගැන හරි අදහසක් නෑ.
    ඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    434
    63
    ඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.
    Trend labbak na yanna puluwan kale yanna one lamai innawanam meke idan monava ugannda mona government eka awath ubata lamayek hitiyoth unta tharuna kale india we vage kattak kanna wenava
    India gihillama balanna one ehe graduate lamai kana katta job hoyganna mehe danata shape eth awurdu 5kin balannko competition. Developed country wala ohoma na, mehe corruption zero wenna aduma thava generation 2k wath yai
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,275
    8,178
    113
    Galaha
    ඕක මචන් දැන් ට්‍රෙන්ඩ් එකක්ද මන්ද. මම දන්නා පොඩි ළමයි ඉන්න කිහිප දෙනෙක්ම රට යන්න ට්‍රයි කරනවා. සමහර උන් ලංකාවේ හොදට සල්ලි / දේපල තියන උන්.
    ට්‍රෙන්ඩ් එකට නෙවෙයි මචං. අපි මෙහෙ ඔච්චර ක්‍රයිසිස් අස්සෙ හිටිය. අපි බැන්දේ තෙල් නැති ක්‍රයිසිස් කාලේ. අපි දෙන්න බැඳල ගෙදර ආපු කාලේ ලයිට් නෑ දවසම. අපි ඔය කාලකන්නි කාල සේරම පහුකරගෙන ඇවිල්ල අපිට ළමයෙක් ලැබුන කවදාවත් රට යන්න උවමනාවක් තිබ්බෙ නැති ගෑනිට දැන් යන්න උවමනාවෙලා තියෙන්නෙ. අපි ඉගෙනගන්න කාලේ ඉඳල ස්ට්‍රයික් අරව මේව ලෝකේ නැති ප්‍රශ්න අපිට ආවනෙ ළමයටත් ඔය ගූ කට්ට කන්න වෙයි කියල තමයි අපි ඔය කල්පනා කරේ.
     
    • Like
    Reactions: chanakamanjula

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    598
    434
    63
    ට්‍රෙන්ඩ් එකට නෙවෙයි මචං. අපි මෙහෙ ඔච්චර ක්‍රයිසිස් අස්සෙ හිටිය. අපි බැන්දේ තෙල් නැති ක්‍රයිසිස් කාලේ. අපි දෙන්න බැඳල ගෙදර ආපු කාලේ ලයිට් නෑ දවසම. අපි ඔය කාලකන්නි කාල සේරම පහුකරගෙන ඇවිල්ල අපිට ළමයෙක් ලැබුන කවදාවත් රට යන්න උවමනාවක් තිබ්බෙ නැති ගෑනිට දැන් යන්න උවමනාවෙලා තියෙන්නෙ. අපි ඉගෙනගන්න කාලේ ඉඳල ස්ට්‍රයික් අරව මේව ලෝකේ නැති ප්‍රශ්න අපිට ආවනෙ ළමයටත් ඔය ගූ කට්ට කන්න වෙයි කියල තමයි අපි ඔය කල්පනා කරේ.
    Oita wada worst wenava ban issrahat oka ona gonekta therenava usa tariff imf debt country bankruptcy vehicle import tax like they fuck as daily middle class where who lose more than other majority will suffer more it will be easier for the simple people with simple lifestyle like you work in place where ur salary is 27000 but u have learned to live on it without dyeing people
     
    • Sad
    Reactions: max_pain

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Bump

    දඩ මීටරයක් වෙන්න ඕනි නේ ස්කොල් එකක් ගන්න? :unsure:
    ------ Post added on Jul 13, 2025 at 12:47 AM
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ඕක තමයි බන් ගොඩක් උන්ගෙ කතාව. අපිට නම් ලංකාවෙ ජොබ කරපු පැත්තෙන් ගෙවල් හදල ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න තත්වයක් තිබුනෙ නෑ කියමුකො.
    හැබැයි කොලබ ගෙදර ඉදන් වැඩට එන. දේපල වාහන තියන පවුල් වල එවුන් අන්තිමේ තීරනයක් ගත්ත ලමය වෙනුවෙන් රටකට යනව කියල. ලංකාව කියන්නෙ ලමයෙක්ව ලොකු හදන්න හොද තැනක් නෙවේ කියල උන් තීරණය කරල.
     
    • Like
    Reactions: max_pain

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,154
    4,910
    113
    මටනම් ජොබ් ඕන නෑ බං, ජොබ් එකක් වගේ ගෙවන scholarship තියෙනව. සාමන්‍යෙන් 2500 - 3000 euro වගේ
    apita th set karapanko :rolleyes:

    යාළුවෙක් ගියා චීනේ ස්කොල් එකකින්. කිසි අවුලක් නෑ කිව්වා එහෙනම්.
    China wedak na bn, settle wenna be neh. Aya enna one. and part time karanna be, school walin yana ayata. job case without language.
    ------ Post added on Jul 13, 2025 at 11:06 AM
     
    • Like
    Reactions: max_pain

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    කොහොමද ඔහෙ living situation එක අවුලක් නැතුව ගේමක් ගහගෙන ඉන්න පුලුවන්ද?

    There are government scholarships for masters and higher degrees. They come with a good monthly living allowance, air tickets etc. but you have to sign a bond saying you will return to Sri Lanka for 2 years.

    Universities in Europe give scholarships but usually there's no living allowance and sometimes it's hard to find part time work. These days full scholarships are extremely rare unless it's a very niche field

    Universities in USA generally keep a good amount of funds for scholarships. They write to professors in their fields of interest.That is how most Indians move to the US.The professors also offer teaching or research assistantships. You need top marks in GRE or GMAT for that to happen.

    About 10 years ago I got an offer from a US University for a PhD with a full schol including living allowance. They said they don't have a single SriLankan postgraduate student in the University and was looking for diversity. I didn't go eventually due to wife's bara bare.

    Try USA. Ignore Trump and his antics. He will die in a few years and the country will be great again.
     
    • Love
    Reactions: max_pain