අපි මේ ත්‍රෙඩ් එකේ scholarships ගැන කතා කරමු.මේ ගැන දන්න අය දන්නෙ නැති අයට කියල දෙයි.
මට තියෙන ප්‍රශ්න කීපයක්.
1. Schol එක අරන් රට යන්න බැරිද? එහෙම නැත්තම් full university fee එක ගෙව්වට පස්සෙද අපිට schol එකට ඇප්ලයි කරන්න පුලුවන්???( schol එක මෙහෙදිම සෙට් වෙලා latvia ගියපු අය ඉන්නව හැබැයි)
2. ලංකාවෙ මොරටුව,පේරා, colombo වගේ undergratuates ලට විතරද පිටරට schol සෙට් වෙන්නෙ??
මේ වගේ ප්‍රශ්න තියෙන අය අහන්න කට්ටිය සපොට් එකක් දෙයි.තියෙන scholarships මොනාද කියලත් දාමු.
තව නොර්වෙ ස්වීඩන් ජර්මනි වගේ රටවල education free නිසා මේ වගේ රටවල work while studying ගැන පොඩ්ඩකුත් දැනගම්මු.