scurvy ගෙන් අවසරයි!

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    @scurvy @Mahesh Wanasinghe මචන් මං Meme Page එකක් කරන්න ඉන්නෙ AutoCringeoPhobia කියලා (උබට තියෙන ලෙඩේ). ඒකට මම උබේ Profile Pic, Vids, Photos Use කරොත් උබ මගෙත් එක්ක තරහ වෙයිද?

    Meow MF (1).png
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,447
    113
    New Zealand
    @scurvy @Mahesh Wanasinghe මචන් මං Meme Page එකක් කරන්න ඉන්නෙ AutoCringeoPhobia කියලා (උබට තියෙන ලෙඩේ). ඒකට මම උබේ Profile Pic, Vids, Photos Use කරොත් උබ මගෙත් එක්ක තරහ වෙයිද?

    View attachment 251758
    මට නම් අවුලක් නෑ. හැබැයි වලතරගේ වැඩී හරියක්ම ෆොටෝ එඩිට් කරල කියෙන්නේ @රෝසි ආච්චි ඌට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනි.
    හැබැයි උබ මොන දේ කරත් වලතරගෙන් පරිස්සම් වෙලා ඉදපන්. ඕකට සමහර වෙලාවට පිස්සු තද වෙනවා. මටත් මන්නෙන් කොටනවා කියලා කිව්වා.:dull: