School Sports Meet

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    hella visi karanna gihilla hella karakawila awilla visik karannath kalin oluwe waduna.ethanama habak

    :D:D :D

    ස්පොර්ට් මීට් එකේ මම නම් සාබාගී වෙලා තියෙන්නෙ මර්ච් ෆාස්ට් එකට විතරයි...
    මම මාච් ෆාස්ට් එක යන විදිය එකක් වීඩියෝ කරල තිබ්බ....
    ඒක දැකල වහ කන්න හිතුන...
    පබයයි කක්කුස්සි කටායි එක්සසයි කරනව වගේ....

    ස්කෝලෙ බෑන්ඩ් එකේ ඉන්න කාලේ මාර්ච් ෆාස්ට් යන උන්ට ඒවා ගහන එක තරම් එපා වෙන කට්ටක් නෑ.

    ඊට පස්සේ තමයි නියම සින් එක මට පොඩි කොල්ලෙක් අතේ පණිවිඩයක් එවලා තිබ්බ office එකට එන්න කියල..මන් හිතුවා බඩු හරි තමයි කියලා..බයේ ගැහි ගැහි ගියා office එකට පිනා ඇහුව නේ තමුසෙට හිමිට ඔය පොල් ගෙඩි ටික බාන්න බැරිද කියලා...:rofl::rofl::rofl:...

    :D:D:D හොඳ පිනෙක්. හැකියාවට රැකියාවක් දෙන්න අහල තියෙන්නේ :lol::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉඳල ඉඳලා ස්පෝර්ට්ස් මීට් කට් කරලා කරලා අන්තිමට ඒලෙවල් වලට ආවහහම තරගේකට නොයිද බැරිවුනා ටික දෙනයි ඉන්නේ නිසා කෝ 21 න් පහල එව්වෝ නැද්ද කියල ප්‍රින්සිපල් අහපු ගමන් කෙලවෙනවා
    ඒ හින්දා 100,200 800 දුවන්න ඉටගත්තා
    ගෙවල් ළඟ කොල්ලෙක් ගෙන් කලිසමක්/ශෝර්ටක් ඉල්ලගත්තා
    මන් හිටපු ත්රන්ගෙට කලින් දුවපු එකෙක්ගේ ෆයිස් දෙකක් (සපත්තු දෙඅක් ) ඉල්ලගත්තා
    කොල්ල ෆුල් සුට් and රේඩි:P:P
    දුවන්න සෙට් වුනේ අපේ පන්තිවල එවුන් එක්කම උනුත් ෆර්ස්ට් ටයිම්
    මචන් උඹට දුවන්න පුළුවන් හිමිට දුවහන් කට්ටියම එකට යමු කියා කියා ඉඳලා සිග්නල් එක දුන්න ගමන්ම ඇරල දැම්මේ නැතා
    මන් ට්‍රක් එකේ බාගයක් යනකොට උන් තුන් කාලක්ම ගිහින්..
    විලිලජ්ජයි:dull::dull:
    200 ඩි ඔහොම වුනේ
    එත් කොල්ල 3:rolleyes::rolleyes:

    100 දුවන්න ඉද්දිත් ඕකම කිව්වා එකෙක් :frown::frown:
    මන් කියපු එකට කිව්වා අනේ අමම්ට *&^*888න්නේ නැතුව දුවපන් කියලා :rofl::rofl:
    ඔන්න එකේ ටිකක් කිට්ටු කරා අන්තිමට ඔක්කොම ek ගානට ආවේ
    එත් කොල්ල 3:rolleyes::rolleyes:

    800 දුවන්න එකෙක් හිටියා
    එත් උ අන්තිම මොහොතේදී පපුවේ අමාරුවක් හැදිලා මට බැහැ කිව්වා:baffled::baffled:
    ඊටපස්සේ මන් විතරයි pt sir කෙනෙක් මාව 18 න් පහල එව්වෝ එක්ක දැම්මා
    එකේ හිටියා බඩ තඩියෙක් රෙස්ලින් කරන
    උ රේස් එක පටන්ගන්න කලින් වඳිනවා මට අනේ බන් අපි දෙන්න එකට යමු දුවගන්නත් බැහැ සහතිකේ ගන්න ආවේ කියා කියා
    මාත් මොකද අන්තිම වුනත් මට first place හම්බෙන්වනේ :D:D
    ඉතිඉන් උත එක්ක කතා කරා කරා රවුම් 4 ක් දිවුවා :P:P
    උන්ගේ රෙස්ලින් සරා උට පට්ට කුණුහරුපෙන් බයිනවා ට්‍රක් එකේ අයිනේ ඉදන් අයි හු$%^ තොට දුවාගන්න බැරිද යකෝ කියලා.:rofl::rofl:
    උට වතුරත් නෑ :rofl::rofl:
    ඒ අස්සේ මට එකෙක් ලීටරේ බෝතලෙකින් කෙලලා ඇරියා එක කණකින් ගිහින් අනෙක් කනෙන් එන්න:oo::oo:
    ඔන්න යාලුවෝ :angry::angry:
    උ 4 -5 වුණා
    මන් 1 වුණා
    අයි 21 න් පහල මන් විතරනේ :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: AnjulaAR
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හම්මේ ඉතින් කෙල්ලන්ගේ නෙට්බෝල් උස පයින ඒවා එහෙම මිස් කරන්නේ නෑ
    අයි කෙල්ලෝ ක්‍රිකට් වොලිබෝල් ගහන ඒවා
    වැඩක් නැත්නම් තොප්පියක් දාගෙන අපිත් යනවා ඒ එවෙලෙට ටීචලට සප් කරන්න :love::love:

    පොල්ල අහුලලා ආපහු අරකෙන් තියන්න
    බිම වැල්ල හදන්න
    ටේප් එක අරගෙන දුර මයින්න වගේ :P:P

    නෙට්බෝල් නම් ටීචලගේ එකකුත් තියෙනවා :P:P
    සමහර ටීචලා උඩ පයින කොට අපේ මල්වගේ හිත් කීරිගහෙන්වා:love::love:
    පපුවේ තියෙන ඒවා ගැලවිලා බ්මා වැටෙයිද කියලා:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22774645 said:
    Ground යනවා කියලා ඉස්කෝලෙන් පැන්නා බන් :P :P
    මට නම් පේන්න බැරි මගුලක් තමයි Sports Meet

    මාත් 9-10-11දී උදේ ගිහින් දවල් 11 ට ගෙදර එනවා බන්
    මාටු වෙන්න ගිහිල්ලත් තියෙනවා ඉස්කෝලේ සර්ලට
     
    5 wasare siddiyak mathak wennawa...

    Kolla ae kale dakssaya.. Duwanawa hitu kiyala.. Tharaga 5k targa karala school 1n select una kalapa targa walta yanna...

    Kalapa tarage ta giya ude pandarama.

    Teacher kenek 1a giye. Kohoma kohoma hari chuti 1a unata wena iskoleka Teacher kenek mage dihamai aehe gahgena inne.

    Ape school teacher podduk aeha meha wenakun edala ae Teacher mage gawata awa.

    Puthe putha duwanna hari hapana lu ney da. Putha ge race 1a tiyenney ude 10 ta wage. Putha dan gihin ground 1a wate wata 5k duwanna puluwan taram hiyen kiwu wa. Puthata aethkota ground 1a purudu nisa tawa hiyen hodata duwatha haki kiwu wa.

    Kolla den dagena duwana wa ground 1a wate.

    Ammata hudu menna 10 wenakota negita ganna pana nehe.

    Ape School 1y mawa aekka apu teacher mawa hoya gena awith race 1ta lasthi wenna kiyana kota mama marenna onna menna. hitha punko hen size ground 1a ka wata 5k duwala inne kiyanne aduma 3KM wath 1a pimme duwala.

    Tharagaya patun gaththa...
    Diwu wa diwillak leli yanna.. aeth aeka thena.. mahansiyatai.. dinanna behe kiyana dukatai aduna.. aeth kolla kohoma hari thargaya anthimatama hari ewara kala.

    Mata wata 5k duwanna kiyapu miss uda paninawa. mama hithanne aeda ae miss ge puth dinna.

    Eda edun ada wenkun kisima thargayakata ediripath une nehe...

    උබ ඔය කියන්නේ ඇත්තක් නම් පට්ටේසියක්නේ යකෝ ඒකි
     
    මාත් 9-10-11දී උදේ ගිහින් දවල් 11 ට ගෙදර එනවා බන්
    මාටු වෙන්න ගිහිල්ලත් තියෙනවා ඉස්කෝලේ සර්ලට

    උදේ 8.30 විතර යනවා Ground එකේ ඉදන් ආවේ කියලා
    ඊට පස්සේ ආයේ 10.30 එනවා Ground යනවා කියලා
    ඒ පුරුද්දට Sport Meet ඉවර උනත් 10.30 පස්සේ ඉස්කෝලේ හිටියේ නෑ :lol::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22774709 said:
    උදේ 8.30 විතර යනවා Ground එකේ ඉදන් ආවේ කියලා
    ඊට පස්සේ ආයේ 10.30 එනවා Ground යනවා කියලා
    ඒ පුරුද්දට Sport Meet ඉවර උනත් 10.30 පස්සේ ඉස්කෝලේ හිටියේ නෑ :lol::rofl:

    :rofl::rofl:
    අපේ නම් ස්පෝර්ට්ස් මීට් ඉවරවුනාම පයින්න අමාරුයි බන්
    ළමයි ඔක්කොම පිට්ටනියේ ඉද්දි අපිට ශේප් එකේ පයින්න පුළුවන් එලියට
    ළමයි ක්ලාස් වල ඉද්දි බැහැ එක කරන්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    ස්පොර්ට් මීට් එකේ මම නම් සාබාගී වෙලා තියෙන්නෙ මර්ච් ෆාස්ට් එකට විතරයි...
    මම මාච් ෆාස්ට් එක යන විදිය එකක් වීඩියෝ කරල තිබ්බ....
    ඒක දැකල වහ කන්න හිතුන...
    පබයයි කක්කුස්සි කටායි එක්සසයි කරනව වගේ....

    ඉඩහන් චිත්‍රයක් අදින්න :yes::D:rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    පලවෙනි වතාවට ඉස්කෝලේ ගමහරහා දිව්වේ 8දි. 8ඉදලා ඉහල උන්ට තමා සහභාගී වෙන්න පුළුවන්. ලග දිව්වට දුර දුවලා නැති නිසා දිව්වා. තාමත් ජීවිතේට එච්චර දුරක් දුවලා නෑ නවතින්නේ නැතුව. කොහොමහරි 18 වෙනියටද කොහෙද ඉවර කරේ. ඉවර කරාටත් ලකුණු ලැබුනා.:P මට හරියටම සතියක් ඇවිදින්න බැරි උනා. ගෙදර බිත්ති පුටු අල්ලන් කෙදිරි ගගා ඇවිද්දේ. 7වෙනි දවස සෙනසුරාද දවසක්. පන්ති නොයාත් බෑ. අන්තිමේදී පන්ති ගියේ දත් මිටි කාගෙන පුට තල්ලු කරන්. කන්ද පල්ලම ආවම නැගලා යනවා. තනිතලාවේදී ආයි බැහැලා තල්ලු කරන යනවා.:rofl: පුකේ ඇරලා වගේ ඇවිද්දේ.කකුල් නවන්නත් බෑනේ.:rofl:
    තව ඉස්කෝලෙම පිට්ටනියට බැස්සම සර්ලා මිස්ලා කපල් ජෝඩු එලියට බහිනවා.:yes: it මිස් බැදලා ළමයෙකුත් ඉන්නවා.ඉස්කෝලේ වෙන එකෙක් එක්ක අතින් අල්ලන් හෙන විකාරයි :D
    තව සැර වලි එහෙම යනවා ඕයි කාලෙට :rofl:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉඳල ඉඳලා ස්පෝර්ට්ස් මීට් කට් කරලා කරලා අන්තිමට ඒලෙවල් වලට ආවහහම තරගේකට නොයිද බැරිවුනා ටික දෙනයි ඉන්නේ නිසා කෝ 21 න් පහල එව්වෝ නැද්ද කියල ප්‍රින්සිපල් අහපු ගමන් කෙලවෙනවා
    ඒ හින්දා 100,200 800 දුවන්න ඉටගත්තා
    ගෙවල් ළඟ කොල්ලෙක් ගෙන් කලිසමක්/ශෝර්ටක් ඉල්ලගත්තා
    මන් හිටපු ත්රන්ගෙට කලින් දුවපු එකෙක්ගේ ෆයිස් දෙකක් (සපත්තු දෙඅක් ) ඉල්ලගත්තා
    කොල්ල ෆුල් සුට් and රේඩි:P:P
    දුවන්න සෙට් වුනේ අපේ පන්තිවල එවුන් එක්කම උනුත් ෆර්ස්ට් ටයිම්
    මචන් උඹට දුවන්න පුළුවන් හිමිට දුවහන් කට්ටියම එකට යමු කියා කියා ඉඳලා සිග්නල් එක දුන්න ගමන්ම ඇරල දැම්මේ නැතා
    මන් ට්‍රක් එකේ බාගයක් යනකොට උන් තුන් කාලක්ම ගිහින්..
    විලිලජ්ජයි:dull::dull:
    200 ඩි ඔහොම වුනේ
    එත් කොල්ල 3:rolleyes::rolleyes:

    100 දුවන්න ඉද්දිත් ඕකම කිව්වා එකෙක් :frown::frown:
    මන් කියපු එකට කිව්වා අනේ අමම්ට *&^*888න්නේ නැතුව දුවපන් කියලා :rofl::rofl:
    ඔන්න එකේ ටිකක් කිට්ටු කරා අන්තිමට ඔක්කොම ek ගානට ආවේ
    එත් කොල්ල 3:rolleyes::rolleyes:

    800 දුවන්න එකෙක් හිටියා
    එත් උ අන්තිම මොහොතේදී පපුවේ අමාරුවක් හැදිලා මට බැහැ කිව්වා:baffled::baffled:
    ඊටපස්සේ මන් විතරයි pt sir කෙනෙක් මාව 18 න් පහල එව්වෝ එක්ක දැම්මා
    එකේ හිටියා බඩ තඩියෙක් රෙස්ලින් කරන
    උ රේස් එක පටන්ගන්න කලින් වඳිනවා මට අනේ බන් අපි දෙන්න එකට යමු දුවගන්නත් බැහැ සහතිකේ ගන්න ආවේ කියා කියා
    මාත් මොකද අන්තිම වුනත් මට first place හම්බෙන්වනේ :D:D
    ඉතිඉන් උත එක්ක කතා කරා කරා රවුම් 4 ක් දිවුවා :P:P
    උන්ගේ රෙස්ලින් සරා උට පට්ට කුණුහරුපෙන් බයිනවා ට්‍රක් එකේ අයිනේ ඉදන් අයි හු$%^ තොට දුවාගන්න බැරිද යකෝ කියලා.:rofl::rofl:
    උට වතුරත් නෑ :rofl::rofl:
    ඒ අස්සේ මට එකෙක් ලීටරේ බෝතලෙකින් කෙලලා ඇරියා එක කණකින් ගිහින් අනෙක් කනෙන් එන්න:oo::oo:
    ඔන්න යාලුවෝ :angry::angry:
    උ 4 -5 වුණා
    මන් 1 වුණා
    අයි 21 න් පහල මන් විතරනේ :rolleyes::rolleyes:

    මීටර් 100 යි 200 යි දිව්වා එක පාරක්. ඒ Event දෙකෙන්ම මම දෙක... :yes::yes::yes: (මායි තව එකෙකුයි විතරයි දිව්වේ.. :P:P:P:P)
     
    :rofl::rofl:
    අපේ නම් ස්පෝර්ට්ස් මීට් ඉවරවුනාම පයින්න අමාරුයි බන්
    ළමයි ඔක්කොම පිට්ටනියේ ඉද්දි අපිට ශේප් එකේ පයින්න පුළුවන් එලියට
    ළමයි ක්ලාස් වල ඉද්දි බැහැ එක කරන්න

    :lol::rofl:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Hodatama hadala thiyena niwasetath lakunu denwane, itn kollo set eka demma idea ekak me sere niwase newak wage hadamu kiyala. Ekekge tatta kenek army eke hitiye. Unge tattata kiyala amry eke ayyala tikagenuth help eke arn gehuwa newak. Itikiris wage thyanwa badu.. Oke kohoma hri yatama tattuwak thibba.. Uda stage eka wage. Eke thamai lamai inne. Kohoma hri stage eka yatata ringanna pot ekakuth thibba. Oko denan hitiye hadapu kollo tika withrai. Onna dn sport meet ekath negalama yanawa. Ekek demma idea ekak guli kamu kiyala. Dn set ekama gulith kala jogi dada innwa. Thawa ekek e welwe kiyapi.. "E machn damuda taba parak. Badu thynwa." kohoma hri mn taba scene ekata ne.. Eth gulith kala athal ekane. Ekak dala balamuko kiyala dagtta ekak katata. Ammatasiri agama pana nethi wegana yanawa. Ethin ehata monada une kiyala mathaka ne mata. Kohoma hri pahuwada kolloi misslai sirlai hdapu niwase galawala suddu krla yanna awilla. Ammatasiri okkoma tika glwala stage eka ain krddi mama innwalu stage eka yatata wela budiyagena. Kalin dwse re mn eka asse idala thyenne.. Athala gatta uttala tika mawa dala gihilla.. Unta mathakth nelu mokada une kiyala. Mn pethi 4k withra gahala.. Edain passenm hithagatta aye nm oya uttawal gahnne ne kiyala. Ada wenkn joint ekak arenna wena mokuth gahnne ne.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    එදා මිට් එකේ ක්‍රිකෙට් මැච් තිබ්බේ...ඔන්න දැන් අපි ෆීල්ඩ් කරනවා...
    කෙල්ලෝ එහෙමත් වට වෙලා ඉන්නවා ග්‍රවුන්ඩ් එකේ...:cool:
    මන් ඉතින් බවුන්ඩ්රි ලයින් එක ගාව ෆීල්ඩ් කරනවා...
    කෙල්ලෝ එහෙම හෙන සෙට් එකක් මන් හිටපු තැන හිටියා...
    ඔන්න දැන් බැට් කරපු එකා අඩියක් ගහපු පාරට උඩින් මගේ දිහාට බොලේ එනවා...කොල්ලා කොහොම හරි හයක් යන් නැති වෙන්ට ගත්තා කැච් එක එලටම....:cool:
    අර කෙල්ලෝ ටික දැන් මට හුරේ පාර දෙනවා ලෙසටම...
    මාත් ඉතින් ෆෝම් උන පාරට හයියෙන් බොලේ උඩ දැම්ම...කියන්ටත් දුකයි මට මොනවා උනාද මන්ද බොලේ උඩ යනවත් එක්කම මට බැලන්ස් නැති වෙලා අනික් පැත්තට වැටුනා...:sorry:වැඩක් නැ ඉදලා අර මට හුරේ දාපු කෙල්ලෝ ටිකම අනික් පැත්තට මට හු කිව්වා...:sorry::sorry:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ හවුස් එකේ බීම බෙදන්ඩ හිටිය කෙල්ලො අපිට නොදී හිටිය හින්ද ළුනු පැකට් එකක් ගෙනත් දැම්ම බකට්වලට කාටත් නෑ 😂😂