
Traffic eke padinwa nam scooter ekak ganna. Traffic eke scooter eka mona bike ekakin wath allanna amarui. Bike eka podi nisai gear nathi nisai ona assakin daala wegen yanna puluwan. Pare loku bike thiyana un himin yanawa scooter karayo unwa overtake karanawa. scooter allana amarui kelin parak ahu une naththan, kelin pareth gemak nathuwa 90 withara yanna puluwan ride hight godak adu nisa. Purdu unama control ekath hondai. Aluth ewala disc brake thiyanawa enisa nawathannath puluwan.
Kelloth loku bike pass karan assen daala yanawa aluth scooter wala, echchara lesi gemak naha.
Namuth bike padina eke pleasure eka ona nam wadiya traffic nathi paaraka clutch thiyana gear bike ekak padina eka fun eka ganna baha scooter eken.
රත්තරං;21263311 said:මචන් ජොකයි ජංගියයි දැක්කහම ජංගියක් අරන් අදින්න හිතෙනවනම්
හෝ
ගෙදර කව් රුත් නැති වෙලාවට සාරියක් ඇදලා බලන්න හිතෙනවනම්
හෝ
කෝස් එකක් කරන්න ගිහාම අනික්වට වඩා බියුටි කචල් එකක් කරන්න ආස හිතෙනවනම්
හෝ
අනික් පාට වලට වඩා රෝස පාටට ආස හිතෙනවනම්
හෝ
නාන්න ගිහාම ලයිෆ්බෝයි වෙනුවට ලක්ස්ම ගාන්න හිතෙනවනම්
හෝ
ඒ මිලටම ගන්න තියෙන සීටී 100 එකකට ප්ලැටිනා එකකට වඩා ඉන්දියන් ගෑනු ස්කූටරේකට ආස හිතෙනවනම්
ඌ අනිවා පොන්නයෙක් මචන්.. ඕක පිටින් හොයන්න අමාරුයි. තමන්ට ආස හිතෙන දේ ලෝකෙට පේන්න කරන විදිහෙන් තමා හුගක් වෙලාවට කොල්ලයි ලොල්ලයි තීරනේ වෙන්නේ

owa padina unge common katha tama "badu genna lesi, gas eka genna lesi, ganitai minihatai use karanna lesi, lamai aran yanna lesi" bla bla bla
kakulak ussa ganna bari ponna dial tama oya kata kiya kiya owa padinne. oya ganu bike ganne nathuwa ct 100 ekak aran padapan pirimiyek wage.



eaka thamange kamaththa.

OK approve karalamage thread dekak publish wela na review kiyala wetuna. eka balanna

එතකොට බබාව මොන්ටිසෝරි ගෙනියන්න,
අවශ්‍ය වෙලාවක වයිෆ්ට ගෙනියන්න,
බඩු ටිකක් ගේන්න.. ගෙදර දෙන්නටම පදින්න පුළුවන් වෙන්න ස්කූටි ගන්න අපි පොන්නයොද බන්?
P.S: මම ලග තිබුනු පල්සර් 135 එක විකුණලා ස්කූටිය්ටක් ගත්තෙම බබාව මොන්ටිසෝරි එක්ක යන්න ලේසි නිසා
අයියන්ඩි මේක මෙහෙමයි. මමත් ගත්ත ස්කුටියක්.
මොකද සීටී 100 එකකට ප්ලැටිනා එකක් ගත්තාම වයිෆ්ටයි, මටයි දෙන්නටම යුස් කරන්න බෑනේ. උඹලා වගේ ලොකු සල්ලි කරය්න්ටනම් ඔය තියරිය හරි ඇති.
ඒත් මධ්‍යම පාන්තික අපිටනම් ගන්න වෙන්නේ 2නටම එකයි.
රත්තරං;21263892 said:ගත්ත උන් පොන්නයෝ කියල නෙමේ කිව්වේ "ආස" හිතෙන උන් පොන්නයෝ කියල

රත්තරං;21263892 said:ගත්ත උන් පොන්නයෝ කියල නෙමේ කිව්වේ "ආස" හිතෙන උන් පොන්නයෝ කියල
ඔය ඉස්කුටි එක ගන්න ගානටම තමා මම මේක ගත්තේ. ඉස්කුටර සොන්නයෝ එකෙක් එන්නේ නැ ඉස්සර කරන්න, gear 2 දානකොට උන් කැලේ
පුසා කුලර් කියන්නේ ගනුන්ට හදපු බයික් ජාතියක්





Scooty ekak ganna inne, meke thred dakka scooty padinne ponnayo kiyala.. mama danna unuth samahara aya nondi danawa oya ganu bike ganna epa kiyala.
ubala mokada hitanne me gana?![]()