Scotyයක් ගන්න උපදෙස් දීපන් මචං

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,277
    4,407
    113
    ඇයි එන්නද
    ඒ ගානට ගන්න තියන බයික් මොනවද? කියන්න පුලුවන්ද 2.5ත් අතර තියන එකක්:confused:

    උබ මුලින් ම නේ ඔය බයික් පදින්න යන්නේ, ct100. discover. pulsar 10000 km විතර පැදාපු used එකක් ගන්න සල්ලිත් ඉතුරුයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    TVS Wego අලුත් එක හෝ DIO එක, මේ දෙක තමයි හොඳම
    මෙයිට අමතරව නම් අලුතෙන් ආපු Pleasure එකත් හොඳයි