Scholarships Mega Thread

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අපි මේ ත්‍රෙඩ් එකේ scholarships ගැන කතා කරමු.මේ ගැන දන්න අය දන්නෙ නැති අයට කියල දෙයි.
    මට තියෙන ප්‍රශ්න කීපයක්.
    1. Schol එක අරන් රට යන්න බැරිද? එහෙම නැත්තම් full university fee එක ගෙව්වට පස්සෙද අපිට schol එකට ඇප්ලයි කරන්න පුලුවන්???( schol එක මෙහෙදිම සෙට් වෙලා latvia ගියපු අය ඉන්නව හැබැයි)

    2. ලංකාවෙ මොරටුව,පේරා, colombo වගේ undergratuates ලට විතරද පිටරට schol සෙට් වෙන්නෙ??

    මේ වගේ ප්‍රශ්න තියෙන අය අහන්න කට්ටිය සපොට් එකක් දෙයි.තියෙන scholarships මොනාද කියලත් දාමු.

    තව නොර්වෙ ස්වීඩන් ජර්මනි වගේ රටවල education free නිසා මේ වගේ රටවල work while studying ගැන පොඩ්ඩකුත් දැනගම්මු.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,363
    3,514
    113
    1. Schol එක අරන් රට යන්න බැරිද? එහෙම නැත්තම් full university fee එක ගෙව්වට පස්සෙද අපිට schol එකට ඇප්ලයි කරන්න පුලුවන්???( schol එක මෙහෙදිම සෙට් වෙලා latvia ගියපු අය ඉන්නව හැබැයි)
    පුළුවන්, ගොඩක් වෙලාවට schol එක හදාගෙන තමයි යන්නේ
    2. ලංකාවෙ මොරටුව,පේරා, colombo වගේ undergratuates ලට විතරද පිටරට schol සෙට් වෙන්නෙ??
    නැහැ, හැබැයි මෝරා, පේර උනාම ලේසියි

    Scholarship තීරණය වෙන ප්‍රධාන සාදකයක් තමයි references කියන්නේ, මෝරා වගේ professor කෙනෙක්ගෙන් reference එකක් ගත්තොත්, ඒකෙන් ලොකු බලපෑමක් එන්න පුළුවන්.

    ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනික් campus වලට බැහැ කියල, හොඳ publications තියෙනවනම් scholarships අමාරු නැහැ, එහෙම ගත්ත අය ඉන්නවා
     
    • Like
    Reactions: shenat and visalbro

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    1. රට යන්න පුලුවන් මෙහෙන් සෙට් කරන් තමා එහෙට යන්නෙ
    2. එහෙම එකක් නෑ ඒක ඉතින් කාරනා කීපයක් මත තීරනය වෙන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Hmmm
    ela
    ela
    ela
    ela
    පුළුවන්, ගොඩක් වෙලාවට schol එක හදාගෙන තමයි යන්නේ

    නැහැ, හැබැයි මෝරා, පේර උනාම ලේසියි

    Scholarship තීරණය වෙන ප්‍රධාන සාදකයක් තමයි references කියන්නේ, මෝරා වගේ professor කෙනෙක්ගෙන් reference එකක් ගත්තොත්, ඒකෙන් ලොකු බලපෑමක් එන්න පුළුවන්.

    ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනික් campus වලට බැහැ කියල, හොඳ publications තියෙනවනම් scholarships අමාරු නැහැ, එහෙම ගත්ත අය ඉන්නවා
    thanks machan publications kiwwe project ekada bn??
    1. රට යන්න පුලුවන් මෙහෙන් සෙට් කරන් තමා එහෙට යන්නෙ
    2. එහෙම එකක් නෑ ඒක ඉතින් කාරනා කීපයක් මත තීරනය වෙන්නෙ
    Ela tjanks bn
    GPA 2.7 wagenam sweden wala scholship ekak set wenne nadda
    Class ekak tiyenawada oke?
    Ela
    :love: :love: Good work machn..!
    elakiri mchn
     
    • Like
    Reactions: Stimulus mind