"Scurvy" තෝ මොකෙක්ද

Status
Not open for further replies.

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
    අකුරට ආදා ආගෙ සිත බැඳුනී
    ඈ අතහරින්න මට දුක සිතුනී
    මට සමාවෙන්න කවුරුද වැරදී............
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19152458 said:
    කැසට් පීස් එකක් ගහපං අජිත් අයියෙ ඕකා අකුලෝලම යන්න. :yes:
    :dull:
    වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්
    පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නම්
    බේර ගන්න බැරි උනි මට ගලනා ගං වතුරෙන්
    පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්

    ආදරයට වස්තුව අපි ඔක්කෝටම ගෙදර
    මා ලඟටම ඇවිදින් සුරතල් වෙයි ඔබ නිතර
    සා පැටවෙකු දුටුවත් සිහි කරවයි ඔබෙ සුවද
    වාවගන්න බැහැ ඇස්වල කඳුළැලි මට තවම

    නායෙ ගියා නම් කඳුවැටි සේරම යටවෙන්න
    හිතට දුකක් නැහැ නංගියෙ මැරි මැරි ඉපදෙන්න
    නැතිබැරි කම් කොතෙක් ඇතත් දෙන දෙන පින් ගන්න
    අපිත් එක්ක මෙතේ බුදුන් පාමුල සැනසෙන්න
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Sawasa panthiyata...
    Suwada aran ena...
    Punchi kirilliye oyata,
    Adarene mama.....//

    Mage hithe thibunu lengathu....
    Adaraye rathu mal pokuru....
    Hasun pathaka liyauna mudu....
    Amathaka wen ne oya sudu....

    Sawasa panthiyata......

    Pala adura negena sadak we....
    Senehasa oba aragena ewi....
    Rosa kopula pata wetewi....
    Hina wenna ahinsakawi....
    Hina wenna ahinsakawi....

    Sawasa panthiyata....//

    e kale patta asa sinduwak oii:lol::(
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    :dull:
    වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්
    පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නම්
    බේර ගන්න බැරි උනි මට ගලනා ගං වතුරෙන්
    පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්

    ආදරයට වස්තුව අපි ඔක්කෝටම ගෙදර
    මා ලඟටම ඇවිදින් සුරතල් වෙයි ඔබ නිතර
    සා පැටවෙකු දුටුවත් සිහි කරවයි ඔබෙ සුවද
    වාවගන්න බැහැ ඇස්වල කඳුළැලි මට තවම

    නායෙ ගියා නම් කඳුවැටි සේරම යටවෙන්න
    හිතට දුකක් නැහැ නංගියෙ මැරි මැරි ඉපදෙන්න
    නැතිබැරි කම් කොතෙක් ඇතත් දෙන දෙන පින් ගන්න
    අපිත් එක්ක මෙතේ බුදුන් පාමුල සැනසෙන්න

    උබනම් පිස්සු පුසේක් බන් උබ අජියගේ සින්දු කියන්න පටන් ගත්ත විතරයි උ ගිහින් කක්කා බරක් ද කොහෙද හැදිලා.. :lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව
    ලෙංගතු ඇසුරකට මට දැන් අවසරද

    ආදර වදන් දිගේ ගලනා සුවඳ ඔබේ
    සඳ එළියක්ය ළඳේ සිත් මල එකළු උනේ

    මාළිග දොරටු වසා ආවෙමි ඔබව සොයා
    ඈතක යන්න එපා මා ලඟ ඉන්න තුරා

    පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
    අකුරට ආදා ආගෙ සිත බැඳුනී
    ඈ අතහරින්න මට දුක සිතුනී
    මට සමාවෙන්න කවුරුද වැරදී............

    සුවඳ මගේ තවම දැනෙනවද
    ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද
    තාමත් මට වෛර කරනවද
    දැන්වත් මට සමාව දෙනවද

    අරලිය මල් ගහ යට හැන්දෑවට
    තවමත් ඔබ මඟ බලමින් ඉන්නවද
    මා සිහිකර ඔබ තවමත් අඬනවද
    පව් කල මට ඔබ සමාව දෙනවද

    අවිහිංසක මල් කැකුළක් රිද්දවලා
    සංසාරෙම මම පව් පුරවා ගත්තා
    ගඟක් තරම් නෙතු කඳුළැලි උතුරනවා
    සමාවෙන්න ඔබගැන මම දුක් වෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    e kale patta asa sinduwak oii:lol::(
    :lol:
    වැරදි වලට සමාව ගන්න
    මම එන්නම් මැයි ගහ ලඟට
    මගෙ වැරදි වලට සමාව දෙන්න
    සුදු ඔබ එනවද මැයි ගහ ලඟට

    සුන්දර හද පායපු රෑක
    ඔබ අහිංසකව මැව් පෙම් හීන
    මම සුන් කලාට සමාව දෙන්න
    මේ කඳුළු වලට තරහ නොවන්න

    අන්ධ වෙලා බොලඳ ආදරෙන්
    තනි උනාම දුකයි රත්තරන්
    ශාප නොදී තවත් ඔය හිතින්
    සමාවෙලා එන්න දැන් ඉතිං

    උබනම් පිස්සු පුසේක් බන් උබ අජියගේ සින්දු කියන්න පටන් ගත්ත විතරයි උ ගිහින් කක්කා බරක් ද කොහෙද හැදිලා.. :lol::lol::lol::lol::lol:
    ඌ කියපු සිංදු ඌටත් මතක නැතුව ඇති බං.. ඇල්බම් විසි ගාණක් තියෙනවා..:lol:

    කුට්ටම් පොකුනේ පියගැටපෙල ලඟ
    සක්මන් කරනා නුඹෙ රුව දුටු සඳ
    ඉක්මන් ගමනින් දිව ගියෙ කොයිබද
    අරගෙන ගිය හිත ආපසු දෙනවද

    තරු ඇස් දෙක මිමිනූ සුන්දර වඳ
    මුලු රැයක්ම ඇන්දා සිතුවම් නෙත
    ඔබ සඳක් වගේ යන්න එපා ඈතට
    හිතට දුකයි පව් සිදුවෙයි රිදුනම

    දෙකම්මුලට සුුසුමක සුව දැනුනද
    දෙතොල් වලට සෙනෙහස කවි පිරුවද
    දෙනෙත් වලට මගෙ රුව සිහි වෙනවද
    කඳුළු වලට හිනා පොදක් දෙනවද

    ඉස්සරහා හෝල්ට් බහිනවා :rofl:
    ටිකට් අරන් බැහැපං..:frown:

    පෙම් හිතකට දුකක් දෙන්න දරුණු උනා නම්
    මගේ කඳුළු ශාප වේවී ඔබට රත්තරන්

    තරු පායන අහස දිහා බලාගෙනම මං
    හෙලන සුසුම් සුළං නොවෙයි සිතින් හඬමි මං
    මගේ කඳුළු ශාප වේවී ඔබට රත්තරන්

    දේවදාර ගස් සෙවනේ සුරත දී පෙමින්
    කියූ කතා නිමා වුනේ වේදනාවකින්
    මගේ කඳුළු ශාප වේවී ඔබට රත්තරන්
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :lol:
    වැරදි වලට සමාව ගන්න
    මම එන්නම් මැයි ගහ ලඟට
    මගෙ වැරදි වලට සමාව දෙන්න
    සුදු ඔබ එනවද මැයි ගහ ලඟට

    සුන්දර හද පායපු රෑක
    ඔබ අහිංසකව මැව් පෙම් හීන
    මම සුන් කලාට සමාව දෙන්න
    මේ කඳුළු වලට තරහ නොවන්න

    අන්ධ වෙලා බොලඳ ආදරෙන්
    තනි උනාම දුකයි රත්තරන්
    ශාප නොදී තවත් ඔය හිතින්
    සමාවෙලා එන්න දැන් ඉතිං


    buddyo iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුළු රෑ පුරාම හිතම හඬනා
    ඔබ සිහින වැලක සුවය විදින
    සිත තරහක් නෑ තවම ආදරෙයි
    අහක බලන් යන්නෙපා මට දුකයි

    ඔබ ලස්සන කවි පද මට ලියලා
    මුල් හසුනම සුවඳයි
    මගේ කඳුලු ඒ සුවද සේදුවා
    අප මතකය නිහඬයි

    මල් පවා පිපී පරවෙලා වැටෙයි
    අහස හරිම අදුරුයි
    එසේ ලියූ ඔබ වෙන්ව ගියේ ඇයි
    මට සෙනෙහස අහිමියි

    ======================

    රත්තරන් හීනයේ රත්තරන් දෙව්දුවේ
    රත්තරන් ආදරේ රත්තරන් ජීවිතේ
    මට හුදෙකලාව දැන් හරි මිහිරියි
    ඔබ හිනා වෙවී හීන ලඟ හිදියි

    මේ කඳුළු හීතලයි
    නෙත් දෙකට හරි බයයි
    දුක විඳින්න බෑ දෙන්න එපා
    ඔබට පව් පිරෙයි

    ඔබ ගීතයක් වගෙයි
    සිත් අසපුවේ ගයයි
    හිත අහිංසකයි දිනෙන් දිනම
    ඔබට ලෙංගතුයි

    ======================

    කවිය ලියාගන්න බෑ
    හදකට දරාගන්න බෑ
    ඔබ වෙන් වූවත් දුන් දුක මිහිරියි
    මට එය දරාගන්න බෑ

    සයුරේ රැලි එක මොහොතක වෙරලට එනවා
    වෙරල දමා ඒ රැලි යලි දියඹට යනවා
    ඉදහිටවත් හමු වූ විටක
    හිනාවෙලා යන්න බැරිවද

    ඔබගේ රුව දැකගැන්මට පින්කල දෙනුවන්
    ඔබ නැති රෑ හඬා වැටෙයි අසරණ විලසින්
    සංසාරේ තව ඈතයිද
    ලබාගන්න ඔය සුදු දෑත

    ======================

    හිත ලස්සන කරන
    කවි පද පේලියක
    රස සුන්දර අරුත
    සුන් කර යනවාද

    ප්‍රේමයේ මල් වලින්
    හිත සුවඳ දී පෙමින්
    වේදනා ගින්දරෙන්
    හිත පුච්චලා සෙමින්

    නෙතු කඳුලු නිදි නැතී
    හිත දවා හඬවතී
    මට අමාවක දිදී
    සඳ ගියා දුක දිදී

    ======================

    දුක කියන්න ඔබ මා ලඟ නෑ
    දුක අහන්න මම ඔබ ලඟ නෑ
    කියන්න හිත ගොඩක් දේ ඇතී
    දකින්න පින් කලත් පව් ඇතී

    හිනාව තොල් මත තියලා
    ගියාට කඳුළැලි පුරවා
    සාප දෙන්න මට බැරිවා
    මුලු හදින්ම පෙම් කෙරුවා

    පාලොස්වක පෝය රෑට
    හිනහෙන සඳ හරි ලස්සන
    මගෙ හිත හඬ හඬ ඉල්ලන
    පින්බර සෙනෙහස දෙනවද
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Crazybuddy iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    මම ටිකට් ගත්තනේ.. ඉතුරු සල්ලි දෙන්ට.. :dull:
    රුපියලේ ටොපි නම් එපා. :rofl:
    මාරු සල්ලි නෑ බං.. හෙට අඩු කරන්නම්..:(

    කඳුළු අරගෙන යන්න
    එනවද හීනෙන් රෑට
    සුවඳ අරගෙන යන්න
    එපා ඔබ ගිය ඈත

    තරු අහූරු වගේ නෙතු කීරි ගැහේ
    උණු කඳුළු ගලයි හද දුකට මගේ
    කඳුළු අරගෙන යන්න
    සුවඳ විතරක් දෙන්න

    මල් දෙවැට දිගේ මල් කතා වුණේ
    සෙනෙහසයි අපේ යලි උදා නොවේ
    හීන කුටියට එන්න
    කඳුළු පිසදා යන්න

    buddyo iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
    http://www.elakiri.com/forum/showpost.php?p=19152455&postcount=18

    ඔබ සිනා පොදක් වී
    යළි කඳුළු බිඳක් වී
    මා හඬවන යාමේ
    සඳ ඇවිදින් කීවා
    අතීතේ අපේ අතීතේ අපේ

    රතු රෝස කතාව
    ඒ සුන්දර රහස
    පොතක අන්තිම පිටක
    ඔබ ලියා දුන් දින
    මතකයි මට තාම

    ඔය දෙකම්මුල් මත
    මම තැබූ හාදුව
    ඒ සුවඳ නැතිවද
    ඔබ යන්නෙ මා හැර
    දුක නැද්ද රන්කඳ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Crazybuddy iwasannam raththarane sathutinnam oba inne eke lyrics thiyenawa nam dapanko
    http://www.elakiri.lk/forum/showpost.php?p=19152455&postcount=18
    ඔය තියෙන්නෙ බොල..:sorry:

    කඳුළු මළුවට මම එන්නම්
    කඳුළු නොපෑගෙන සේ
    වෙන්ව යන ඔබෙ කඳුළු බිඳුවක්
    මට වටී මුතු සේ

    සිත් මල් යායට සඳ පානයි ඔබ
    සුවඳයි මුළු රෑම
    පොඩි තරුවක්වත් වෙලා ඉන්න මට
    පෙර පින් නැතිවාද

    සිත ලඟ දඟ කල ලිහිණි පැටික්කිය
    බලන්න පව් කර මගේම නෙත් දෙක
    අඳ නොවුනේ ඇයිද

    crazy buddy ajiyage # 1 fan wage... :P
    :lol:
    ඇවිත් රෑට සඳ වාග‍ෙ
    අරන් යන්න සිත මාගේ
    තරු වලටත් නොපෙනන සේ
    සඟවගන්න සිත තුරුළේ

    ඇස් දෙක ලඟ දඟකාරී
    දඟ පෑවා සඳ සාවී
    උදුරගෙන මගෙ හදමල
    යන්න ගියා දුර නොපෙනී

    කවි සිත ලඟ පන්හිද වී
    කුරුටු ගෑව කවි පේලී
    මුමුනන්නට සුන්දර රෑ
    එනවද සිහිනෙක පාවී

    tahikey sujiii

    ආදරේ පුදපු රත්තරන් හිතින්
    අද වෛර කරණු බැහැනෙ රත්තරන්
    ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින්
    මගෙ ඇස් පියවෙනතුරු පිච්චෙන්නම්

    හැම මොහොතක් ගානේ
    ඔබ සිහි වෙනවානේ
    මා හඬවනවා හැම හැම රැයක
    ඔබ ලඟ ඉන්නවා සුවඳක් ලෙසට

    අපි දෙන්නට දෙන්නා
    පෙර පව් කල හින්දා
    හදවත රිදවා ඇස් හඬවනවා
    මේ කඳුලුත් දුක නොදන්න හින්දා
     
    Status
    Not open for further replies.