මචන් සාමන්‍යෙන් මට පොරගෙ වෛබ් එක එච්චර ඇල්ලුවේ නෑ මිනිහගෙ තිබ්බ වියර්ඩ් වෛබ් එක හින්දා ඒ උනාට අද මන් අර සදකැත් ගේ වීඩියෝ එක බැලුවා පොර කරලා තිබ්බ ඒත් එක්කම පොරගෙ අනිත් ටිකත් බැලුවා ,
අඩෝ මිනිහ සිරාවටම ටිකක් ආතල් ටෛප් පොරක් නේ පොර කතා කරන විදිහ එහෙම හෙනම ප්ලීසින් සහ පොඩි සාකැස්ටික් ගතියකුත් තියනවා , බල්පු නැති උන් බලපන් පොරගෙ වීඩියෝස් මරු