පැටියා;19152458 said:කැසට් පීස් එකක් ගහපං අජිත් අයියෙ ඕකා අකුලෝලම යන්න.![]()


වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්
පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නම්
බේර ගන්න බැරි උනි මට ගලනා ගං වතුරෙන්
පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්
ආදරයට වස්තුව අපි ඔක්කෝටම ගෙදර
මා ලඟටම ඇවිදින් සුරතල් වෙයි ඔබ නිතර
සා පැටවෙකු දුටුවත් සිහි කරවයි ඔබෙ සුවද
වාවගන්න බැහැ ඇස්වල කඳුළැලි මට තවම
නායෙ ගියා නම් කඳුවැටි සේරම යටවෙන්න
හිතට දුකක් නැහැ නංගියෙ මැරි මැරි ඉපදෙන්න
නැතිබැරි කම් කොතෙක් ඇතත් දෙන දෙන පින් ගන්න
අපිත් එක්ක මෙතේ බුදුන් පාමුල සැනසෙන්න





පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
අකුරට ආදා ආගෙ සිත බැඳුනී
ඈ අතහරින්න මට දුක සිතුනී
මට සමාවෙන්න කවුරුද වැරදී............
e kale patta asa sinduwak oii

උබනම් පිස්සු පුසේක් බන් උබ අජියගේ සින්දු කියන්න පටන් ගත්ත විතරයි උ ගිහින් කක්කා බරක් ද කොහෙද හැදිලා..![]()

ඉස්සරහා හෝල්ට් බහිනවා![]()

ටිකට් අරන් බැහැපං..


වැරදි වලට සමාව ගන්න
මම එන්නම් මැයි ගහ ලඟට
මගෙ වැරදි වලට සමාව දෙන්න
සුදු ඔබ එනවද මැයි ගහ ලඟට
සුන්දර හද පායපු රෑක
ඔබ අහිංසකව මැව් පෙම් හීන
මම සුන් කලාට සමාව දෙන්න
මේ කඳුළු වලට තරහ නොවන්න
අන්ධ වෙලා බොලඳ ආදරෙන්
තනි උනාම දුකයි රත්තරන්
ශාප නොදී තවත් ඔය හිතින්
සමාවෙලා එන්න දැන් ඉතිං
buddyo iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
[/CENTER]
මම ටිකට් ගත්තනේ.. ඉතුරු සල්ලි දෙන්ට..
රුපියලේ ටොපි නම් එපා.

buddyo iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
Crazybuddy iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
crazy buddy ajiyage # 1 fan wage...![]()

tahikey sujiii