Scooty Modification

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
1 මචන්ලා පොඩි විස්තරයක් දැනගන්න ඕනේ, 80cc එන්ජින් එකක් එන bike ( Scooty ) එකකට වෙන එන්ජින් එකක් තියන්න පුලුවන්ද?
2. scooty, repair කරන ප්ලේස් එකක් කියපල්ලකෝ colombo අවට, මරදාන, කිරිබත්ගොඩ, බොරැල්ල අවටනම් හොදයි

ලොකු උදව්වක් මචන්
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thiyanna puluwan ita wada thibbothnam bike ekata daraganna amarui. kohomath Honda Dio eke enne 110cc engine ekak.

    mage yaaluwekge thiyanawa ehema thibba ekak. habai ithin hena abnormal penumak enawa Bike ekata. eka hondaida nadda kiyalanam man danne nha
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    මචන් උබට ඕන ස්කූටර් එකේ performance වෑඩි කරගන්නද?
    ලේසිම විදිහ තමයි ඕකෙ clutch springs, weight rollers, වෙනස් කරල හදගන්න එක.
    clutch spring වෙනස් කරල clutch එක engage වෙන rpm එක අඩු හෝ වෑඩි කරගන්න පුලුවන්,
    weight roller set එකේ බර අඩු වෑඩි කරගන්න පුලුවන්,
    ඒකෙන්, වෑඩිපුර කදු තියෙන පලාතකට ටිකක් බරට යන්න,
    තෑන්න තියෙන පෑත්තට පට ගාල ෆුල් ස්පීඩ් ගන්න පුලුවන්

    මෙහෙ කට්ටිය බීට් සයිලන්සර් එකයි ස්ටිකර් ටිකයි ගහනව මිසක් ඔව කරන්නෙ නෑනෙ.
    ඕව ගෙදර තියන් කරගන්න පුලුවන් මොඩ්.
    එන්ජිමක් මාරු කරගන්න එකනන් ඔවගෙ ටිකක් වෑඩ තියෙන වෑඩක්,
    ලොකු අමාරුවකුත් නෑ මන් හිතන්නෙ,
    එන්ජිමත් එක්කම පස්ස රෝදෙයි සේරම තියෙන නිසා, මවුන්ට් ටිකක් එහා මෙහා කරගන්න ඕන ඈති.

    අර මුලින් කියපුවගෙන් ලොකු වෙනසක් කරගන්න පුලුවන් ලේසියෙන් මචන් :D
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    Thanks machan

    Place ekak nadda machan danna?