ඒ ගානට ගන්න තියන බයික් මොනවද? කියන්න පුලුවන්ද 2.5ත් අතර තියන එකක්:confused: උබ මුලින් ම නේ ඔය බයික් පදින්න යන්නේ, ct100. discover. pulsar 10000 km විතර පැදාපු used එකක් ගන්න සල්ලිත් ඉතුරුයි