Dalpadadu11

Member
Feb 19, 2017
18
0
0
Scooty ekak ganna inne, meke thred dakka scooty padinne ponnayo kiyala.. mama danna unuth samahara aya nondi danawa oya ganu bike ganna epa kiyala.

ubala mokada hitanne me gana? :angry::angry:
 
ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    uba kamthi ekak ganin ban. salli thiynawanm scooty ganne nathuwa hoda japan ekak gannwane oni kollek. meke oya loku talks dena wesige puatalata scooty thiya putar ekakwath na :lol:
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    uba kamathi akak ganin ban..anith minissunge katha aha aha jiwath wenne ba..un kiyane deyak kiyai..ube age wadinnane ban..untama epa wela dawasaka kata wahagai..uba ubata one vidihata jiwath weyan..aha gedara akata one vidihata jiwath wenne epa..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ස්කුටි පදින උන් පොන්නයො
    රැවුල නැති වෙන්නම කපන උන් පොන්නයො
    බොන්නෙ නැති උන් පොන්නයො
    බොන වුන් පොන්නයො
    ඉස්කොලෙ ඉස්සරහම පේලියෙ ඉඳ ගන්නෙ පොන්නයො
    අයි ටී කරන්නෙ පොන්නයො
    මුලු පොලිස්සියම පොන්නයො
    කරන රස්සවේ බොස්ගෙ හොඳම සේවකයා වෙන්නෙ පොන්නයො
    ගර්ල් ෆ්‍රෙන්ඩ් තමන්ට බූට් එක තියලා යාලු වෙන්නෙ පොන්නයෙක් එක්ක
    වැරදිලාවත් මාර්ග නීති කඩ කරන්නෙ පොන්නයො
    ගෑනුන්ට ගහන්නෙ පොන්නයො
    ගෑනු ගැහුවම නිකන් ඉන්නෙ පොන්නයො
    කොන්ඩෙ වවන්නෙ පොන්නයො
    විනෝදෙට මල් වවන්නෙ පොන්නයො

    මෙහෙම මෙහෙම ගියහම මුලු ලන්කාවම පොන්නයො.. ඒක නිසා ගනන් ගන්න එපා :dull:

    • Like
    Reactions: Lionzzz

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Ehema ekak ne bro. Scootya aran pirimiyek wage pedapan, lane switch karaddi signal dala, side mirrors use karala. Scooty padina ponnayo set ekak innawa, pare saththu wage yana, ea nisa thama Ponnayo kiyanne.

    Sa.Yu : KWID padinne ponnayo bawa salakanna.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් ජොකයි ජංගියයි දැක්කහම ජංගියක් අරන් අදින්න හිතෙනවනම්
    හෝ
    ගෙදර කව් රුත් නැති වෙලාවට සාරියක් ඇදලා බලන්න හිතෙනවනම්
    හෝ
    කෝස් එකක් කරන්න ගිහාම අනික්වට වඩා බියුටි කචල් එකක් කරන්න ආස හිතෙනවනම්
    හෝ
    අනික් පාට වලට වඩා රෝස පාටට ආස හිතෙනවනම්
    හෝ
    නාන්න ගිහාම ලයිෆ්බෝයි වෙනුවට ලක්ස්ම ගාන්න හිතෙනවනම්
    හෝ
    ඒ මිලටම ගන්න තියෙන සීටී 100 එකකට ප්ලැටිනා එකකට වඩා ඉන්දියන් ගෑනු ස්කූටරේකට ආස හිතෙනවනම්

    ඌ අනිවා පොන්නයෙක් මචන්.. ඕක පිටින් හොයන්න අමාරුයි. තමන්ට ආස හිතෙන දේ ලෝකෙට පේන්න කරන විදිහෙන් තමා හුගක් වෙලාවට කොල්ලයි ලොල්ලයි තීරනේ වෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,817
    1
    56,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං;21263311 said:

    :lol: :yes:
     
    anith awa nam hari machan..ath meka nam man piliganna..mokada..scooter akak gatta kiyala ulollek wennane ban..ahema tharkayak hadanne kohomada ban..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth
    ස්කුටි පදින උන් පොන්නයො
    රැවුල නැති වෙන්නම කපන උන් පොන්නයො
    බොන්නෙ නැති උන් පොන්නයො
    බොන වුන් පොන්නයො
    ඉස්කොලෙ ඉස්සරහම පේලියෙ ඉඳ ගන්නෙ පොන්නයො
    අයි ටී කරන්නෙ පොන්නයො
    මුලු පොලිස්සියම පොන්නයො
    කරන රස්සවේ බොස්ගෙ හොඳම සේවකයා වෙන්නෙ පොන්නයො
    ගර්ල් ෆ්‍රෙන්ඩ් තමන්ට බූට් එක තියලා යාලු වෙන්නෙ පොන්නයෙක් එක්ක
    වැරදිලාවත් මාර්ග නීති කඩ කරන්නෙ පොන්නයො
    ගෑනුන්ට ගහන්නෙ පොන්නයො
    ගෑනු ගැහුවම නිකන් ඉන්නෙ පොන්නයො
    කොන්ඩෙ වවන්නෙ පොන්නයො
    විනෝදෙට මල් වවන්නෙ පොන්නයො

    මෙහෙම මෙහෙම ගියහම මුලු ලන්කාවම පොන්නයො.. ඒක නිසා ගනන් ගන්න එපා :dull:

    :lol: :lol: කොහොම උනත්, සැරටම කියල තියෙනව
     
    • Like
    Reactions: Garrus

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    office යන්න, දුර ගමන් යන්න ස්කුටියනම් හරියන්නේ නෑ. අපේ ගෙදරත් තියනවා dio එකක් ගෙදර පාචිච්චියට අරන් දාලා. හදිස්සියට ගෑස් සිලින්ඩරේ උනත් නතින් අරන් එන්න පුලුවන්. :lol: වාහනේ හුරතල් කරනවාට වඩා ඒක ලේසී. අර කිව්වා වාගේ ස්කුටි වලටම හිත යනවනම් ඒ වෙන අවුලක් :rofl: උබේ උවමනාවේ හැටියට බයික්ස් එක ගනින් එක එක සුත්තලා කියන එක අහන්නේ නැතුව
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රත්තරං;21263311 said:
    මචන් ජොකයි ජංගියයි දැක්කහම ජංගියක් අරන් අදින්න හිතෙනවනම්
    හෝ
    ගෙදර කව් රුත් නැති වෙලාවට සාරියක් ඇදලා බලන්න හිතෙනවනම්
    හෝ
    කෝස් එකක් කරන්න ගිහාම අනික්වට වඩා බියුටි කචල් එකක් කරන්න ආස හිතෙනවනම්
    හෝ
    අනික් පාට වලට වඩා රෝස පාටට ආස හිතෙනවනම්
    හෝ
    නාන්න ගිහාම ලයිෆ්බෝයි වෙනුවට ලක්ස්ම ගාන්න හිතෙනවනම්
    හෝ
    ඒ මිලටම ගන්න තියෙන සීටී 100 එකකට ප්ලැටිනා එකකට වඩා ඉන්දියන් ගෑනු ස්කූටරේකට ආස හිතෙනවනම්

    ඌ අනිවා පොන්නයෙක් මචන්.. ඕක පිටින් හොයන්න අමාරුයි. තමන්ට ආස හිතෙන දේ ලෝකෙට පේන්න කරන විදිහෙන් තමා හුගක් වෙලාවට කොල්ලයි ලොල්ලයි තීරනේ වෙන්නේ

    එතකොට බබාව මොන්ටිසෝරි ගෙනියන්න,
    අවශ්‍ය වෙලාවක වයිෆ්ට ගෙනියන්න,
    බඩු ටිකක් ගේන්න.. ගෙදර දෙන්නටම පදින්න පුළුවන් වෙන්න ස්කූටි ගන්න අපි පොන්නයොද බන්?
    P.S: මම ලග තිබුනු පල්සර් 135 එක විකුණලා ස්කූටිය්ටක් ගත්තෙම බබාව මොන්ටිසෝරි එක්ක යන්න ලේසි නිසා
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    රත්තරං;21263311 said:
    මචන් ජොකයි ජංගියයි දැක්කහම ජංගියක් අරන් අදින්න හිතෙනවනම්
    හෝ
    ගෙදර කව් රුත් නැති වෙලාවට සාරියක් ඇදලා බලන්න හිතෙනවනම්
    හෝ
    කෝස් එකක් කරන්න ගිහාම අනික්වට වඩා බියුටි කචල් එකක් කරන්න ආස හිතෙනවනම්
    හෝ
    අනික් පාට වලට වඩා රෝස පාටට ආස හිතෙනවනම්
    හෝ
    නාන්න ගිහාම ලයිෆ්බෝයි වෙනුවට ලක්ස්ම ගාන්න හිතෙනවනම්
    හෝ
    ඒ මිලටම ගන්න තියෙන සීටී 100 එකකට ප්ලැටිනා එකකට වඩා ඉන්දියන් ගෑනු ස්කූටරේකට ආස හිතෙනවනම්

    ඌ අනිවා පොන්නයෙක් මචන්.. ඕක පිටින් හොයන්න අමාරුයි. තමන්ට ආස හිතෙන දේ ලෝකෙට පේන්න කරන විදිහෙන් තමා හුගක් වෙලාවට කොල්ලයි ලොල්ලයි තීරනේ වෙන්නේ

    අයියන්ඩි මේක මෙහෙමයි. මමත් ගත්ත ස්කුටියක්.
    මොකද සීටී 100 එකකට ප්ලැටිනා එකක් ගත්තාම වයිෆ්ටයි, මටයි දෙන්නටම යුස් කරන්න බෑනේ. උඹලා වගේ ලොකු සල්ලි කරය්න්ටනම් ඔය තියරිය හරි ඇති.
    ඒත් මධ්‍යම පාන්තික අපිටනම් ගන්න වෙන්නේ 2නටම එකයි.
    :):)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අනේ මන්දා.උබේ කැමැත්තක්.මම නම් ගන් නැ ඔවා...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයියන්ඩි මේක මෙහෙමයි. මමත් ගත්ත ස්කුටියක්.
    මොකද සීටී 100 එකකට ප්ලැටිනා එකක් ගත්තාම වයිෆ්ටයි, මටයි දෙන්නටම යුස් කරන්න බෑනේ. උඹලා වගේ ලොකු සල්ලි කරය්න්ටනම් ඔය තියරිය හරි ඇති.
    ඒත් මධ්‍යම පාන්තික අපිටනම් ගන්න වෙන්නේ 2නටම එකයි.
    :):)

    :yes::yes::yes: ප්‍රාඩෝ වල යන උන්ට කොහොමත් ස්කුටියේ යන උන් පොන්නයො වගේ තමයි බන් පේන්නේ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :yes::yes::yes: ප්‍රාඩෝ වල යන උන්ට කොහොමත් ස්කුටියේ යන උන් පොන්නයො වගේ තමයි බන් පේන්නේ

    ඔව් බන්.
    පදින බයික් එකෙන් ස්ත්‍රී පුරුෂ භාවය මනින්න කලින් ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන දැනගෙන ඉන්න ඕනේ.
    :)