Science Vs Buddhism

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

අම්මට සිරි මෙක වදුරු නියායට සමානයි වගෙ අපි දන්නවා වදුරා ගස් උඩ තමයි යන්නෙ , මිනිසා ගස් යට වගෙ වාසේ කොහොම හරි කමක් නැ යමක් කමක් ඉගෙනගන්නවා නම් :yes:
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
    තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
    මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
    එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
    අනික් ආගමුත් විද්‍යානුකූල ද?
    පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
    තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
    හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [FONT=&quot]උඔ අපිට අපේ ආගමේ හරි වැරැද්ද කියල දෙන්න කලින් නරකද උබේ ආගම ගැන තව හෙවුවොත්. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඕනිම ආගමක පැහැදිලි කරන්න බැරි දේවල් තියනව. ඕනිම ආගමක[/FONT][FONT=&quot] scientifically prove [/FONT][FONT=&quot]කරන්න බැරි දේවල් තියනව. [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ උඔ උඩ දාගෙන ඉන්න [/FONT][FONT=&quot]Stephen Hawking [/FONT][FONT=&quot]කියන කතාව[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]Curiosity S1E1 - With Stephen Hawking [ Did God Create the Universe ] In this program he says,[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]you can watch this on youtube)[/FONT][FONT=&quot]
    If you accept as I do that the laws of the nature are fixed that doesn't take long to ask what role is there for god ?[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Can you explain this scientifically?[/FONT]
    [FONT=&quot]God, as creator of time, is outside of time. Since therefore He has no beginning in time, He has always existed, so doesn't need a cause.[/FONT]

    මුලින්ම පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕබ තුමා එතුමා කියන දෙ පිලිගන්නවද කිය්ලා ඉට පස්සෙ මම මගෙ තර්කයන් ගෙන එන්නම්
     
    විද්‍යාවේ අද සත්‍යයි කියල ඔප්පුකරන එක හෙට වෙන එකෙක් අසත්‍යයි කියල ඔප්පු කරනවා....
    උබලගේ ආගමේ හැටියට දෙයියෝ මැවුවනම් පරිනාමන වාදය බොරුනේ..... පවු බන් උබල....:P:P:P:P
     
    ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
    තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
    මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
    එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
    අනික් ආගමුත් විද්‍යානුකූල ද?
    පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
    තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
    හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්

    :yes::yes::yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මචන් මෙකට ඔබතුමා කලබල වෙන්න එපා කතොලික අපි අතර උබතුමාලාවගෙ ඇන කොටා ගැනිම් නැ .... එ අනුව ඔබෙ තවත් උත්හයක් අසාර්තක වු වගයි....

    මම නම් සල්ලි දිලා කාවවත් ආගමට ගන්නෙ නැ ... හැබැයි සතය අවබොදය තුලින් සහ ශුද්ධාත්මා මග පෙන්විම මගින් සැබැ සිත් හැරිමකින් කැමති න්ම් කෙනෙකු ජෙසුස් ව්හාන්සෙ වෙත එන්න පුලුවන්

    අපෙ ආගමේ ආබාද පිටවිමක් සහා පැමිනිමක් තිබෙන මුලික් මිනිස් අයිතිවාසිකම් අගයන දහමක්

    අනේ පල යන්න ඉති‍හාසය දිහා බැලුවොත් හොදට පේනවා කා අතරද ඇනකොටා ගැනීම් තිබ්බේ කියලා. කැරැස යුද්ධ ආගම් යුද්ධ ඔක්කෝටම සම්බන්ධ උඹලා තමයි. ඔව් ඔව් වැ‍ඩේ තියෙන්නේ උඹේ ශුද්ධාත්මය මග පෙන්නන්නේ සැබෑ සිතින් නෙවෙයි සල්ලි වලින්නේ. කොහෙද ඔය මිනිස් අයිතිවාසිකම් ගැන තියෙන්නේ අලුත් VERSION එකේද පරණ VERSION එකේද ???. උඹලා කතෝලික නෙවෙයි ඉවැන්ජලික මිසදිටුවෝ හොර ලෝගු කාරයෝ කතෝලිකයන්ටත් නිග්‍රහ කරන සූකරයෝ උඹලා තමයි. තමන්ගේ ආගම අදහගෙන කවදා හරි ‍දෙවියන් වහන්සේ එනකන් ඉන්නේ නැතුව බුදු දහමට නිග්‍රහ කරන්න යන උඹලා තමයි කොන්ද පන නැති සූකරයෝ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අම්මට සිරි මෙක වදුරු නියායට සමානයි වගෙ අපි දන්නවා වදුරා ගස් උඩ තමයි යන්නෙ , මිනිසා ගස් යට වගෙ වාසේ කොහොම හරි කමක් නැ යමක් කමක් ඉගෙනගන්නවා නම් :yes:

    හැබැයි වදුරට උනත් මව් සතෙක් පිය සතෙක් ඉන්නවා උඹල එහෙමවත් නැති අවජාතකයෝ රොත්තක් එහෙම බැලුවම වදුරත් උඹලට වඩා උසස් කියලා තමයි කියන්න වෙන්නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
    තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
    මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
    එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
    අනික් ආගමුත් විද්‍යානුකූල ද?
    පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
    තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
    හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්

    අන්න එහෙම එන්න මෙ ගොඩාක් අය හිතන් ඉන්නෙ හැම ආගමකටම වඩා බුදු දහම විදයාව බදාගෙන අදරයෙන් වැලද ගෙන ඉන්නවා කියලා නෙ අන්න එක එහෙම නෙමෙයි කිය්ලායි අපිට ඔප්පුකරන්න ඔනැ වුනේ

    පිපුරුම් වාදය මම 100% පිලිගන්නෙ නැ නමුත් මෙක තමයි අද පිලිගත් දේ මෙක උප්පු වෙලා තුයෙන්වා අද එක ඔබතිමා පිලිනොගත්තාට

    ඉස්සර අයින්සයින් හිටන් හිතුවේ මේ විශ්වය ස්තිර දෙයක් බව එකයි නමුත් හබල්ගෙ සොයාගැනිමෙන් සියල්ල වෙනස වුනා දැන් විදාව අඩුම තරමේ මැවුම්වාදයදෙසට හැරිලා තියෙන්වා මෙක මම තවදුරටත් සාක්ශි සහිතව උප්පු කරන්නම්

    ඕබ කියන්වා වගේ විදාවද U-Turn ගහනවා හිටපු ගමන් නමුත් දැනට එහෙම දෙයක් පෙනන නැ ඇත්ත මෙකයි දැනට පිලිගත්ත

    කොහොම වුනත් ඕබෙ අදහස්වලට මා ගරුකරනවා
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කෑප්ටන් Jack Sparrow;10977792 said:
    විද්‍යාවේ අද සත්‍යයි කියල ඔප්පුකරන එක හෙට වෙන එකෙක් අසත්‍යයි කියල ඔප්පු කරනවා....
    උබලගේ ආගමේ හැටියට දෙයියෝ මැවුවනම් පරිනාමන වාදය බොරුනේ..... පවු බන් උබල....:P:P:P:P

    පරිනාමවාදය ගෙඩිපිටින් ඕබ පිලිගන්න එකට මට කරන්න දෙයක් නැ මිනිසා දෙවියන්ගෙ උතුම් මැවිල්ලක් නැතුව වදුරෙකුගෙන් පැවත එන සත්වයෙක් නොවේ :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආගමයි විද්‍යාවයි පටලවගෙන වගේ.
    තමන්ගේ ආගම මොකක් උනත් ඒක විද්‍යාවට වඩා ගොඩාක් ඉහළින් තියෙන්නේ
    මොකද මොළයෙන් 3% ක් 4% පාවිච්චි කරන අපි වගේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් තේරෙන්නේ නැති නිසා.
    එතකොට කතෝලික ආගමයි විද්‍යාවයි එකටමද යන්නේ.
    අනික් ආගමුත් විද්‍යානුකූල ද?
    පිපිරීමකින් ලෝකය ආරම්භ උනා කියන එක, එක වාදයක් පමණයි
    තව එක එක වාද තියෙන්නේ ඇයි ඒවත් දැම්මේ නැත්තේ?
    හිනා යන කතා කියන්නේ නැතුව ඉඳපන්

    එක දෙයක් කියන්න අමතක වුනා ඕබතුමා වෙන ඔනැම තර්කයන් ගෙන එන්න විශ්වයෙ සම්භවය ගැන තියෙන සාක්ශි ඇතුව ... මම ලැස්ති එවා බිද දමන්න නුතන විදාවේ සොයාගැනිම් උපයොගි කරගෙන
     
    පරිනාමවාදය ගෙඩිපිටින් ඕබ පිලිගන්න එකට මට කරන්න දෙයක් නැ මිනිසා දෙවියන්ගෙ උතුම් මැවිල්ලක් නැතුව වදුරෙකුගෙන් පැවත එන සත්වයෙක් නොවේ :yes:
    මචං කවදාවත් විද්‍යාවෙන් මැවුම් වාදය පිළිගන්න ගියෙත් නෑ.... යන්නෙත් නෑ....

    පරිනාමන වාදය සත්ය බවට සාක්ෂි තියෙනවා.... ඔය මිත්යා දෘෂ්ටියෙන් දැන් වත් මිදියන්....
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හැබැයි මට හිතෙන්නෙ විදාවට ID එක ලගට එන්න පුලුවන් නමුත් 100% ඔප්පු කරන්න බැරි වෙවි එක එහෙම විම පුදුමයක් නොවෙයි නමුත් ගෙඩිපිටින් අද විශ්වය අනන්තයි කියන මතය බිද වැටි ඇත

    ඉතින් තීරණය ඔබෙ අතෙ, ඔබ මා මෙ විශ්වයෙ Accident එකක් ද? නැතිනම් Complex Design එකක් ද? විශ්වයේ ඉතා සන්කීර්ණ ඒක්ක් බව උබ පිලිගන්නෙද? මොන ලොකවල වුනත් සත්වය එක වර පහල වුනෙ කෙසෙද? Morality එක කොහෙන්ද අවේ ? අප නිකම්ම නිකන් පරිනාමයෙ සතවයෙක් නම් අනිකුත් සතුන්ට වඩා අප නිතරම මේ දක්වා ඉතා දියුනු මට්ටමක පත්වි තිබෙන්නෙ කෙසෙද? මෙවාට පැහැදිලි පිලිතුරු අපක්ශපාතිව බුදුදහ්ම කියන රාමුව තුල හිර නොවී සිතන්නට පුරුදුවන්න
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අන්න එහෙම එන්න මෙ ගොඩාක් අය හිතන් ඉන්නෙ හැම ආගමකටම වඩා බුදු දහම විදයාව බදාගෙන අදරයෙන් වැලද ගෙන ඉන්නවා කියලා නෙ අන්න එක එහෙම නෙමෙයි කිය්ලායි අපිට ඔප්පුකරන්න ඔනැ වුනේ

    පිපුරුම් වාදය මම 100% පිලිගන්නෙ නැ නමුත් මෙක තමයි අද පිලිගත් දේ මෙක උප්පු වෙලා තුයෙන්වා අද එක ඔබතිමා පිලිනොගත්තාට

    ඉස්සර අයින්සයින් හිටන් හිතුවේ මේ විශ්වය ස්තිර දෙයක් බව එකයි නමුත් හබල්ගෙ සොයාගැනිමෙන් සියල්ල වෙනස වුනා දැන් විදාව අඩුම තරමේ මැවුම්වාදයදෙසට හැරිලා තියෙන්වා මෙක මම තවදුරටත් සාක්ශි සහිතව උප්පු කරන්නම්

    ඕබ කියන්වා වගේ විදාවද U-Turn ගහනවා හිටපු ගමන් නමුත් දැනට එහෙම දෙයක් පෙනන නැ ඇත්ත මෙකයි දැනට පිලිගත්ත

    කොහොම වුනත් ඕබෙ අදහස්වලට මා ගරුකරනවා
    :yes:
    :rofl::rofl:මැවුම් වාදය මට විද්‍යාත්මකව ඔප්පු කරන්න එහෙනම්. විද්‍යාවට අනුව ඔප්පු කල නොහැකි කිසිම දෙයක් විද්‍යාත්මක නෑ. හරියට නිකන් මිනිහෙක් මරනවා පෙනි පෙනිත් උසාවියේදී සාක්ෂි ඉදිරිපත් කරන්න බැයිනම්. එය මිනීමැරුමක් නොවෙනවා වගේ. විද්‍යාවට ඔප්පු කරන්න බැයිනම් ඒකත් විද්‍යාත්මක නෑ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කෑප්ටන් Jack Sparrow;10977999 said:
    මචං කවදාවත් විද්‍යාවෙන් මැවුම් වාදය පිළිගන්න ගියෙත් නෑ.... යන්නෙත් නෑ....

    පරිනාමන වාදය සත්ය බවට සාක්ෂි තියෙනවා.... ඔය මිත්යා දෘෂ්ටියෙන් දැන් වත් මිදියන්....

    මචන් පොඩ්ඩක්ක් හොදට කියවලා බලන්න එක වැරදි ගෙඩිපිටින් පිලිගන්න එපා විදාව කැමති නැ මැවුම් වාදය පිලිගන්න එකට අපිට කරන්න දෙයක් නැ
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    පරිනාමවාදය ගෙඩිපිටින් ඕබ පිලිගන්න එකට මට කරන්න දෙයක් නැ මිනිසා දෙවියන්ගෙ උතුම් මැවිල්ලක් නැතුව වදුරෙකුගෙන් පැවත එන සත්වයෙක් නොවේ :yes:
    ඕකත් විද්යාත්මකව ඔප්පු කලොත් හොඳයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕකත් විද්යාත්මකව ඔප්පු කලොත් හොඳයි

    මචන් විදාව අද යම් කිසි ඉගියක් හොයාගෙන තියෙන්වා නමුත් දෙවියන්ව සොයාගන්න විදාවට බැ මැවිල්ල ඉතා සන්කීර්ණ දෙයක් ඉතින් මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා "නිවන" විදාවෙන් ඔප්පුකරන්න පුලුවන්ද කියලා?

    දැන් මෙතන අපි හැමොම පිලිගන්නවා විදාවෙන් අදායත්මික දෙවල් සොයාගන්න බැරි බව එනිසා තමයි ජෙසුස් වහන්සෙ අප අතරට මිනිසෙක් ලෙස පැමින එලිදරව් කරෙ නමුත් මැවිම එහෙමත් නැතිනම් මේ ලොකය භෞතික දෙයක් එය අනන්තයි හො අරම්බයක් නොමැත කියන එක අද විදාවට පරහැනි වෙලා තියෙනවා අන්න එකයි මට කියන්න ඔනැ නැතුව මම ඔබතරම් ප‍ටු විදිහට අහන්න යන්නෙ නැ "නිවන" විදාවෙන් ඔප්පු කරන්න පුලුවන්ද කියා.

    දෙවියන් ව්හන්සෙ මනුස්සබවක් ගෙන අප අතරට පැමිනිලා තියෙන්වා එක ඔබ පිලිගන්නෙ නැ ...... ඉතින් බුදුන් කියන නිසා ඕබ තවත් බුදුකෙනෙකුගෙ පැමිනිමක් බලාපොරොත්තු වෙනවා එ ඕබ එතුමාගෙ දහමින් ලද දැනුම සහ පන්නරය (අදායත්මික ස්වය) පදනම් කරගෙන වගෙ අපිත් පිලිගන්නවා ජෙසුස් වහන්සෙ අපව ගලවා ගැනිම උදෙසා පැමිනි බව හරියට ඔයාලා බුදුකෙනෙකු එන්නෙ සසරින් එතර කරන්න මර්ගය කියා දෙන්න වගෙ නමුත් එ දෙය ප්‍රයොගික නැ ජෙසුස්වහන්සෙ සහතික වෙනවා සදාකාලික ජිවිතයක් ගැන එක ඉතින් ඔබ දහම තුලින් දැන ගත් යුතු දෙයක්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇත්ත කිව්වොත් බහුතර බෞද්ධ ජනයා අන්තාවාදයේ උපරිමයි ඒකේ වෙනසක් නෑ

    එතකොට රැ 500 දීලා අසරණ මිනිස්සු තම ආගමට හරවා ගන්න උඹල අන්තවාදියෝ නෙවෙයිද උඹල අන්තවාදි‍යොන්ටත් එහා ගිය මිථ්‍යදෘෂ්ටිකයෝ ටිකක්.

    ඕ ගොල්ලෝ හිතන්නේ තමන්ගේ වැරදි නෑ කියලද මම Christian ලිපි දානකොට
    මට කුණු හරුපෙන් බැනපු ඒවා rep දාපු ඒවා එතකොට Y2k වගේ අය Christian ලිපි
    දානකොට ඒවාට බලෙන් රිංගලා මඩ ගහන ඒවා

    උඹ මේ ලෝකෙද ඉන්නේ මම හිතන්නේ උඹත් අවජාතකයෙක් කියලා යකෝ අපි Y2k උගේ ආගම ගැන කියපු මිසදිටු THREAD කොහෙවත් post දාලා නෑ හැබැයි උෘ අපේ බුදු දහම විවේචනය කරමින් දාපු හැම Thread එකකම උෘට රෙදි ගැලවෙන්න දීලා තියෙනවා.

    මුස්ලිම් මිනිස්සුගේ thread වලට හරක් රැළ වගේ පැනලා එතන පිස්සු නටලා පස්සේ ඒ අය බැන්නම අඩාගෙන thread දාගෙන අරයව ban කරන්න මෙයාව ban කරන්න කියන
    ඒවා ඒවා සාධාරණද යුක්තිසහගතද?

    මුස්ලිම් Thread වලට පනින්න ඕනෙ නෑ 2050 වෙනකොට මේ ලෝකෙ බහුතරයක් මුස්ලිම් වරැ කියන සාධනය දැක්කම ඉන්න බැරැව ගියේ උඹේ ඔය Y2k කියන සූකරයාට තමයි ගිහින් බලපන් උෘ ඉස්ලාම් ආගමට ගරහලා දාලා තියෙන Thread ප්‍රමාණය.

    තමන්ගේ වැරදි හදාගන්න මුලින්ම අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින්.

    ඒක තමයි උඹ ඇතුලු උඹේ මන්ද බුද්ධික කල්ලියට කියන්න තියෙන්නේ. තමන්ගේ ආගම කිසිම ප්‍රායෝගිකත්වයක් නැති විද්‍යාවෙනුත් ප්‍රතික්ෂේප කරන ලද නි්‍යායන් කරගහගෙන යනවා ඒත් ඒවා පේන්නේ නෑ මේ බුදු දහම අල්ලගෙන දගලනවා එතකොට ඔය කියමන ගැලපෙන්නේ උඹලටම තමයි

    ඕ ගොල්ලෝ පැය ගණන එක දිගට එල්ලීගෙන මෙතන ජාතික ආලේ පෙන්වන්න හදන්නේ keyboard එකෙන්ද?

    ඇත්තටම උඹත් කණගාටුවෙන් උනත් මන්ද බුද්ධිකයෙක් කියලා කියන්න වෙනවා (අහෝ දෙවියන්වහන‍්සේ මේ වගේ එවුනුත් මැවිවානේ මේ ලෝකෙට) අපි මෙතන පෙන්නන්නේ ජාතික ආලේ නෙවෙයි අපි පෙන්නන්නේ ආගම් ආලේ. පැය ගනන් නෙවෙයි සති ගනන් හරි අපි අපේ ආගම වෙනුවෙන් පෙනී සිටිනවා ඒක වලක්කවන්න උඹ ‍වගේ එවුන්ට බෑ. ඔව් ඒකට keyboard එකද පෑනද එහෙම නැත්තම් අවියද කියන එක වැදගත් නෑ.

    අරහේ යුද්දෙට ඒ කාලේ සටන කරන කොට කොහේද හිටියේ?

    යුද්ධ ගැන කතා කරන්නේ උඹ රෙදි ඇදගෙනද ඉතිහාසයේ උඹලගේ හොරගුහා (පල්ලි) වලින් ආරම්භ කරපු කුරැස යුද්ධ වල ඉදලා අදටත් තැනින් තැන යුද ගැටුම් වලට උඹ මොකද කියන්නේ.

    තමන් දහමට ලැදි නම් ඒක පිළිපදිනවා විනා මිත්‍යාදෘෂ්ටියෙකු ලෙස අනෙක් ආගම් වලට බැන බැන ඉන්න එක හොද වැඩක් නෙවෙයි

    මන්ද බුද්ධිකයෝ ඕක ඉස්සෙල්ලාම උඹේ මිසදිටු කල්ලියට කියලා හිටපන්. ඉස්සෙල්ලාම එළකිරි එකේ Thread ටික කියවලා හිටපන් එතකොට තේරෙයි උඹ ඔය කෙල ගහගත්තේ උඩ බලාගෙන කියලා.

    මම හිතන්නේ බුද්ධාග මේම කියලා තියෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා තමන් අනෙක් ආගම් වලට මඩ ගහනවා නම් ඒම මඩ ප්‍රහාර අයෙත් බලාපොරොත්තු වෙන්න. මේක හැම දෙනාටම තෙක්ක මම කියන්නේ.

    අනෙක් ආගම්ක මිසදිටුවො රැලක් බුදුදහම කෙලසනවා නම් එය රැකගන්න කියලයි බුදු හාමුදුරැවො කියලා තියෙන්නේ ඒකයි දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. අනික අපි එහෙම පව් කරන්න බයයි මොකද උඹලගේ වගේ පව් කරලා ගිහින් පහුවදාට පල්ලියෙන් සමාව ඉල්ලන විදිහක් බුදු දහමේ නෑ. අකුසල් කම් මේවායි කියලා බුදු දහමේ පෙන්වලා දීලා තියෙනවා ඒවායින් මිදී කුසල් කුල යුතුයි පව් වලට සමාවක් බුදු දහමේ නෑ. උඹලා ඇතුලු මිසදිටු කල්ලි බුදු දහමට මඩ ගහනවානම් උඹලත් උඹලගේ ආගමේ නිශ්ඵල දේවල් ගැන (ඒවා මඩ ප්‍රහාර නෙවෙයි ඇත්ත දේවල්) අහන්න සූදානම් වෙන්න ඕනේ.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් විදාව අද යම් කිසි ඉගියක් හොයාගෙන තියෙන්වා නමුත් දෙවියන්ව සොයාගන්න විදාවට බැ මැවිල්ල ඉතා සන්කීර්ණ දෙයක් ඉතින් මම ඔබගෙන් පෙරලා ප්‍රශ්නයක් අහනවා "නිවන" විදාවෙන් ඔප්පුකරන්න පුලුවන්ද කියලා?
    :lol::lol::lol: ඔන්න ඕකම තමයි මටත් කියන්න ඕනෙ උනේ.
    උබම උඹේ තර්ක පුස්සක් කරගත්තා.
    විද්‍යාව කියන්නේ ගොඩාක් පහලින් තියෙන දෙයක්.
    උබ ඇයි ඒක ආගමක් එක්ක සංසන්දනය කරන්න යන්නේ

    දැන් මෙතන අපි හැමොම පිලිගන්නවා විදාවෙන් අදායත්මික දෙවල් සොයාගන්න බැරි බව එනිසා තමයි ජෙසුස් වහන්සෙ අප අතරට මිනිසෙක් ලෙස පැමින එලිදරව් කරෙ නමුත් මැවිම එහෙමත් නැතිනම් මේ ලොකය භෞතික දෙයක් එය අනන්තයි හො අරම්බයක් නොමැත කියන එක අද විදාවට පරහැනි වෙලා තියෙනවා අන්න එකයි මට කියන්න ඔනැ නැතුව මම ඔබතරම් ප‍ටු විදිහට අහන්න යන්නෙ නැ "නිවන" විදාවෙන් ඔප්පු කරන්න පුලුවන්ද කියා.
    ඇයි බැරි කියලත් කියන්න. මොකද විද්‍යාව කියන්නේ මිනිසාගේ සංවේදීත්වය මත හොයා ගත්ත දෙයක්. තමන්ගේ සංවේදීත්වයට වඩා ඉහළ ඉන්න කෙනෙක්ගේ ඒව විස්තර කරන්න ඒකට බෑ.

    මතක තියාගන්න. බුදුන් වහන්සේ භෞතික ලෝකය ගැන ප්‍රකාශ කරලා නැති බව. බුදුන් වහන්සේ ලෝකය කියලා තියෙන්නේ අභ්‍යන්තර ලෝකයට. එනම් අපේ ශරිරයට.
    රූප, වේදනා, සංඥා , සංස්කාර හා විඤ්ඤාණ යන මේ උපාදාන පංචකයෙන් අපගේ ශරීර නමැති ලෝකය සැකසී තියනවා.

    දෙවියන් ව්හන්සෙ මනුස්සබවක් ගෙන අප අතරට පැමිනිලා තියෙන්වා එක ඔබ පිලිගන්නෙ නැ ...... ඉතින් බුදුන් කියන නිසා ඕබ තවත් බුදුකෙනෙකුගෙ පැමිනිමක් බලාපොරොත්තු වෙනවා එ ඕබ එතුමාගෙ දහමින් ලද දැනුම සහ පන්නරය (අදායත්මික ස්වය) පදනම් කරගෙන වගෙ අපිත් පිලිගන්නවා ජෙසුස් වහන්සෙ අපව ගලවා ගැනිම උදෙසා පැමිනි බව හරියට ඔයාලා බුදුකෙනෙකු එන්නෙ සසරින් එතර කරන්න මර්ගය කියා දෙන්න වගෙ නමුත් එ දෙය ප්‍රයොගික නැ ජෙසුස්වහන්සෙ සහතික වෙනවා සදාකාලික ජිවිතයක් ගැන එක ඉතින් ඔබ දහම තුලින් දැන ගත් යුතු දෙයක්
    මම මෙකට මොකවත් කියන්නෑ. මොකද මෙක ආගමික ඉගැන්වීමක් නිසා.
    මම අනික් ආගම් වලට ගරු කරනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :rofl::rofl:මැවුම් වාදය මට විද්‍යාත්මකව ඔප්පු කරන්න එහෙනම්. විද්‍යාවට අනුව ඔප්පු කල නොහැකි කිසිම දෙයක් විද්‍යාත්මක නෑ. හරියට නිකන් මිනිහෙක් මරනවා පෙනි පෙනිත් උසාවියේදී සාක්ෂි ඉදිරිපත් කරන්න බැයිනම්. එය මිනීමැරුමක් නොවෙනවා වගේ. විද්‍යාවට ඔප්පු කරන්න බැයිනම් ඒකත් විද්‍යාත්මක නෑ.

    විදාවට ඔප්පු කරන්න බැරි දෙවල් තියෙනවා , අනික මැවුම්වාදය කොහොමද භෞතිකව ඔප්පු කරන්නෙ, මෙක නිකන් හරියට මෙවගේ

    නිරමාන කරුගෙන් හරියට Design Concept කෙහෙන්ද අහනවා වගෙ දෙයක්. තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන් අපි දන්නවා මිනිහෙක් යම් දෙයක් නිර්මානය කරනවා (Something out of something else) ඉතින් නිර්මානය භෞතිකව තියෙන්වා නමුත් ඕබ අහනවා මෙ අදහස කොහොමද මෙ මිනිහට පහල වුනෙ කියලා? එක විදාවෙන් ඔප්පු කරන්න බැ ඉතින් දෙවියන් වහන්සෙගෙ බලයෙන් මෙදෙවල් ඇතිවුනා නම් කිසිදාකවත් මිනිසාට බැරි වෙවි මැව්වෙ කොහොමද කියලා විදාත්මකව ඔප්පු කරන්න ඉතින් මොන U-Turn ගැව්වත් නැවත ID concept එකටම එන්න වෙවි

    Now that's the beauty of it