යාලුවනේ,කොහොමද මුළු වෙබ් page එකම screen shot ගහගන්නේ.සොෆ්ට්වෙයා එකක් තියනවනම් කියන්නකෝ
1). Ctrl+Alt+PrtAcrSysrq
2). Open Paint and paste there
3). Save as Jpeg




page eke ithuru tika wadinne na ne ban![]()
mata oni page eka scroll karala mulu page ekama screen shot karanna.
thopita udau karanna try karanawata wada hodai wena wadak balagannawaරෝසි ආච්චි;22696462 said:eka thama yako dan deparakma kiwwe, fireshot use karapanthopita udau karanna try karanawata wada hodai wena wadak balagannawa





මේකට Extentions install karanna අවශ්‍ය නැහැ.
Chrome developer tools වලින් කරන්න පුළුවන්
screenshot ගන්න අදාල page එකට ගිහින් CTRL+Shift+I ඔබන්න. Developer tools open වෙයි.
ඊටපස්සේ Developer tools වල ම ඉන්න ගමන් CTRL+Shift+P (command menu) ප්‍රෙස් කරන්න.
ඊට පස්සේ එතන ටයිප් කරන්න Capture කියල. බාගයක් ටයිප් කරනකොට ඉතුරු ටික කම්ප්ලිට් වෙයි.
එන්ටර් කරලා රයිට් ක්ලික් කරලා save image කරගන්න.
Firefox wala oka karanna puluwan aluth eke![]()



