අම්මට සිරි මෙක වදුරු නියායට සමානයි වගෙ අපි දන්නවා වදුරා ගස් උඩ තමයි යන්නෙ , මිනිසා ගස් යට වගෙ වාසේ කොහොම හරි කමක් නැ යමක් කමක් ඉගෙනගන්නවා නම්


[FONT="]උඔ අපිට අපේ ආගමේ හරි වැරැද්ද කියල දෙන්න කලින් නරකද උබේ ආගම ගැන තව හෙවුවොත්. [/FONT][FONT="][/FONT]
[FONT="]ඕනිම ආගමක පැහැදිලි කරන්න බැරි දේවල් තියනව. ඕනිම ආගමක[/FONT][FONT="] scientifically prove [/FONT][FONT="]කරන්න බැරි දේවල් තියනව. [/FONT][FONT="]
[/FONT][FONT="]මේ උඔ උඩ දාගෙන ඉන්න [/FONT][FONT="]Stephen Hawking [/FONT][FONT="]කියන කතාව[/FONT][FONT="][/FONT]
[FONT="]Curiosity S1E1 - With Stephen Hawking [ Did God Create the Universe ] In this program he says,[/FONT][FONT="] ([/FONT][FONT="]you can watch this on youtube)[/FONT][FONT="]
If you accept as I do that the laws of the nature are fixed that doesn't take long to ask what role is there for god ?[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Can you explain this scientifically?[/FONT]
[FONT="]God, as creator of time, is outside of time. Since therefore He has no beginning in time, He has always existed, so doesn't need a cause.[/FONT]




ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
අනික් ආගමුත් විද්‍යානුකූල ද?
පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්




මචන් මෙකට ඔබතුමා කලබල වෙන්න එපා කතොලික අපි අතර උබතුමාලාවගෙ ඇන කොටා ගැනිම් නැ .... එ අනුව ඔබෙ තවත් උත්හයක් අසාර්තක වු වගයි....
මම නම් සල්ලි දිලා කාවවත් ආගමට ගන්නෙ නැ ... හැබැයි සතය අවබොදය තුලින් සහ ශුද්ධාත්මා මග පෙන්විම මගින් සැබැ සිත් හැරිමකින් කැමති න්ම් කෙනෙකු ජෙසුස් ව්හාන්සෙ වෙත එන්න පුලුවන්
අපෙ ආගමේ ආබාද පිටවිමක් සහා පැමිනිමක් තිබෙන මුලික් මිනිස් අයිතිවාසිකම් අගයන දහමක්
අම්මට සිරි මෙක වදුරු නියායට සමානයි වගෙ අපි දන්නවා වදුරා ගස් උඩ තමයි යන්නෙ , මිනිසා ගස් යට වගෙ වාසේ කොහොම හරි කමක් නැ යමක් කමක් ඉගෙනගන්නවා නම්![]()
ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
අනික් ආගමුත් විද්‍යානුකූල ද?
පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්

කෑප්ටන් Jack Sparrow;10977792 said:විද්‍යාවේ අද සත්‍යයි කියල ඔප්පුකරන එක හෙට වෙන එකෙක් අසත්‍යයි කියල ඔප්පු කරනවා....
උබලගේ ආගමේ හැටියට දෙයියෝ මැවුවනම් පරිනාමන වාදය බොරුනේ..... පවු බන් උබල....![]()

ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
අනික් ආගමුත් විද්‍යානුකූල ද?
පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්
මචං කවදාවත් විද්‍යාවෙන් මැවුම් වාදය පිළිගන්න ගියෙත් නෑ.... යන්නෙත් නෑ....
පරිනාමවාදය ගෙඩිපිටින් ඕබ පිලිගන්න එකට මට කරන්න දෙයක් නැ මිනිසා දෙවියන්ගෙ උතුම් මැවිල්ලක් නැතුව වදුරෙකුගෙන් පැවත එන සත්වයෙක් නොවේ![]()
අන්න එහෙම එන්න මෙ ගොඩාක් අය හිතන් ඉන්නෙ හැම ආගමකටම වඩා බුදු දහම විදයාව බදාගෙන අදරයෙන් වැලද ගෙන ඉන්නවා කියලා නෙ අන්න එක එහෙම නෙමෙයි කිය්ලායි අපිට ඔප්පුකරන්න ඔනැ වුනේ
පිපුරුම් වාදය මම 100% පිලිගන්නෙ නැ නමුත් මෙක තමයි අද පිලිගත් දේ මෙක උප්පු වෙලා තුයෙන්වා අද එක ඔබතිමා පිලිනොගත්තාට
ඉස්සර අයින්සයින් හිටන් හිතුවේ මේ විශ්වය ස්තිර දෙයක් බව එකයි නමුත් හබල්ගෙ සොයාගැනිමෙන් සියල්ල වෙනස වුනා දැන් විදාව අඩුම තරමේ මැවුම්වාදයදෙසට හැරිලා තියෙන්වා මෙක මම තවදුරටත් සාක්ශි සහිතව උප්පු කරන්නම්
ඕබ කියන්වා වගේ විදාවද U-Turn ගහනවා හිටපු ගමන් නමුත් දැනට එහෙම දෙයක් පෙනන නැ ඇත්ත මෙකයි දැනට පිලිගත්ත
කොහොම වුනත් ඕබෙ අදහස්වලට මා ගරුකරනවා![]()

මැවුම් වාදය මට විද්‍යාත්මකව ඔප්පු කරන්න එහෙනම්. විද්‍යාවට අනුව ඔප්පු කල නොහැකි කිසිම දෙයක් විද්‍යාත්මක නෑ. හරියට නිකන් මිනිහෙක් මරනවා පෙනි පෙනිත් උසාවියේදී සාක්ෂි ඉදිරිපත් කරන්න බැයිනම්. එය මිනීමැරුමක් නොවෙනවා වගේ. විද්‍යාවට ඔප්පු කරන්න බැයිනම් ඒකත් විද්‍යාත්මක නෑ.කෑප්ටන් Jack Sparrow;10977999 said:මචං කවදාවත් විද්‍යාවෙන් මැවුම් වාදය පිළිගන්න ගියෙත් නෑ.... යන්නෙත් නෑ....
පරිනාමන වාදය සත්‍ය බවට සාක්ෂි තියෙනවා.... ඔය මිත්‍යා දෘෂ්ටියෙන් දැන් වත් මිදියන්....
ඕකත් විද්‍යාත්මකව ඔප්පු කලොත් හොඳයි
පරිනාමවාදය ගෙඩිපිටින් ඕබ පිලිගන්න එකට මට කරන්න දෙයක් නැ මිනිසා දෙවියන්ගෙ උතුම් මැවිල්ලක් නැතුව වදුරෙකුගෙන් පැවත එන සත්වයෙක් නොවේ![]()
ඕකත් විද්‍යාත්මකව ඔප්පු කලොත් හොඳයි
ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ
ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා
මුස්ලිම් මිනිස්සුගේ thread වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද?
තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින්.
ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ keyboard එකෙන්ද?
අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?
තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි
මම හිතන්නේ බුද්ධාග මේම කියලා තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම් ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.
මචන් විදාව අද යම් කිසි ඉගියක් හොයාගෙන තියෙන්වා නමුත් දෙවියන්ව සොයාගන්න විදාවට බැ මැවිල්ල ඉතා සන්කීර්ණ දෙයක් ඉතින් මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා "නිවන" විදාවෙන් ඔප්පුකරන්න පුලුවන්ද කියලා?


ඔන්න ඕකම තමයි මටත් කියන්න ඕනෙ උනේ.ඇයි බැරි කියලත් කියන්න. මොකද විද්‍යාව කියන්නේ මිනිසාගේ සංවේදීත්වය මත හොයා ගත්ත දෙයක්. තමන්ගේ සංවේදීත්වයට වඩා ඉහළ ඉන්න කෙනෙක්ගේ ඒව විස්තර කරන්න ඒකට බෑ.දැන් මෙතන අපි හැමොම පිලිගන්නවා විදාවෙන් අදායත්මික දෙවල් සොයාගන්න බැරි බව එනිසා තමයි ජෙසුස් වහන්සෙ අප අතරට මිනිසෙක් ලෙස පැමින එලිදරව් කරෙ නමුත් මැවිම එහෙමත් නැතිනම් මේ ලොකය භෞතික දෙයක් එය අනන්තයි හො අරම්බයක් නොමැත කියන එක අද විදාවට පරහැනි වෙලා තියෙනවා අන්න එකයි මට කියන්න ඔනැ නැතුව මම ඔබතරම් පටු විදිහට අහන්න යන්නෙ නැ "නිවන" විදාවෙන් ඔප්පු කරන්න පුලුවන්ද කියා.
මම මෙකට මොකවත් කියන්නෑ. මොකද මෙක ආගමික ඉගැන්වීමක් නිසා.දෙවියන් ව්හන්සෙ මනුස්සබවක් ගෙන අප අතරට පැමිනිලා තියෙන්වා එක ඔබ පිලිගන්නෙ නැ ...... ඉතින් බුදුන් කියන නිසා ඕබ තවත් බුදුකෙනෙකුගෙ පැමිනිමක් බලාපොරොත්තු වෙනවා එ ඕබ එතුමාගෙ දහමින් ලද දැනුම සහ පන්නරය (අදායත්මික ස්වය) පදනම් කරගෙන වගෙ අපිත් පිලිගන්නවා ජෙසුස් වහන්සෙ අපව ගලවා ගැනිම උදෙසා පැමිනි බව හරියට ඔයාලා බුදුකෙනෙකු එන්නෙ සසරින් එතර කරන්න මර්ගය කියා දෙන්න වගෙ නමුත් එ දෙය ප්‍රයොගික නැ ජෙසුස්වහන්සෙ සහතික වෙනවා සදාකාලික ජිවිතයක් ගැන එක ඉතින් ඔබ දහම තුලින් දැන ගත් යුතු දෙයක්
මැවුම් වාදය මට විද්‍යාත්මකව ඔප්පු කරන්න එහෙනම්. විද්‍යාවට අනුව ඔප්පු කල නොහැකි කිසිම දෙයක් විද්‍යාත්මක නෑ. හරියට නිකන් මිනිහෙක් මරනවා පෙනි පෙනිත් උසාවියේදී සාක්ෂි ඉදිරිපත් කරන්න බැයිනම්. එය මිනීමැරුමක් නොවෙනවා වගේ. විද්‍යාවට ඔප්පු කරන්න බැයිනම් ඒකත් විද්‍යාත්මක නෑ.