Screenshot අප්ලෝඩ් කරන්න අලුත් විදිහක් : imgur.com
thread එකකට screenshot එකක් අප්ලෝඩ් කරන්න අපිට පොඩි ගේමක් දෙන්න වෙනවා.
ඒ කරදර මගහරවා පහසුවෙන් screenshotගන්න, crop කරන්න, mark කරන්න, upload කරන්න අලුත් විදිහක් මෙන්න.
1. Hyperdesktop download කර install කරන්න.
2. එය run කල පසු takbarහි කුඩා අයිකනයක් display වේ.
3. Shift + Ctrl + 3 මගින් සම්පුර්ණ windowවේ screenshot එකක් ලබා ගත හැකි අතර Shift + Ctrl + 4 මගින් අවශ්‍ය කොටසක පමණක් screenshot එකක් ලබා ගත හැක.
(ලබාගත් screenshot confirm කල පසු upload වී direct link එක clip board එකට copy වේ)
4. takbarහි ඇති අයිකනය double click කර ලැබෙන windowවෙහි කලින් අප්ලෝඩ් කරන ලද screenshotවල links දැකගත හැක.
5. අමතර සැකසීම් Options > Preferences වෙත ගොස් සකසා ගන්න.

ela ela
imgurl 