Science Vs Buddhism

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ´´මහණෙනි, බාලවූ, අදක්‍ෂවූ, අසත්පුරුෂවූ බාල තෙමේ, නසාගත්, විනාශ කරගත් ආත්මය පරිහරණය කරයි. නුවණැත්තන් විසින් කියයුත්තෙක්, චෝදනා කටයුත්තෙක් වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි. කවර තුනකින්ද? ´´

    ´´කාය දුශ්චරිතයෙන්ද, වාක් දුශ්චරිතයෙන්ද, මනො දුශ්චරිතයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් අදක්‍ෂ අසත්පුරුෂ බාල තෙම නසාගත්, විනාස කරගත් ආත්මයක් පරිහරණය කරයි. නුවනැත්තන් විසින් කියයුත්තෙක්ද, චෝදනා කටයුත්තෙක්ද වෙයි. බොහෝ අකුසල්ද රැස්කරයි.´´
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    v025.jpg
    :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mama kiyannet oka thamai ban... kamakne boruwa adahana api oya deviyanwahase idiriyedi nethi bhanga wela yaine kawadahari Y2K kiyana vidihata... Meyata uththara bedala wedak ne. meya kiwwata piligannet ne... anika apita moko meya kiyewwata ban..

    Me wage getalu walata pradana hethu thamai
    1. Baudda darshanayai sahityayai patalawa geneema
    2. Dharmaya thamanta ona ona athata harawa harawa deshana kireema/ arthakathana deema

    Machan buduhamuduruwonge awessa massina una Dewadaththa theruntath rahath wenna tharam kusalayak , pinak nethi una eke api bana kiyala me wage aya sowan karanna yanna one ne... mokada meken wenne ape hith wala akusal wedena eka vitharai... meyala api maitree bhawanawa wada wada baninawa kiyanne me inna serama pruthgjana minissu kiyana ekawath therenne nethi kamata.. mokada api uppaththiyen ho wena kramayakin baudda una paliyata api samanya manussayo kiyana eka wath meya therum gnne nene... itin eyata ona tharam criticize karanna arala paduwe inna ekai ban thiyenne...

    "As far as the laws of mathematics refer to reality, they are not certain, and as far as they are certain, they do not refer to reality."

    "Before God we are all equally wise - and equally foolish."

    Albert Einstein
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    අර මුගේ Avatar එකේ තියෙනවා වගේ මූ තමයි දෙවියන් වහන්සේගේ හොදම සහ විශේෂම මන්ද බුද්ධික Edition එක. මේ සූකර ලෝගු කරැට අඩන්න ඕන තැනට හිනා යනවා. හිනා යන්න ඕන තැනට අඩනවා හා අමතක උනා සමහර විට හරකෙක් වගේ තප්පුලන්නත් හොදට පුලුවන්. :D:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    My Only Request is "Do not let anyone make you b'live in one thing (their Doctrines only) then you will have no proper choice, to have a proper choice there should be 2 or more alternatives" - Y2k
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Gravitation is not responsible for people falling in love.
    Albert Einstein

    Yes Mr. Albert it is by your own decision people falling in love
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus.jpg

    "There are two ways to live: you can live as if nothing is a miracle; you can live as if everything is a miracle"

    I like this quote
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයද විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ප‍්‍රචලිත ප‍්‍රකාශයකි. පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි. මේ කියමනද බුදු දහමට අනුව බැලීමේදී බැහැර කළ යුතු සංකල්පයකි. මිනිසා පරිණාමය වූයේ වානර කුලෙන් බව මතුකර පෙන්වා දීමට උත්සාහ කර ඇත. එසේ නම් අද වානරයන් නොමැති විය යුතුය. මිනිසා විතරද පරිණාමය වි ඇත්තේ. එදා මදුරුවා අදත් ඒ අයුරින්ම දැකිය හැකිය. මිනිසා ඒ තරම්ව පරිණාමය වන දුර්වල සත්වයෙක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. මතුපිටින් ගත් දත්ත වලින් නිගමන වලට ප‍්‍රවේශ වීමෙන් සමස්ත දෙනෙකු නොමග යන බව සිහියේ තබා ගත යුතුව ඇත.
    බුදු දහමේ මිනිසා නිර්මාණ පිළිබඳ අග්ගඤ්ඤ සූත‍්‍රයේ මැනවින් පෙන්වා දී ඇත. තවද බුදුවරු 28 නමක් ගැන බුදුවරුන් විසින්ම ප‍්‍රකාශ කර ඇත. තවද 525,000 ක් බුදු හිමියන්ගේ කාලයේ ගෞතම බුදුපියාණන් වහන්සේ ඉපදි ඇති බව සඳහන් වේ. අසත්ධර්ම දුරු කර සද්ධර්මය මෙනෙහි කිරීම දස පාරමිතා පුරන කාලය තුළ ඉහත සඳහන් ප‍්‍රමාණයක් බුදුවරුන් බුද් හිමියන්ට මුණ ගැසී ඇත. මේ අනුව බැලීමේදී නූතන විද්‍යාඥයින්ගේ පරිණාමය කොතැනින් ඇරඹෙන එකක්ද යන්න සැක පහළ වේ.
    බුදු මහියන් අග්ගඤ්ඤ සූත‍්‍රයේදී පෙන්වා දුන් අනවසර දිව්‍ය ලෝකයෙන් ආධ්‍යාත්මික කයකින් යුත්ක එම සියුම් කය භෞතික දේ පරිභෝජනය කිරීමෙන් භෞතික ශරීරයක් බවට ගනවි මිනිසා නිර්මාණ වීි ඇති බව සඳහන් වේ. ටිකෙන් ටික ඝන ආහාර වලට යොමු වූ ඒ අධ්‍යාත්මික ශක්තියකින් යුත් අය මතුපිටින් පෙනෙන ශක්තිවන්තයින් බවට පත්ව ඇත. මෙය කල්ප විනාශවලින් පසුව සිදුවන්නක් විය යුතුය. 525,000 ක් බුදුවරුන්ගේ කාලයේ මෙවැනි සිදුවීම් බොහෝමයක් විටින් විට සිදු වී ඇති බව අවබෝධ කළ යුතු වේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    Science Vs Buddhism 09-02-2011 09:19 AM get lost

    මේක දාපු එකාගේ ආගමනම් ලෝකේ තියෙන පහත්ම පහත් බලු ආගමක් අනිවාර්යයෙන්.. :yes::yes:නැත්නම් මම කියපු දේට මට කෙලවන්න අවශ්‍ය නැහැනේ.;);).මම වැරැද්දක් කිව්වෙත් නැහැනේ වයි.ටූ.කේ මහත්තයෝ.. ;);)ඇයි මේ කිපිල.. කපපන්..කපපන්.. තව ගොඩා...ක් කපපන්..කැපුව කියල උඹලට ඉස්සරහට යන්නවත්, අනිත් ආගම් වලට ගැරහුව කියල තමාගේ ආගම උසස් කරන්නවත් බැහැ.:yes::yes:

    තමන්ගේ ආගමට පැසසුම්, ප්‍රශංසා ලැබෙන්න ඕනි නම් අනිත් ආගම් විවේචනය කරන එක නතර කරන්න. උඹ මේ රෙද්දෙ ත්‍රෙඩ් දාන්න කලින් මගේ හිතේ කිතුනු භක්තිකයින් ගැන තිබුන ගෞරවය උඹ නිසා නැත්තටම නැති වුනා. තෝ ආගම විනාස කරල නොදැනුවත්වම..තොට අපායම තමයි අනිවා:growl::growl:
     
    • Like
    Reactions: ruwantheekshana

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අර මුගේ Avatar එකේ තියෙනවා වගේ මූ තමයි දෙවියන් වහන්සේගේ හොදම සහ විශේෂම මන්ද බුද්ධික Edition එක. මේ සූකර ලෝගු කරැට අඩන්න ඕන තැනට හිනා යනවා. හිනා යන්න ඕන තැනට අඩනවා හා අමතක උනා සමහර විට හරකෙක් වගේ තප්පුලන්නත් හොදට පුලුවන්. :D:D

    reputation_neg.gif
    Science Vs Buddhism 09-02-2011 09:19 AM get lost

    මේක දාපු එකාගේ ආගමනම් ලෝකේ තියෙන පහත්ම පහත් බලු ආගමක් අනිවාර්යයෙන්.. :yes::yes:නැත්නම් මම කියපු දේට මට කෙලවන්න අවශ්‍ය නැහැනේ.;);).මම වැරැද්දක් කිව්වෙත් නැහැනේ වයි.ටූ.කේ මහත්තයෝ.. ;);)ඇයි මේ කිපිල.. කපපන්..කපපන්.. තව ගොඩා...ක් කපපන්..කැපුව කියල උඹලට ඉස්සරහට යන්නවත්, අනිත් ආගම් වලට ගැරහුව කියල තමාගේ ආගම උසස් කරන්නවත් බැහැ.:yes::yes:

    තමන්ගේ ආගමට පැසසුම්, ප්‍රශංසා ලැබෙන්න ඕනි නම් අනිත් ආගම් විවේචනය කරන එක නතර කරන්න. උඹ මේ රෙද්දෙ ත්‍රෙඩ් දාන්න කලින් මගේ හිතේ කිතුනු භක්තිකයින් ගැන තිබුන ගෞරවය උඹ නිසා නැත්තටම නැති වුනා. තෝ ආගම විනාස කරල නොදැනුවත්වම..තොට අපායම තමයි අනිවා:growl::growl:
    :lol::lol::lol::lol:
    මන් කලින් තැන් වලදි පවා පෙන්වල දුන්න
    මෙ y2k කියන්නෙ ඇත්තටම ලෙඩෙක්
    අනෙ සහෝදර වරුනි මුට සමාව දෙනු මැනවි
    මානසික තත්වය ව්යවුල් නිසා කරන පිස්සු වලට
    සමාව දුන මැනවි

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :lol::lol::lol::lol:
    මන් කලින් තැන් වලදි පවා පෙන්වල දුන්න
    මෙ y2k කියන්නෙ ඇත්තටම ලෙඩෙක්
    අනෙ සහෝදර වරුනි මුට සමාව දෙනු මැනවි
    මානසික තත්වය ව්යවුල් නිසා කරන පිස්සු වලට
    සමාව දුන මැනවි

    ගැත්තාට සමා කරනු මැනවි...
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    මට නිතරම ප්‍රශ්නයක් වුනෙ බුදුදහම මොකද එකෙ ජිවිතයට ගන්න ගොඩාක් දෙවල් තියෙන නිසා දෙවියන් වහන්සෙව ඇත්දැක්කට පස්සෙත් බුදුදහම තමයි මගෙ ඉලග හොදම විකල්පය වුනෙ ඉතින්:D:D මම නිතරම ජෙසුස් වහන්සෙත් එක්ක කතා කරනකොට ඇහුව්වේ "Who is this Lord Buddha" කියලා,:D:D එකට හිමිහිට ජිවිත ඇද්දැකිමෙන්ම මට පිලිතුරු ලැබුනා පසුව බලද්දි බයිබලයෙත් තියෙනවා මටම පුදුමයි මම එවා කලින් දැකලා නමුත් තෙරුම් ගන්න බැරි වෙලා ශුද්ධාත්මය ආ කල සියල්ල ඕබට එලිදරව් කරනවා කියන එක ඇත්තක්

    alb_1866032_big.jpg

    බල බල ඉඳල හරියන්නේ නෑ...
    පුලුවන් ඉක්මනින් Dr.හරිස්චන්ද්‍ර හම්බවෙයන්...
    නැත්නම් උඹේ ස්වර්ග රාජ්‍යය වැඩි ඈතක නොවෙන්න පුලුවන්..

    http://echanneling.lk/EChannel/channel_doctor.jsp :yes:
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    බල බල ඉඳල හරියන්නේ නෑ...
    පුලුවන් ඉක්මනින් Dr.හරිස්චන්ද්‍ර හම්බවෙයන්...
    නැත්නම් උඹේ ස්වර්ග රාජ්‍යය වැඩි ඈතක නොවෙන්න පුලුවන්..

    http://echanneling.lk/EChannel/channel_doctor.jsp :yes:
    000201B8.gif

    vil-lol.gif

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    reputation_neg.gif
    Science Vs Buddhism 09-02-2011 09:19 AM get lost

    මේක දාපු එකාගේ ආගමනම් ලෝකේ තියෙන පහත්ම පහත් බලු ආගමක්
    Devil is very smart it seems :yes:

    අනිවාර්යයෙන්.. :yes::yes:නැත්නම් මම කියපු දේට මට කෙලවන්න අවශ්‍ය නැහැනේ.;);).
    I will pray for you son :yes:

    මම වැරැද්දක් කිව්වෙත් නැහැනේ වයි.ටූ.කේ මහත්තයෝ.. ;);)ඇයි මේ කිපිල.. කපපන්..කපපන්.. තව ගොඩා...ක් කපපන්..කැපුව කියල උඹලට ඉස්සරහට යන්නවත්, අනිත් ආගම් වලට ගැරහුව කියල තමාගේ ආගම උසස් කරන්නවත් බැහැ.:yes::yes:

    THis is not an insult please try to understand , you guys can make arguements against any religion but we cannot talk one word against your religion ha ? ok ok

    තමන්ගේ ආගමට පැසසුම්, ප්‍රශංසා ලැබෙන්න ඕනි නම් අනිත් ආගම් විවේචනය කරන එක නතර කරන්න. උඹ මේ රෙද්දෙ ත්‍රෙඩ් දාන්න කලින් මගේ හිතේ කිතුනු භක්තිකයින් ගැන තිබුන ගෞරවය උඹ නිසා නැත්තටම නැති වුනා. තෝ ආගම විනාස කරල නොදැනුවත්වම..තොට අපායම තමයි අනිවා:growl::growl:

    I am not expecting any human praise but I will revealed all the evil ways coming with different white labels ,

    So I am not RC ....ok and I am ready for the persecution

    All men will hate you because of me, but he who stands firm to the end will be saved. - Matthew 10:22

    I honor Buddhism as a good way of life .... Buddhism is not a religion it's a way of life but even Buddha tought us not just b'live in his words right

    so some of his concept is not that good , or not compatible with 21st century sciencitific knowledge

    that's all , no offense here ,,,,, chill man :cool: :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The World Hates the Disciples

    18 “If the world hates you, keep in mind that it hated me first. 19 If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. 20 Remember the words I spoke to you: ‘No servant is greater than his master. If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the One who sent me. 22If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin. 23 He who hates me hates my Father as well. 24 If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father. 25 But this is to fulfill what is written in their Law: ‘They hated me without reason.

    26“When the Counselor comes, whom I will send to you from the Father, the Spirit of truth who goes out from the Father, he will testify about me. 27 And you also must testify, for you have been with me from the beginning.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    reputation_neg.gif
    Science Vs Buddhism 09-02-2011 09:19 AM get lost

    මේක දාපු එකාගේ ආගමනම් ලෝකේ තියෙන පහත්ම පහත් බලු ආගමක් අනිවාර්යයෙන්.. :yes::yes:නැත්නම් මම කියපු දේට මට කෙලවන්න අවශ්‍ය නැහැනේ.;);).මම වැරැද්දක් කිව්වෙත් නැහැනේ වයි.ටූ.කේ මහත්තයෝ.. ;);)ඇයි මේ කිපිල.. කපපන්..කපපන්.. තව ගොඩා...ක් කපපන්..කැපුව කියල උඹලට ඉස්සරහට යන්නවත්, අනිත් ආගම් වලට ගැරහුව කියල තමාගේ ආගම උසස් කරන්නවත් බැහැ.:yes::yes:

    තමන්ගේ ආගමට පැසසුම්, ප්‍රශංසා ලැබෙන්න ඕනි නම් අනිත් ආගම් විවේචනය කරන එක නතර කරන්න. උඹ මේ රෙද්දෙ ත්‍රෙඩ් දාන්න කලින් මගේ හිතේ කිතුනු භක්තිකයින් ගැන තිබුන ගෞරවය උඹ නිසා නැත්තටම නැති වුනා. තෝ ආගම විනාස කරල නොදැනුවත්වම..තොට අපායම තමයි අනිවා:growl::growl:

    මචන් මම මේ කියන දෙ බොරුවක් නම් මම තමයි මුලුන්ම ආපය ගත වෙන්න ඔනැ මම නොබියව මෙහෙම කියන්නෙ මට ජෙසුස් වහන්සෙගෙ වචනයෙ කෙරෙහි ඇති දැඩි විශ්වාසය නිසායි , බුදු දහම පැත්තෙන් බැලුවත් පුද්ගලයෙක් තවත් කෙනෙකුව නොමග යවනවා නම් එම පුද්ගලයා ආපායට බර වෙනවා , ඉතින් මම මේ දැක්ක දේ තෙරුන දෙ බොරුවක් නම් එකෙ සම්පුර්ණ වගකිම මා බාර ගන්නවා එතරමටම ජෙසුස් වහන්සෙව මට විශ්වාස නිසා නිකම් මම දෙවල් කියන්නෙ නැ එහෙම

    ඕබ අද මට කුනුහරපෙන් බනිනවා සමහර මගෙ සහොදරයො මට කිව්වා මෙයාලා ඕයාව නැති කරලාදායි එක නිසා ඕයා මෙක නවත්වන්න කියලා , සමහර අය බලනවා ඇති මෙච්චර බැනුම් අහාගෙන එවාට ප්‍රති කුනුහරම නොදොඩා ජෙසු පිහිටයි කියන්නෙ ඇයි කියලා.... හෙතුව මෙකයි ....

    Bless those who persecute you; bless and do not curse - Romans 12:14

    ඕබට දෙවියන් වහන්සෙ කතා කරන්න හදනවා එක නිසා කැමති නම් මේහෙම කියලා අද නිදාගන්න (මෙ Y2K කියන ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙගෙ පුත්‍රයානම් මට එලිදරව් වුව මැනව"

    I am not angry with you son "I can not Judge you GOD is the who Judge you "

    God bless you !