scooter Bick ලිසින්ග් help

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලා

    මම scooter Bick එකක් ගන්න ඉන්නෙ. උපරිම Rs100000/- වියදම් කරන්න පුලුවන්.
    ඒ ගනට ගන්න පුලුවන් bick මොඩෙල් මොනවද ? Lease කරල ගත්තොත් පාඩුද?
    ඒ ගෙන මොකද හිතන්නෙ .

    අතින් Rs75000 දිලා තව Rs100000/- ලිසින්ග් එකක් දෙම්මොත් මාසික වරිකය කියක් වේද

    machan mm aduwata lease karala dennam mata inbox msg ekak dpn