Scurvy ට මොකද වුනේ ? කොරොනා ද?

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    oka Elakiri post danne nathi unata Youtube eke hemadama athal Polls danawa

    6BPrGa0.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...

    uba gurunnanse kenekda ban
    ela ela
     
    • Haha
    Reactions: Ozone4 and PHBhagya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕක ගේ අස්සෙ මැරුනොත් අවුරුදු ගානක් යනකන් කවුරුත් දන්නේ නැහැ...
     
    • Like
    Reactions: Ozone4

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පඩුරැ නැහැ..කාඩ් ගන්නව ද
    අවුලක් නෑ මහත්තය...
    කාඩ්, ඊසි කෑශ්, බිට් කොයින්, වියලි ආහාර සලාක, ගෑස් සිලින්ඩර්, කිරිපිටි ඕන දෙයක් පඬුරු විදිහට ගන්නව..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අවුලක් නෑ මහත්තය...
    කාඩ්, ඊසි කෑශ්, බිට් කොයින්, වියලි ආහාර සලාක, ගෑස් සිලින්ඩර්, කිරිපිටි ඕන දෙයක් පඬුරු විදිහට ගන්නව..
    මහත්මයා භික්ශූන් කෙනෙක්ද??
     
    • Haha
    Reactions: PHBhagya

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාට් ටයිම් වලතර දේවතාවගෙ ඔෆීශියල් කපුව විදිහට වැඩ...
    මහත්තයට මොනාද කෙරෙන්න ඕනෙ...
    පඬුරු ගෙනාවද?

    rep tibba nam denna tibba ekath na dan
    gurunnannse rupiyal walin da ganudenu karanne dollar walinda ?
     
    • Love
    Reactions: PHBhagya

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප
    Mata අම්මා ewapan කියාගෙන එයි දැං
     
    • Haha
    Reactions: PHBhagya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පු*ට PCR එකක් කරගන්න පානදුරේ ගිහින් 3වීල් එකක , 3වීල් අන්කල් කිව්වලු මල්ලි මගේ PCR කූර ඔබලා බලමු කියලා , ස්කවියා .කෑ ....ගහනවා අහුනලු මොරටුවට වෙනකං . දැන් පු*ට මැහුන් දාගෙන ebay එක දිග ඇරගෙන රබර් *යි හොයනවලු ගන්න.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මහත්මයා භික්ශූන් කෙනෙක්ද??
    මම නීචකුල ගුරු පරපුරේ පුරුකක්. පාට් ටයිම් රොඩී දැහැනෙන් වශී එහෙමත් කරනව.
    rep tibba nam denna tibba ekath na dan
    gurunnannse rupiyal walin da ganudenu karanne dollar walinda ?
    මුදල් ඒකකේනං අදාලම නෑ.
    ඩොලර්, යෙන්, ඩිනාර්, මිල්ලෙ, සඳරු අයියගෙ තරු, බිට් කොයින් ඕනෙ එකක්...