Scooty Pep/Streak fuel consumption??

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    නුවර හරි වෙන කදුකර පැත්තක හරි ඉන්න Scooty Pep/Streak තියෙන උන් කියපන්කෝ උබලගේ average Km/L කොච්චර විතර කරනවද බන්..???

    (මට daily දෙන්නා+තව බර දාල ටිකක් ලොකු කන්දක් නැගල බහින්න වෙනවා.. ඉක්මනට තෙල් ඉවරවෙනවා දැනුනා.. බලද්දි 16km/L වගේ ගිහින් තියෙන්නේ...:oo: )