Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සං

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සං

    e3JruZ1.png


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා වටිනා කියන මෘදුකාංගයක්. අපිට අපේ පරිගණකයේ Screen Shot එකක් ගන්න වෙන වේලාවල් ඕණ තරම් එනවනේ. ඉතින් අද ලිපියෙන් දෙන්න හිතුවේ Screen Shot එකක් පට්ටම කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Ashampoo Snap Version 8.0.1 එකයි. මේක නම් උණු උණූ බාන්ඩයක්. මොකද අද තමයි Ashampoo Snap Version 8.0.1 එක රිලීස් කරේ. ( 2015/03/23 ). අපිට මේ මෘදුකාංගය මගින් අවශ්‍ය නම් Full Screen , Active Window , Capture Free Region , සහ අපි ගන්න Screen Shot කැමති විදිහට Edit කිරීමේ පහසුකමත් මේ මෘදුකාංගයම සතුයි. ඒවගේම ඔයාලාට Tutorial Videos එකක් උනත් මේ Ashampoo Snap කියන මෘදුකාංගය හරහා බොහෝම ලේසියෙන්ම හදාගන්න පුලුවන්. Download කරගෙනම බලන්නකෝ මේකෙන් මීට අමතර වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

    1khjhHX.png



    හරි Ashampoo Snap හී නවතම සංස්කරණය වන Ashampoo Snap Version 8.0.1 මෘදුකාංගය පහතින් බාගත කරගන්න. [ 50 MB ]



    moX81Cs.gif


    2013-07-08_07-25-26.png



    මෙහෙමයි Ashampoo Snap Install කරගෙන Crk කරගන්නේ.

    Ashampoo Snap මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crack Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව " C:\Program Files\Ashampoo\Ashampoo Snap 8 " ට කොපි කරන්න.

    NNFWaXj.png


    cw0GBED.png


    vrVJabk.png


    Ashampoo Snap මෘදුකාංගය මගින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.

    Capture Video
    Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.

    Capture Scorlling Window ( Free Style / Firefox )
    Capture Internet Explorer ( Chrome Web Site )
    මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

    Capture Multiple Windows / Objects
    එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.

    Capture Single Window
    මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

    Capture Free Rectangle Region
    මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.

    Capture Free Style Region
    මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.

    Capture Fixed Region
    මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.

    Timed Capture
    මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්‍රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]

    මේවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.

    features_logo.jpg


    xmd4faV.png


    1UIHc8d.png


    4T43lzs.jpg


    XYT6WwW.jpg


    Code:
    http://bit.ly/1N6Ql0c


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං මට ගූගල් මැප් එකේ සූම් කරල ලොකු ඒරියා එකක් කැප්චර් කර ගන්න ඕන. වැඩේ කියන්නේ එහෙම ගත්තම ඒ කොටස් එකිනෙකට සම්භන්ධ වෙන්නේ නැහැ. මේකෙන් පුලුවන්ද එකවර මට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න