Scooter Battery

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    amaron hodada. thai eke name balala kiyanna mcn

    ඇමරොන් එක හොදයි මචන් ඒක දාන්න
    ඒක තිබ්බෙ නැත්නන්, මොකක් හරි අවුරුදු 2ක්වත් වොරන්ටියක් දෙන එකක් දාන්න
    අවුරුද්දෙ එවා එපා.

    තායි එකෙ නම බලල් දාන්නන්
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,109
    1,421
    113
    Kandy
    ඇමරොන් එක හොදයි මචන් ඒක දාන්න
    ඒක තිබ්බෙ නැත්නන්, මොකක් හරි අවුරුදු 2ක්වත් වොරන්ටියක් දෙන එකක් දාන්න
    අවුරුද්දෙ එවා එපා.

    තායි එකෙ නම බලල් දාන්නන්
    Hari mcn. Amaron eka try karannam. Thai ekath balala danna. Warranty 2 years dena ekkma balanm
     
    • Like
    Reactions: Solo Rider

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    ඇමරොන් එක හොදයි මචන් ඒක දාන්න
    ඒක තිබ්බෙ නැත්නන්, මොකක් හරි අවුරුදු 2ක්වත් වොරන්ටියක් දෙන එකක් දාන්න
    අවුරුද්දෙ එවා එපා.

    තායි එකෙ නම බලල් දාන්නන්
    UPS battery moko? :rolleyes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    Yamaha Ray ZR Scooter එකට දාන්න හොද Battery Brand එකක් කියන්න කිරියේ සෙට් එක.
    pereda damma exide 9000i

    hariyana ekak na machn, voltage ampere samana unata, starter motor ekata current eka denakota fast discharge feature eka tiyanna one battery eke.
    danna tharamin qvve :D meeta wada danna kenek innawa nam matat kiyala denna.
    ow meka hari, battery eke cca kiyala ekak tiynwa, wahana battery walat abalapanne meka, ups eke wenne podi amp ganak tikak wela eka digata use karana eka, wahana wala wenne ekapara loku amp gihin itapasse digatama charging wenna tiyenne
    ------ Post added on Feb 3, 2023 at 8:24 AM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    hariyana ekak na machn, voltage ampere samana unata, starter motor ekata current eka denakota fast discharge feature eka tiyanna one battery eke.
    danna tharamin qvve :D meeta wada danna kenek innawa nam matat kiyala denna.
    mage danuth dala thiyenne UPS battery ekak:eek:

    :eek: