School girl accident CCTV

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම ඕනෑතරම් දැකලා තියෙනවා. කෙල්ලෝ බලන් ඉඳලා ඉඳලා පනින්නෙම වාහනයක් එද්දී. :dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අපි උනත් පාර පනිද්දී සෑහෙන බලන් ඉන්න වෙනවා මේ වගේ තමා බලල බලල අන්තිමට පොඩි ඉඩක් හම්බුනාම නෙ පනින්නේ, වෙලාව යන්න යන්න හදිස්සියට වැරදි වෙලාවේ පැනෙන්න ඉඩ වැඩියි.

    :yes::yes::yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උඹේ logic එක කෙල උනා නේද බං, උත්තරයක් දී ගන්න බැරුව තොගේ ළමය, තිරිසනා කියල කෑ ගහන ගානටම. එල බං, පවු බං උඹ

    Pare push bike ekak wath pedala nethi ewun ban. Ganan ganna epa.

    Man nan school lamai , wayasak minissu , genu dekkama brake karanna balagena horn eka gahagena yanne.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ළමයි ඔහොම තමයි සාමාන්යෙන්. පොඩි ළමයෙක් නේ අවුරුදු 12-13ක් වගේ ඇති.

    කොහොමත් දැන් ඉන්න උන් මිනිහෙකුට පාර පනින්න දෙන්නේ නෑ. town area එකක යන්න ඕන වේගේ දන්නේ නෑ. මාර්ග නීතියක් දන්නේ නෑ.

    පාර පනින උනුත් එකයි. එලවන උනුත් එකයි.

    බල්ලෝ වගේ. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ.
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Sudu endan inna lamai gemak nathuwa penala eddi, international yana me kella heppenawa. Hethuwa lamayageth driver geth nemei. Demawpiyan lamayata deela thiyana Samaja bheethikawa. Me lamaya kawadawath thaniyama nemei thamange amma thaththa ekkawath para panala athdekeemak na. Demawpiyo a prayogika athdekeem deela na. posh kama ugannanna posh then walata yewwata polowe payak gahala inne kohomada kiyalath kiyala denna one. Samahara un lamai hadanne samajeth ekka wairen. Eken lamayatath samaja bheethikawa athi wenawa. Lamayage paurshayatama thamai eken hani wenne. Samanya samajaye survive wenna beri wenawa.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    aniwaryen, mekai aththa :)