Screen එකේ වැඩ පෙන්නන්න කියාපු මෘදුකාංගය
ගොඩක් වෙලාවට අපි ත්රෙඩ් එහෙම දානකොට අපෙ පරිගනකයේම screen shots එහෙමත් දානවනේ ඉස්සර අපි අපෙ desktop එක ෆොටො ගත්තෙ print screen ඔබලනෙ නමුත් දැන් තියනවා නියම මෘදුකාංගයක් මෙකට කියන්නේ ashampoo snap
කියලා මම දැන් කියන්න යන්නේ මෙකෙ අලුත්ම සංස්කරනය asampoo snap 5 ගැන
මේක install කරගත්තම මෙන්න මේ වගෙ ටූල් බාර් එකක් අපෙ desktop එකට ඉහලින් පෙන්නනවා
මෙකේ තියන බටන් මම එකින් එක විස්තර කරන්නම්
පලවෙනි එක ඔයාලෙගෙ screen video එකක් record කරගන්න ඕන නම් මේ බොත්තම use කරන්න
මෙන්න දෙවනි එක ඔයාලගෙ සාමානයෙන් ගන්න ඕනම screen shot එකක් ගන්න පුලුවන් මෙන්න මෙකෙන්
වෙබ් පිටුවක් screen shot ගන්න මෙක use කරන්න
මෙන්න අලුත්ම හදුන්වා දීම කලින් වර්ශන් එකෙ මෙක තිබ්බේ නැ මෙකෙන් පුලුවන් ඕනම මෙනු එකක ශොට් එකක් ගන්න
මෙන්න තවත් වැදගත් හදුන්වාදීමක් ඔයාලට ඕන විදියට desktop එක හදාගන time තියලා photo ගන්න මෙක use කරන්න
අනිත් ඒවා ගැන මම් විස්තර දාන්නේ නැ මොකද මෙ ටික දැනගත්තම් ඒ ටික ඉබේම පුලුවන්

මෙන්න ඔයාල මෙ software එකෙන් ගත්ත screen shot එකක් පේන විදිය
මෙකෙ 1,2,3 කියලා දාලා තියන්නෙ බාර් 3ක්
1-Tool bar
මෙකෙන් තමා ඔයාලට ඕන විදියට edit කරගන්න
2-Image bar
ඔයාල ගත්ත screen shot එක rotate,zoom වගෙ දේවල් කරගන්නේ මෙකෙන්
3-Action bar
මෙකෙන් පුලුවන් ඔයාලගෙ image එක save,remove...etc
කරගන්න
මෙන්න බාගන්න ලින්ක් එක
Resumable Link
http://www.uploadic.com/dqfnoeadrqyf
other links
http://www.filesonic.com/file/2255917094/Ashampoo.Snap.5.v5.00-TE.rar
http://www.fileserve.com/file/D4YYuME/Ashampoo.Snap.5.v5.00-TE.rar
http://www.wupload.com/file/241174316/Ashampoo.Snap.5.v5.00-TE.rar
http://www.filefactory.com/file/ce0e9e8/Ashampoo.Snap.5.v5.00-TE.rar