screen_shot_help

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    යාලුවනේ,කොහොමද මුළු වෙබ් page එකම screen shot ගහගන්නේ.සොෆ්ට්වෙයා එකක් තියනවනම් කියන්නකෝ
     
    • Like
    Reactions: ranga_uoc

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,717
    12,624
    113
    127.0.0.1:8080/Kandy
    image.png

    image.png
     
    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    රෝසි ආච්චි;22696462 said:
    eka thama yako dan deparakma kiwwe, fireshot use karapan :angry: thopita udau karanna try karanawata wada hodai wena wadak balagannawa

    thanx saho,:D:D:D:D:yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    මේකට Extentions install karanna අවශ්‍ය නැහැ.

    Chrome developer tools වලින් කරන්න පුළුවන්

    screenshot ගන්න අදාල page එකට ගිහින් CTRL+Shift+I ඔබන්න. Developer tools open වෙයි.

    ඊටපස්සේ Developer tools වල ම ඉන්න ගමන් CTRL+Shift+P (command menu) ප්‍රෙස් කරන්න.

    ඊට පස්සේ එතන ටයිප් කරන්න Capture කියල. බාගයක් ටයිප් කරනකොට ඉතුරු ටික කම්ප්ලිට් වෙයි.

    එන්ටර් කරලා රයිට් ක්ලික් කරලා save image කරගන්න.

    Last edited:

    Firefox wala oka karanna puluwan aluth eke :yes:

    thank you hamotama.............:D:D:D:D