Scientific Calculator

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    අඩු ගානට scientific calculator එකක් ගන්න පුලුවන් තැනක් දන්නවද??? 😬😬😬

    FX-991ES
    FX-991EX

    මේ වගේ model එකක්...
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    නිතරම ඔනි වෙන්නෙ නැත්නම් ඇප් එකක් දා ගන්න 4න් එකට..