Scooter එකක් ගත්තා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
    tika dawasai habai owa...mage eke seat eke pusoth hujja karanwa ganak nah ithin..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    honda branded helmet ekak ganin machan.
    athdakeemen kiyanne honda branded ekakma ganin.
    salli walata wada jeewithe watinawa.

    muilinma bike ekata full service ekak karaganna oil okkoma maru karala.
    eetapasse oya duwana mileage eka anuwa service ekata bike eka danna.

    RIDE SAFE!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    Great Job Thumbs Up GIF by Aminé
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    එළ....👍👍👍...
    පරිස්සමෙන් පදින්න, වමෙන් ඉස්සර කරන්න එපා, හයියෙන් යන්න එපා, සිග්නල්, සයිඩ් මිරර් හරියට පාවිච්චි කරන්න....

    ලස්සනට තියාගන්න,
    ශීට් එකට කවරයක් දාන්න,
    බයික් ඉක්මනට මඩ වෙනව, සුමානෙකට සැරයක්වත් හෝදල තියාගන්න...
    අපේ ඒවනං දැන් අවු 10 පැනල හින්ද අවුරුද්දකට සැරයක් හේදුවම ඇති....😂

    ගත්ත අලුත ආසාවට ගැරේජ් වල අයියලට කියල, led තොරං හයි කරන්න යන්න එපා.
    ලංකාවෙ ඉලෙක්ට්‍රිකල් වැඩ්ඩො වයර් හන්ස් මැද්දෙන් තුවාල කරල කනෙක්ශන් දෙනව.... ටික දවසක් ගිහින් ඕව අස්සෙ වතුර ගිහින් වයර් සවුත්තු වුණාම හැදෙන ලෙඩේ හොයාගන්න බෑ....
     
    ado ape paththe innawa scooter ekka full face ara konde tiyena eka dala ,beat ekakuth gahala hena sadda light dagena yana porak.....u pare yanakot mata lajjai bn...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ado ape paththe innawa scooter ekka full face ara konde tiyena eka dala ,beat ekakuth gahala hena sadda light dagena yana porak.....u pare yanakot mata lajjai bn...
    පෙරේද ස්කූටරයක් නවත්තල තියෙනව දැකල.... ඒකෙ ෆොටෝ එකක් ගන්න හිතුණ....,

    ඉස්සරහ ලයිට් එක එන තැන, ෆයිබර් වලින් යකෙක්ගෙ වගේ මූණකුත් හදල හයිකරල තිබුණ...., වතුර බෝතලයක් ගහල, හැන්ඩ්ල් වල ලුමිනස් පාට ගැජට් හයිකරල.... හම්මේ... ඒකෙ තිබුණ ජාති.....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏

    condom
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,946
    13,859
    113
    126
    Hogwarts
    පරිස්සමෙන් පදින්න, වමෙන් ඉස්සර කරන්න එපා, හයියෙන් යන්න එපා, සිග්නල්, සයිඩ් මිරර් හරියට පාවිච්චි කරන්න....(2)

    yathuru set ekak, anduwak, redi kellak