Scooty Help

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    ස්කූටියක් ගන්නවානම් මොකද්ද හොද. (තෙල්. ගාන ) මේවා එක්ක බලනකොට. DIO, RAY, PLEASURE මේවාට වඩා හොද එකක් තියෙනවානම් කොටන් යන්න. ලොකු උදව්වක් :(:(:(:eek:
     
    Alpha89

    Member
    Jul 16, 2018
    30
    4
    0
    උබ තෙල් වැඩකරන ගාන ගැන හිතනවානම් ඩියෝ එකක් ගනින්. රේ එකේ සැප පහසුව, සේෆ්ටි එහෙම ඩියෝ එකට වඩා හොදයි. හැබැයි තෙල් කරන්නේ නම් නෑ ඩියෝ එක තරම්.
    අලුත් රේ එකේ ඩිස්ක් බ්‍රේක් තියෙනවා. ඒ නිසා කොහොමත් සේෆ්ටි හොදයි.
    අනිත් ජාති නම් ගන්න එපා ස්කුටි එකක් ගන්නවානම්. විකුනන්න ඕන උනොත් දෙන්න අමාරුයි.
    ඩියෝ එකේ නම් මාකට් එක අඩු වෙන්නෙ නෑ ගොඩක්. තෙල් ගැන හිතන්නේ නැත්නම් වැඩිය, රේ එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. රේ එකේ ඉඩත් හොදට තියෙනවා ඩියෝ එකට වඩා. තව මොනවහරි දැනගන්න තියෙනවා නම් PM එකක් දාන්න.
     
    Alpha89

    Member
    Jul 16, 2018
    30
    4
    0
    අපරාදේ බන් වෙලාව මගේ. උබ කාගේ ෆේක් එකක්ද?
    2009 රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ආතල් ගන්න එපා යකෝ ඔහොම. ඇත්තටම උදව්වක් ඉල්ලන් එන එකෙක්ටත් උදව්වක් ගන්න නෑ මේ වගේ මී හරක් වැඩ නිසා.
     
    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    අපරාදේ බන් වෙලාව මගේ. උබ කාගේ ෆේක් එකක්ද?
    2009 රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ආතල් ගන්න එපා යකෝ ඔහොම. ඇත්තටම උදව්වක් ඉල්ලන් එන එකෙක්ටත් උදව්වක් ගන්න නෑ මේ වගේ මී හරක් වැඩ නිසා.
    ei bn? kagewath fake ekak newei bn danne nethi deyak eheweu 2009 register unata mama meka gena melo deyak danne nehe elakiriye 2009 register une meke sindhu download karanna me elakiri talk gen denagena masa 6k 7k withra ethi
     
    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    ei bn? kagewath fake ekak newei bn danne nethi deyak eheweu 2009 register unata mama meka gena melo deyak danne nehe elakiriye 2009 register une meke sindhu download karanna me elakiri talk gen denagena masa 6k 7k withra ethi
    2009 register welanama thama junior member kenek wela innawada ?