Scooter එකක් ගත්තා

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
    Congratulations machan,
    1 - license insurance water proof podi bag ekakta dala thiyaganna athulema
    2 - Tyre walata gahana air presure eka hariyta denaganna
    3 - Breake adjest karnna puluwan podi aduwak, yathurak athule thiyaganna (eeye breake nethiwela pallamaka welawata beruna)
    4 - Parana redi keli deka thunak dala thiyaganna (Hadisiyakata hadaddi oni wenwa)

    Parissamin pedapan, Japan unatha, Indian unath padinne bike ekak hinda parissmin pedapan.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
    ලස්සනට නං අමුතුවෙන් මොනවත් කරල නෑ...අනික මගේ බයික් එක ස්කූටර් එකකුත් නෙවෙයි.
    ඒත් බයික් එකේ කී එකත් එක්ක පොඩි ෆෝල්ඩර් නයිෆ් එකක් (පොඩි පිහියක් ) තියෙනව.තව සීට් එක යට රීචාර්ජබල් පෙන් ටෝර්ච් එකකුයි, ලයිටර් එකකුයි තියෙනව.(මේව තියෙනවනං යතුරු කට කැපෙන්නැති විදියකට තියන්න ඕන.නැත්තං යතුරු කටට බඩුම තමයි.)තව ටූල්ස් 2-3කුත් තියෙනව.ෆාස්ට් චාර්ජර් එකකුයි, ෆ්‍රොන්ට් ඇන්ඩ් රියර් කැම් එකකුයි ගහන්න හිතන් ඉන්නව. :love2: :love2:
    බයික් එකක් පදිනවනං ඒ විදියට පාරෙ පලයන් මචං.අනිත් වාහන කාරයින්ට කරදරයක් නොවෙන විදියට.බයිකර්ස්ල යන විදියෙන්ම තමයි ගොඩක් උන් බනින්නෙ.තමන් හරියට යනවනං මොනම වාහනකාරයෙකුටවත් කොර වෙන්න ඕනත් නෑ...වැරැද්ද උඹේ නං එකෙන්ම පිලිගනිම්.මම ඒ විදියට ගොඩක් ප්‍රස්න විසඳගෙන තියෙනව ඒ වෙලාවෙදිම, බොහොම සුහදව....:yes:මාර්ග නීති අනුව පාරෙ පලයන්....ජය වේවා....:love2::love2:
    ප.ලි...
    ස්කූටර් වල එන ගෑනු විතරක් සත පහකට විස්වාස කරන්න එපා....:P:ROFLMAO:
    තොරොම්බොල් කරත්තෙ වාගෙ බලුප් කෑලි, LED, ඔය බීට් මගුලුයි ගහන්න එපා.හීනමාන බේසික් පුත්තු සමහරු හිතන් ඉන්නව හරි ලස්සනයි කියල.උඹේ හෙඩ් ලයිට් එකේ එලිය සුදු පාටයි නං විතරක් බිමට ඈන්ගල් කරල ගැලපෙන තැනකින් කහ එලිය තියෙන ෆොග් ලයිට් එකක් ගහගනින්...:yes::love2:(y)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
    මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
    තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල් 😏
    පරිස්සමෙන් හෙමින් පලයන් මැරෙන්නේ නැතුව
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පරිස්සමෙන් පදින්න එපා, වමෙන් ඉස්සර කරන්න,හයියෙන් යන්න, සිග්නල්, සයිඩ් මිරර් හරියට පාවිච්චි කරන්න එපා(3)..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,640
    1
    4,484
    113
    Matale
    පරිස්සම් වෙලා පැදපන් මචං.
    සුදු ඉරක ඉස්සරහ වාහනය හෙමීට යනවා කියලා ඉස්සර කරන්න යන්න එපා. සුදු ඉරකින් කෙනෙක් පාර පනින්න බලන් ඉන්නවා නම් නවත්තලා ඉඩ දෙන්න. වම් පැත්තෙන් ගිහින් ඉස්සරහින් යන වාහනේ ඉස්සර කරන්න හදන්න එපා. ඉස්සරහින් යන්න ඉඩ තියෙනවා නම් පාර මැද තියාගෙන යන්නන් වාලේ යන්න එපා.
    ඔය ටික ඔලුවෙ තියාගෙන අලුතින් ගත්ත බයික් එකේ පරිස්සමෙන් පලයන් බයිසිකලේ කිරි ටොයියා වගේ තියෙයි උබ ඕක විකුණන කම්.. ජය