scooty ගැන දන්න අය එන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    scooty ගැන දන්න අය එන්න

    මචං අක්කට scooty එකක් ගන්න හදන්නෙ
    හොඳ මොකද්ද කියලා දන්න අය කියනවද
    පෙට්‍රල් වැඩ කරන්නෙ කොහොමද, සර්විස් පාර්ට්ස් කොහොමද

    මගේ පොඩි අදහසක් තියනව
    HONDA Dio සහ YAMAHA Ray ZR
    මේ දෙක ගැන දන්නවද

    වෙන එකක් උනත් කමක් නෑ
    දන්න ඕන දෙයක් කියන්න
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වයස කීයද? ( ජොක් නෙමෙයි ) ජොබ්ස් කරනවනම්.. වැඩට යන්න වගේ නම් පොඩ්ඩක් ඩේලි දුවන්න පුලුවන් යුරබිලිටි එකක් ගනින්. සමහර එවා වැඩට යන්න ගත්තට ලෙඩ ගොඩවල්. අන්තිමට වැඩට යන එක දාලා ගැරේජ් ගානේ යන්න වෙයි.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Dio ekak ganin.eka thama godak honda.anith eka second hand market ekath hondai.thel wada karanawa hondata.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    akkatada umbatada?
    Dio eka name male female dekatama hodai.
    Yamaha eka nam kollonta tamai set wenne..
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    වයස කීයද? ( ජොක් නෙමෙයි ) ජොබ්ස් කරනවනම්.. වැඩට යන්න වගේ නම් පොඩ්ඩක් ඩේලි දුවන්න පුලුවන් යුරබිලිටි එකක් ගනින්. සමහර එවා වැඩට යන්න ගත්තට ලෙඩ ගොඩවල්. අන්තිමට වැඩට යන එක දාලා ගැරේජ් ගානේ යන්න වෙයි.

    ow mcn wedata yanna
    thanks
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mama nam ada gatta Zr eka
    Look eka hodai.

    maxresdefault.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩියො එකේ පිටිපස්සෙ යන්න අමාරුයි කකුල් තියාගන්න තැන අවුල්. .ඉස්සරහයි දෙපැත්තයි ප්ලාස්ටික් නිකන් සරුංගලයක් වගේ හුලං බදනවා. .රෝද ස්යිස් එක 10 නිසා ඉක්මන්ට ටයර් ගෙවෙනවා. .පෙට්‍රල් ගහන්න නැගිටලා සීට් එක උස්සන්න වෙනවා. .නිකන් හොන්ඩා නමට රැවටෙන්න එපා. .අඩුමගානේ හෙඩ් ලයිට් එක හැඩල් එකේ නෙමෙයි තියෙන්නෙත්. .:baffled: