
හොන්ඩා හොනට් එන්ජින් එකක් තියපන්.![]()
Place ekak nadda machan danna?මචන් උබට ඕන ස්කූටර් එකේ performance වෑඩි කරගන්නද?
ලේසිම විදිහ තමයි ඕකෙ clutch springs, weight rollers, වෙනස් කරල හදගන්න එක.
clutch spring වෙනස් කරල clutch එක engage වෙන rpm එක අඩු හෝ වෑඩි කරගන්න පුලුවන්,
weight roller set එකේ බර අඩු වෑඩි කරගන්න පුලුවන්,
ඒකෙන්, වෑඩිපුර කදු තියෙන පලාතකට ටිකක් බරට යන්න,
තෑන්න තියෙන පෑත්තට පට ගාල ෆුල් ස්පීඩ් ගන්න පුලුවන්
මෙහෙ කට්ටිය බීට් සයිලන්සර් එකයි ස්ටිකර් ටිකයි ගහනව මිසක් ඔව කරන්නෙ නෑනෙ.
ඕව ගෙදර තියන් කරගන්න පුලුවන් මොඩ්.
එන්ජිමක් මාරු කරගන්න එකනන් ඔවගෙ ටිකක් වෑඩ තියෙන වෑඩක්,
ලොකු අමාරුවකුත් නෑ මන් හිතන්නෙ,
එන්ජිමත් එක්කම පස්ස රෝදෙයි සේරම තියෙන නිසා, මවුන්ට් ටිකක් එහා මෙහා කරගන්න ඕන ඈති.
අර මුලින් කියපුවගෙන් ලොකු වෙනසක් කරගන්න පුලුවන් ලේසියෙන් මචන්![]()