SCOOTY HELP

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    ස්කූටියක් ගන්න හිතන් ඉන්නේ මොකද්ද හොද ගන්නවානම් (තෙල්. ගාන ) මේවා එක්ක බලනකොට. DIO, RAY, PLEASURE මේවාට වඩා හොද එකක් තියෙනවානම් කොටන් යන්න. ලොකු උදව්වක්
     

    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ගන්නකො ටි.වී.එස්. එන්ටෝක් එකක්...ලගදී මාකට් එකට අවේ...
     

    sandaruvan

    Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    ගන්නකො ටි.වී.එස්. එන්ටෝක් එකක්...ලගදී මාකට් එකට අවේ...
    කොහොමද ඒක හොදයිද ? තෙල් කරනවාද හොදට ? ගාන කොහොමද?:angry: