scholarship helpman

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මන් අදුරන මල්ලි කෙනෙකුට ශිෂ්‍යත්වයක් අයදුම් කරන්න ඇවිල්ල එකේ මෙන්න මෙහෙම තියනවා මෙකට කොහොමද ලියන්නෙ Why do you think you are eligible for this scholarship? (ඒ මල්ලිගේ අම්මට තාත්තාට හරි හමන් රස්සාවක් නෑ තව සෘමුර්දි තියෙනවා )මේකට කඩ්ඩෙන් ලියන හැටි දන්නව නම් හෙල්ප් එකක්
     
    • Like
    Reactions: Gwynbleidd

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,448
    113
    scholarship-essay-examples-financial-need-example-2.JPG
     
    • Like
    Reactions: Gwynbleidd

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    මන් අදුරන මල්ලි කෙනෙකුට ශිෂ්‍යත්වයක් අයදුම් කරන්න ඇවිල්ල එකේ මෙන්න මෙහෙම තියනවා මෙකට කොහොමද ලියන්නෙ Why do you think you are eligible for this scholarship? (ඒ මල්ලිගේ අම්මට තාත්තාට හරි හමන් රස්සාවක් නෑ තව සෘමුර්දි තියෙනවා )මේකට කඩ්ඩෙන් ලියන හැටි දන්නව නම් හෙල්ප් එකක්
    ඒ මල්ලිගේ අම්මට තාත්තාට හරි හමන් රස්සාවක් නෑ තව සෘමුර්දි තියෙනවා

    ඕක වැරදිලාවත් කියන්න එපා.
    ලැබෙන්නැ.
    දුක කිව්වාට වැඩක් නැ.
    ඇම්බිෂන් විෂන් බස්සන්නයි ඕනා