Screenshot ගන්න මෙන්න නියම බහන්ඩෙ

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    Screenshot ගන්න මෙන්න නියම බහන්ඩෙ

    5g7c.jpg


    යාලුවනේ ඔයාලට ගොඩක් වැදගත් වන Software එකක් මේකෙ නම තමයි Ashampoo Snap 6
    මේකෙන් කරන්නේ Screenshot ගන්න එක Screenshot ගන්න හොදම Software එක Ashampoo Snap 6 කියලා මමනම් කියන්නේ මොකද මමත් මේ Software එක පාවිච්චි කරන නිසා මෙකේ තියෙන වැඩ ගොඩ මම දන්නවා
    මේකෙ Screen Record අතුලුව තව ගොඩක් වැඩ කරන්න පුලුවන්

    c7e4.jpg


    uyur.png


    3imy.jpg


    4pqr.png


    මෙන්න Download ලින්ක් එක




    [FONT=&quot]වැදගත් උනානම් කමන්ට් එකක් දාගෙනම යන්න[/FONT]


    pointingdown.gif

     
    Last edited: