Screen එකේ වැඩ පෙන්නන්න කියාපු මෘදුකාංගය

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Screen එකේ වැඩ පෙන්නන්න කියාපු මෘදුකාංගය

    ගොඩක් වෙලාවට අපි ත්‍රෙඩ් එහෙම දානකොට අපෙ පරිගනකයේම screen shots එහෙමත් දානවනේ ඉස්සර අපි අපෙ desktop එක ෆොටො ගත්තෙ print screen ඔබලනෙ නමුත් දැන් තියනවා නියම මෘදුකාංගයක් මෙකට කියන්නේ ashampoo snap
    qvLnb.jpg

    කියලා මම දැන් කියන්න යන්නේ මෙකෙ අලුත්ම සංස්කරනය asampoo snap 5 ගැන
    snap2011100812h58m06s00.png

    මේක install කරගත්තම මෙන්න මේ වගෙ ටූල් බාර් එකක් අපෙ desktop එකට ඉහලින් පෙන්නනවා
    snap2011100813h00m52s00.png

    මෙකේ තියන බටන් මම එකින් එක විස්තර කරන්නම්
    පලවෙනි එක ඔයාලෙගෙ screen video එකක් record කරගන්න ඕන නම් මේ බොත්තම use කරන්න
    snap2011100813h05m47s00.png

    මෙන්න දෙවනි එක ඔයාලගෙ සාමානයෙන් ගන්න ඕනම screen shot එකක් ගන්න පුලුවන් මෙන්න මෙකෙන්
    snap2011100813h06m24s01.png

    වෙබ් පිටුවක් screen shot ගන්න මෙක use කරන්න
    snap2011100813h06m49s01.png

    මෙන්න අලුත්ම හදුන්වා දීම කලින් වර්ශන් එකෙ මෙක තිබ්බේ නැ මෙකෙන් පුලුවන් ඕනම මෙනු එකක ශොට් එකක් ගන්න:P
    snap2011100813h07m18s01.png

    මෙන්න තවත් වැදගත් හදුන්වාදීමක් ඔයාලට ඕන විදියට desktop එක හදාගන time තියලා photo ගන්න මෙක use කරන්න
    snap2011100813h07m52s01.png


    අනිත් ඒවා ගැන මම් විස්තර දාන්නේ නැ මොකද මෙ ටික දැනගත්තම් ඒ ටික ඉබේම පුලුවන් :P:P
    මෙන්න ඔයාල මෙ software එකෙන් ගත්ත screen shot එකක් පේන විදිය
    snap2011100813h11m01s01.png


    මෙකෙ 1,2,3 කියලා දාලා තියන්නෙ බාර් 3ක්
    1-Tool bar
    මෙකෙන් තමා ඔයාලට ඕන විදියට edit කරගන්න
    2-Image bar
    ඔයාල ගත්ත screen shot එක rotate,zoom වගෙ දේවල් කරගන්නේ මෙකෙන්
    3-Action bar
    මෙකෙන් පුලුවන් ඔයාලගෙ image එක save,remove...etc
    කරගන්න

    මෙන්න බාගන්න ලින්ක් එක
    Resumable Link:P
    http://www.uploadic.com/dqfnoeadrqyf
    other links
    http://www.filesonic.com/file/2255917094/Ashampoo.Snap.5.v5.00-TE.rar
    http://www.fileserve.com/file/D4YYuME/Ashampoo.Snap.5.v5.00-TE.rar
    http://www.wupload.com/file/241174316/Ashampoo.Snap.5.v5.00-TE.rar
    http://www.filefactory.com/file/ce0e9e8/Ashampoo.Snap.5.v5.00-TE.rar

     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අඩේ මම දැන් සතියකට විතර කලින් ඔය ‍සොෆ්ට්වෙයා එකේ පරන වර්ශන් එකක් බෑව
    අපරාදෙ
    මේකත් ගන්න ඕනෙ
    තෑන්ක්ස් කොල්ලා !!!
    රෙප් දෙන්න නම් බෑලු
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩේ මම දැන් සතියකට විතර කලින් ඔය ‍සොෆ්ට්වෙයා එකේ පරන වර්ශන් එකක් බෑව
    අපරාදෙ
    මේකත් ගන්න ඕනෙ
    තෑන්ක්ස් කොල්ලා !!!
    රෙප් දෙන්න නම් බෑලු


    thanks.......................

    thanx machan
    thanks hamotama:):)