උඹේ අදහසට එකඟයි මචන්. මට හෙන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මූ මොන වගේ එකෙක්ද කියල තේරුම් ගන්න. මොනවා වුනත් ඌ පව් බන්. ඌට ඉන්න යාළුවොත් අපි. හතුරොත් අපි. උගේ පාලු ජීවිතේ පාළුව මකා ගන්නේ අපිත් එක්ක රණ්ඩු කරලා. අපිට බැනලා. ඒ බනින විදියේ නම් අවුලක් තියෙනවා තමයි. ඒකට හරියන්න අපිත් ඌට බනිනවා. ඌට රිදෙන්නේ අපි බනිනකොට නෙමෙයි. අපි ඌව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට. අනික ඌට හොඳ කිව්වත් බනිනවා. බැන්නත් බනිනවා. මතකනේ luckyluke අය්යත් අහ ගත්තු හැටි සුද්ද සිංහලෙන් මුගේ හොඳ කියන්න ගිහින්. 
දැන් උඹටත් අහගන්න පුළුවන් හොඳට. උගේ ගෙදර එන්නද කියල අහලා පහු ගිය ටිකේම මම හොඳටම අහ ගත්ත.
ඌ ඔය Rs.126,000 ක් වියදම් කරලා iPhone එකක් ගත්තෙත් එළකිරි එකේ අපිට පෙන්නන්න. ඌ අනිත් අයට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවා කියල පෙන්නන්න.මොනවා වුනත් ඌ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තිබ්බ කොල්ලෙක්. ඇත්තටම දුකයි බන් ඌ ගැන. උගේ ජීවිතේ ඉතුරු කාලේවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
(ලංකාවේ හොඳ මූණු පෙන්නගෙන අනුන්ගේ සල්ලි වංචා කරලා ජීවත් වෙන මිනිස්සු පිරුණු මේ රටේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පිට රට සල්ලි ලංකාවට අදින මූ වගේ එවුන් ඇත්තටම ආදර්ශයක්. මොකද මූ මේ දේවල් සේරම කරන්නේ මානසික රෝගයකුත් තියාගෙන.කාත් කවුරුවත් නැතුව.තනියම ඉගෙන ගෙන...)

Last edited:

fuck